මහේලගෙන් ආණ්ඩුවට දැඩි ප‍්‍රහාරයක්..

May 18, 2020 at 9:20 am | lanka C news
මහේලගෙන් ආණ්ඩුවට දැඩි ප‍්‍රහාරයක්..

මෙරට ද තවත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයක් උවමනා වන්නේ කුමන හේතුවක් මතදැයි හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන විමසයි.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු මේ බව විමසා ඇත්තේ හෝමාගම ප්‍රදේශයේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉදිකිරීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙනි.

ඔහු පෙන්වා දෙන්නේ මෙරට දැනට ඇති ක්‍රීඩාංගන පවා ජාත්‍යන්තර තරග සඳහා එතරම් භාවිත නොවන බවයි.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ කියා සිටියේ ශ්‍රී ලංකාවේ විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිකිරීම හෝමාගම ප්‍රදේශයේ ආරම්භ කිරීමට සියල්ල සූදානම් කරමින් ඇති බවයි.

අක්කර 26 ක භූමි ප්‍රමාණයක් පුරා ඉදිකරන මෙම ක්‍රීඩාංගනයේ 40,000කට ආසන පහසුකම් සකස් කර ඇති බවත් ඩොලර් මිලියන හතළිහකට ආසන්න මුදලක් වැය වනු ඇති බවටත් ගණන් බලා ඇත.

කෙසේ නමුත් හෝමාගම ප්‍රදේශයේ ඉදිවන්නේ ශ‍්‍රී ලංකාවේ පළමු ජාතික ක්‍රීඩා විශ්ව විද්‍යාලයේ බව ආසියානු ඔලිම්පික් කමිටුව නිවේදනය කර ඇත

117,051 Viewers

110 Comments to “මහේලගෙන් ආණ්ඩුවට දැඩි ප‍්‍රහාරයක්..”

  1. dil says:

    What Mahela says is true. Gang of Saataka should be chased away like people did in 2015. Do not think that voters are wahallu all the time.

    • උදය says:

      මෝඩයෙක් වගේ දොඩවන්නේ නැතුව ආයෙමත් සැරයක් කියවල බලපන් මොකද්ද ලියල තියෙන්නේ කියල “කෙසේ නමුත් හෝමාගම ප්‍රදේශයේ ඉදිවන්නේ ශ‍්‍රී ලංකාවේ පළමු ජාතික ක්‍රීඩා විශ්ව විද්‍යාලයේ බව ආසියානු ඔලිම්පික් කමිටුව නිවේදනය කර ඇත”

      • Araliya says:

        Me ara Azzam Ameen neda report karala thiyenne. 🐷

        • උදය says:

          ලියපු එකා මොකාද කියලා මෙතන නං නැහැ. උඹ ගිහින් හොයන් ඇවිත් ඔක්කොටම කියහන් උගේ පින්තූරෙකුත් දාලා.

        • Mahawansa says:

          den mallilath honda ganata hedila. mage job eka niyameta karanawa. gahapan gahapan boru hada hada ghapaaaaaaaaa……..n. desappremiyota eththa one nehe. thrill eka thibbanam e ethi

      • GU-NP-MAHELAYA-GU_NP-SANGAIYA says:

        Nothing to say too much!

        1. These two burgers are GU-NP supporters

        2. These two burgers are highly paid COMMERCIAL PROSTITUTES, their life is only money

        3. These burgers can go to INDIA and would like to play IPL, as India also an utterly poor country, can you tell how many international cricket grounds. They are really jealous of generating international cricketers better Tnan them. Then businesses will share with new players too.

      • GU-NP-MAHELAYA-GU_NP-SANGAIYA says:

        Nothing to say too much!

        1. These two burgers are GU-NP supporters

        2. These two burgers are highly paid COMMERCIAL PROSTITUTES, their life is only money

        3. These burgers can go to INDIA and would like to play IPL, as India also an utterly poor country, can you tell how many international cricket grounds. They are really jealous of generating international cricketers better Tnan them. Then businesses will share with new players too.

        • cricketer says:

          Foolish Rajapaksa slave,These two great cricketers earned money from their talents legally. Advertising is a legal way of earning money. They never stole people`s money like your slave masters Rajapaksa gang and their sons.you are a very good salve.

          • GU-VP-cricketer says says:

            GU-VP-cricketer Wlall balla, GU-VP ballo topith rata $$$$$$$ walata pawala dena pawala-dena Sakkili ballo tikak.

            Gihin kapiya Guuuuuuuuuuuuuuuuu
            Punci Ammata Amaxiya
            Kata witara wada naaaaaaaaaaaaaa

          • GU-VP-cricketer says says:

            GU-VP-cricketer Wlall balla, GU-VP ballo topith rata $$$$$$$ walata pawala dena pawala-dena Sakkili ballo tikak.

            Gihin kapiya Guuuuuuuuuuuuuuuuu
            Punci Ammata Amaxiya
            Kata witara wada naaaaaaaaaaaaaa

      • මේකෙනුත් මුට add එකක් ලැබෙනවනම් සහා නියමයි කියායි,මු සහා සංගා කියන්නේ මුදලට ඔනෑම දහජරා වැඩක් කරණ මුදල් පසුපස දුවන එවුන් දේදෙනෙක්.

    • ගොන් බයියා says:

      රාජපක්ෂලා විතරක් හම්බ කරල මදි බන්දුලටත් අවස්ථාවක් දෙමු. මේ රට තියෙන්නෙ කපටියන්ට හම්බ කර ගන්නනෙ. ගන්න ණය අපි ගෙවමු.

      • අපි යූඑන්පී says:

        අපේ අලියගෙ කට්ටිය වත් ටෙලිෆෝනයෙ කට්ටිය වත් ඔය වගෙ හොර කන්නෙම නැහැ. 🤡

      • neil says:

        Pathetic. In general sense, If this is the way, Sri lanka is doomed.

        We need good regulation to monitor. Need to have checks and balances. Othewise they take (more that neded) we pay ( for what went into pockets)

        • Sugathapala says:

          Sri Lanka was doomed anyway after Islamic extremist terrorists exploded bombs killing innocent civilians and the tourism industry after the yahapalana thieves robbed the central bank clean.

          • cj says:

            You are correct…

            BUT you missed the point!

            We cannot go onlike this politicians to pocketout commsions and we are to pay

            Lookvery politicains family They are like super businessmen. From wher these money? We need regulation and check and balances. We need to demand . If npt they will never do it.

      • gadol says:

        අපේ රටේ තව කොතරම් කරන්න දේවල් තියනවද ? රටේ දුෂ්කර පළාත් වල පාසල් පහසුකම් නැහැ …දේශපාලකයෝ බලන්නේ කෙසේ හෝ මුදල් උපයා ගන්න ….

    • kawinda says:

      wedakata nethi minihek. Sports University ekka hadanawa kiuwama sprtsman kenek nam sathutu wenna ona. mun honda indiyawatamai. paulatath wedakata nethi minihek ne.

    • Dikman Aiyya says:

      …..oh yah???,…and bring another Pollonnaru Pabaya,….and a Ponz…like in 2015 so that all you butterflies can dance the Ponzy dance like in last 4 years…we know you like it…Lol

    • lolla says:

      Chasing them like in 2015…????

      In your dreams……..

  2. Mahesh Samarawickrama says:

    Mahela you are quite correct. Now, see how many cricket grounds in Sri Lanka are still underutilized, for example, which has been earlier used for international matches.; Oval, Zoysa park, CCC. On the other hand, Dambulla and Hambanthota also not frequently used.
    We have constructed Plallelkale and now the Asgiriya ground is only for Trinity school matches.
    With the economical value of a land in Homagama, this project cannot be any justified.

    • Sugathapala says:

      The fact this stadium is part of Sri Lanka’s first and only sports university is said right there at the bottom. Besides, Mahela is someone without credibility because him promoting powdered milk doctors say is harmful to humans is more than enough proof he will do and say anything for money irrespective of the resulting negative consequences.

      • 77 UNP says:

        උඹට කවුද දන්නේ නැහැ කිව්වේ මේක sports university එකක් කියලා. අර බන්දුල ගොයියද. වැඩේ කියන්නේ ICC එක පුදුම වෙලා ලංකාවේ media වල යන නිව්ස් දැකලා. මට පූ ඒකෙනුත් හිනා ඕයි උඹලා වගේ කඩේ යන වහල්ලු ගැන.

    • tharaka says:

      ow mahela kiyana eke aththak tiynawa tamai. eunta oya boru ne kiyenne asgiriya ground eka dan trinity eke newei sir chandranada Buddhist college eke. eke anith schools wala cricket matches gahanwa. palle kale ground eka haduwe asgiriya ground eka re construct karanna ida madi hinda ethan and packing issues hinda.

  3. ගජදේව says:

    උඹේ ගවකිරි ටික විකුණන් කට පියන් හිටහන් මල පෙරේතයා. තව ලොකු කුට්ටියක් හම්බු වෙලා වගේ පෑඩ් ගොය්යගෙන්.

    • Alapaluwa says:

      ^ මෙන්න 2500 බන්දුලයා වෙන නමකින් කමෙන්ට් කරල.

      • ගජදේව says:

        බූරුවෝ ලංකාවේ ප්‍රථම සහ එකම ජාතික ක්‍රීඩා විශ්වවිද්‍යාලය හදන එකේ වරද මොකද්ද? ගොන් කුහකයා.

        • john the baptice says:

          අඩෝ බන්දුලයා පවුලකට මාසයක් ජීවත් වෙන්න දැන් කීයක් ඕනද බන්?

          • ගජදේව says:

            බන්දුල මගේ මොකෙක්වත් නෙමෙයී. තෝ ඌ ගැනම කියවන්නේ ඌ තොගේ ගෑනිත් එක්කද දැන් ඉන්නේ? මෝඩයා.

    • උකුස්සා says:

      බයියෝ කියන්නේ රාජපක්ෂලාව විවේචනය කලොත් බුදුන්ටත් දේවදත්තයා කියලා ගරහන ප්‍රවේණිදාසයෝ වර්ගයක්

      • මිගාර says:

        ඔබ හරි. ඇයි එහෙම වෙන්නෙ කියල හිතන්න. ඔවුන් පෙනීසිටින්නෙ බුදුදහම වෙනුවෙන්. එහෙත් ඔවුන් හින්දු භක්තිකයො. රජවරු පංසල් භූමිවල දේවාල හැදුවෙ හින්දු ආගමේ ආභාෂය නිසා. මේ හේතුවෙන් අද වන විට සංඝයාවහන්සේලා වශයෙන් සිවුරු පොරෝගෙන සිටිනා පුද්ගලයින් ජනතාව රැගෙන යන්නේ හිංදු පූජා විධි ඔස්සේ. මෙහි දිගුව ජනතාව වහලුන් මෙන් දේශපාලකයින් ඇදහීම. ඔබ විසින් ලියනාලද දෙය සත්‍යයක්. මෙය සමාජය තුල කථිකාවක් ගොඩනැගියයුතු පුලුල්ව සිතිය යුතු මාමාතෘකාවක්.

  4. Janaka from Matara says:

    I don’t know why anybody wants to call him a Dr. I have met many 3 wheel drivers with better grasp of economics than this imbecilic pug dog.

    • Upul says:

      I think nobody could give a better description about BG than this. These type of people are a curse to the country.

  5. PS says:

    I don’t think he attacks the government. What he says is as a reply to Bandula Shooeen’s big talk on buidling a new stadium for Homagama.

    actually it is correct and we don’t use Sooriyawewa, Pallekele and Dambulla. Better spend this for some development activities.

  6. Alapaluwa says:

    මහේල අනාතයි. අද සිට ඔහු දේශද්‍රෝහියෙක්. ආහෝ! මහේල. ඔබට තෙරුවන් සරණයි

    • ඩිංගිරි says:

      මනුෂ්‍ය පරිබෝජනයට නොසුදුසු කිරිපිටි බොන්න කියන එකා දේශද්‍රෝහියෙක් නෙමේද බෝල මැට්ටෝ. තෝ ලින් මැඩිය කොහොමද දන්නේ දියුණු රටවල වල පිටිකිරි බොන්නේ නැහැ කියලා.

      • podda says:

        එතකොට හරකෝ , මනුෂ්‍ය පරිබෝජනයට නොසුදුසු කිරිපිටි රටට ගෙන්නන්න ඉඩ දීලා තියන රජය , දේශද්‍රෝහි රජයක් වෙන්න ඇති උබ කියන විදියට.. අනේ උබේ බයි-ලොජික් .. 😀
        මහේල කරන්නේ ad එකක ඉන්න එක විතරයි, එහෙම නැතිව ලංකාවේ කිරිපිටි වෙළදපොල, ප්‍රමිතිය පාලනය කරන එක නෙවයි…

        • The Citizen says:

          Most of the underprivileged and uneducated village people in Sri Lanka have been brainwashed by Rajapakse government showing the so called major developments like Highways, airports, Ports, cricket stadiums by convincing that their system is the only system capable of developing this country. This could helped them to penetrate Rajapakse image to those who were sycophants of pohottuwa and get massive amounts of votes. But none of those so called massive projects are on local nethier foreign investments. Most are on longterm USD loans to be paid back with interest. For any country It’s completely OK to take immense loans if the return from those loans are accountable and benifitial to the country. Except for highways what other major projects could benefit this economy ? All are white elephants. But those poor village fellows are not knowing they pay nearly six lacks to government for pay back those loans. Yet the highway constructions have become a major source for politicians to earn blackmoney. From top to bottom different sizes of cuts are withdrawn doing nothing. This was the real truth behind the involvement of Basil Rajapakse. Finally Mahinda had to allegedly expel Shirani B for not supoorting Basil’s corrupted Maganeguma deal. Finally people chaised entire disgraced Rajapakse s from ruling. Else MR is still the President of this country. As a perso who voted to this government, I wonder why Ghota is betraying the country’s economy on this roughed Basil’s hands, with or without knowing the lessons learnt from past. May be he wants Basil to support him to get 2/3 by propagandizing the pohottu image showing the big image of Rajapakse’s even at a very difficult time. Else who wants to allocate money for highways, cricket stadiums amidst of huge economic downturn. At least not showing the proper means of how to settle the election bill and salary bill. We as private business holders are hammered to the highest without any income nor government stimulation. Reality will emerge around late June when economy is trying to back in the rails. So I totally agree with the sensible comment of Mahela Jayawardena.

          • Sugathapala says:

            Stop whining the same bullshit every time and all the time. We saw the alternative the yahapalana homos came up with. Other than continuing the projects started before 2015 nothing new was done. The only they did was robbing the central bank although there was almost zero economic growth. Nothing more needs to be said, after witnessing the massive number of votes the President received, no need to have the brain of a rocket scientist to realize how much the majority in this country hated the previous government. You are an obvious idiot if not a frustrated loser.

          • senanayake says:

            hats off to your logical and truthful explanation.please write more to enlighten people so that the society will dominate the politicians.

          • namal says:

            100% correct. that’s why we cant pay the loans back. commissions are in swiss banks.

          • wali kukula says:

            Waste of time bro! comment on gossiplankanews. At least there is handful of people who can read and understand 🙂

        • ඩිංගිරි says:

          උම්බවගේ ගොනෙක්. මොකා කොරත් වැරැද්ද වැරද්දම තමයී. පිටි කිරි මනුෂ්‍යයාට අහිතකරයී. ආණ්ඩුව ගෙන්නන්න ඉඩ දෙන එකත් වැරදියී මූත් ඒක දැන දැනත් මුගේ ප්‍රසිද්දිය ප්‍රයෝජනයට ගෙන මූට සල්ලි හම්බු කොරන්න ආණ්ඩුවේ වැරැද්දෙන් ප්‍රයෝජනය අරන් ගමේ ඉන්න මිනිස්සුන්ට ඔව්න්ගේ ළමයින්ට එව්වා දෙන්න කියන එකත් වැරදියී. තොපි වගේ ආතක් පාතක් නැති අවජාතක හැත්තට හැම මගුලම ආණ්ඩුව තමයී මතක් වෙන්නේ. මැක්කගේ කතාවේ මැක්ක වගේ.

          • සුනිල් says:

            එතකොට මහේලගෙ කිරිපිටි වෙලද දැන්වීම නිසා මේ නැතිබැරිව ආන්ඩුව හිගාකද්දි කෝටි ගනන් වියදම් කරල පිට්ටනි හදන එක හොදයි ? එහෙමද?

      • Bayyata pilithurak says:

        Anduwenne huththo pitikiri gennanne
        Rajapaksha rajayata kiyapan nawaththanna.

        • Mada Kata says:

          mehma kiwwama thamai munta therenne. anne machaan e unata m unge ganata wetennanam epa.

        • ඩිංගිරි says:

          තොපි වගේ ඒක එකාගේ අධෝමාර්ග හාරගෙන අසූචි කන අවජාතක හැතිකොරේට මේ රටේ ජනාතව චන්දෙ දෙන්නේ නැහැ කියලා ජනාධිපතිතුමාට කොරන්න දෙයක් නැහැ ගොන් පොන්නයෝ. චන්දෙන් පස්සේ වලවල් ඉහින රස්සාව කොරහන් මොකද තොපි වැඩ බැරි ගොන් පොන්නයන්ට වෙන රස්සාවක් කොරන්න සුදුසුකම් නැති බව මුළු රටේම ජනතාව දන්නවා.

  7. Kolla says:

    Andennama deela gobba anduwata hikz ela mayya

  8. Gunaruwan says:

    Well said, Mahela. Absolutely true we don’t need more international cricket stadiums as there are enough stadium already in Colombo district. Premadasa, SSC, P Sara etc..

  9. sam says:

    මේවානම් අනාගන්න වැඩ.රටේ දැවෙන ප්‍රශ්න කොච්චර තියෙනවද විසදන්න. Can’t see such importance to make a stadium at this stage. Government advisors has to be guided. Hope president will override this.

  10. kirihonda says:

    Neela Kammba Horunta hora kanna thiyana hadissiya saha Langa nameema… Digatama padi bage bage deepalla…

  11. thus says:

    ඇත්තටම මෙරටේ ආර්ථිකය නගා සිටවීමට ක්‍රිකට් වලට තිබෙන සම්පත් හොදටම ප්‍රමාණවත් ක්‍රිකට් වලින් චිත්‍රපට වලින්, ටෙලි නාට්‍ය වලින්, මත්ද්‍රව්‍ය වලින්, සමලිංගික, ගනිකා වෘර්ථියෙන් සමාජයේ තරුණ අසහනය, ජනගහන වර්ධනය අඩුකිරීම, විරැකියාව මානසික අසහනය, යන ප්‍රශ්ණ වලට පිලිතුරු නොසෙවිය යුතුයි. කොහොමත් මෙරටේ චිත්‍ර පට කර්මාන්තය නගාසිටුවිය නොහැක්කේ මේ රටේ බහුතරය ආධ්‍යාත්මට බරවීම නිසයි. කොළඹ සිට ඒ අවට ජනතාවගේ හදගැස්ම බලා ගන්නා තීරණ පිට පලාත් වල බහුතරක් ප්‍රතික්ෂේප වන්නක්

  12. desta says:

    monarada itin matiya gahanna tamai kauruth horu okkoma horu

  13. susi says:

    දැන් ඉතින් මහේල කොටි හිතවාදියෙක් , NGO කුක්කෙක් , දේශද්‍රෝහියෙක්.

  14. nihal says:

    We need international standard playgrounds in every city. We dont need food to eat.. we want to play cricket….
    Stupid morons in sri lanka

    • Nelson says:

      we want an air port also in homagama like mattala close to sooriyawea. w e can live with one meal or polluted water/

  15. chandapala says:

    මෙරට දුප්පත් අහිංසක ක්‍රිකට් ලෝලීන් ක්‍රිකට් දිනනවිට සතුටුවෙනව නමුත් ක්‍රිකට් වලින් කෝටි ගණන් උපයනව. වෙළඳ දැන්වීම් වලින් තවත් හම්බකරන මේ අය රට ආපදාවකට පත්වුන වෙලාවකවත් ජනතාව වෙනුවෙන් ප්‍රමාණවත් සහයෝගයක් දක්වන බවක් නොපෙනේ. පසුගි දින කීපය තුල දුෂ්කර ගම්මානවල ගොවින් සහල් ලොරි පිටින් පරිත්‍යාග කලා . දුප්පත් එම ජනතාව ආදර්ශයට ගත්තොත් හොඳයි නේද .

  16. aj says:

    Dear President Rajapaksha, Please stop unnecessary waste of money like this.

  17. Stupid says:

    Allocation of lands for development activists must be done after careful analysis. Protecting nature and the environment is an utmost priority. Please consider nature as god.

  18. udda says:

    ඇත්තටම මේ රටට තවත් ක්‍රිකට් පිටි නම් අනවශ්‍ය ය.

  19. Ananda Yapa says:

    Cricket is the first game which we won the world tournament in Sri Lanka
    I think still we celebrate this occasion but no memorial place.
    If the present government going to construct new cricket stadium, don’t put any politicians name for it.
    To appreciate the leader ship of that team please names this stadium as “Arjunal Ranatunga” Stadium.
    I made this proposal for several occasions but no one think about it.

  20. Wijebahu says:

    now Rajapasa baiyas will start barking at Mahela like mad dogs. well done Mahela we salute you. we are proud of you. you dont have to wash the regime like other cricketers do. because you are well respected arround the world like Sanga

  21. මු අර ගුඑන්පී මැම්බරයොම කැට තියල ඔප්පු කරපු විෂ සහිත “ඇන්කර් පිටි” වලට සුදු හුණු ගාල කෝටිගනනින් තම ජීවිකාව
    සරි කරගන්නා උපන්ගෙයි ගුඑන්පියෙකි. මුන්ගේ ගව පාලනය මාගම වරායට සුදු අලියෙක් කියලා අපු ගමන් එක චීනට දීල
    හිගාගෙන කැව. වටිනා මත්තල එයාපෝර්ට් එකේ වී ගබඩා කලා . පොනිලගේ වහල වජිරය ගාල්ලේ ක්‍රීඩා පිටි විකුනං කන්න
    පුලුහන් වෙට්ටු දැම්ම. පසුව ඔප්පු වුණා මේ සියල්ල ඉදිකර තිබුණේ සුවිසල් සංවර්දන සැලසුමක් යටතේ ,අධි වේගී මාර්ගයන් හා
    සමගාමීව බව. ෂාන් ග්රිලා හෝටලයේ සහරාන්ම ගොස් බෝම්බ දෙකක් පිපිරෙව්වුවේ එම සැලසුම් විනාස කිරීමත් අරමුණු කොටය.
    දැන් කරන ඉදිකිරීම් කරන්නේ ඊටත් එහාගිය සංවර්දන සැලසුම් අනුවය. මු මේ බෝලවලට තට්ටු කර කර ඉන්න අදිරජ්‍යවදී වහලෙකි.

    • Gu VP, NP says:

      ow ow selasuma ithama pehedil una, kanna nethuwa indan, high way walata gaththu cabinet aproval dekkama

  22. ටොයිය says:

    මහේල ඔයාලගෙ විවේචනය හොදයි.නමුත හරියට හොයල බැලුවනම් තවත් හොදයි.අනිත් දේ ඔයාලගෙන් මේ වෙලාවෙ රටට උනු සේවයක් කියන්නකො.බන්ගලාදේසයෙ මුජිබර් රහුමාන් තමන්ගෙ බැට් එක වෙන්දේසි කරා,රටේ මිනිස්සු වෙනුවෙන්.අපිට මතකයි ඉන්දියාවේ ගංවතුරට ආදාර කරපු හැටි.විවේචන වගේම මේ වෙලාවෙ රටට වැඩකුත් කරනවනම් හොදයි .

  23. Amila says:

    i have been working to bring this government to power day and night, but I do not accept his kind of actions. Sri Lanka does not need another stadium, we have so many of them and they have not even used properly and not even maintained properly. we have limited resources as county and we need to use the money carefully and work for the betterment of the county. We should not support every act of government if they are doing something wrong lets get together and stop the wrong actions!!!.

    I strongly believe they should use these funds to build another university for the county or some thing better rather than wasting money.

    Lets get together and protest for these foolish actions and force them to do the correct thing for the betterment of the county.

  24. cj says:

    Pathetic. In general sense, If this is the way, Sri lanka is doomed.

    We need good regulation to monitor. Need to have checks and balances. Othewise they take (more that neded) we pay ( for what went into pockets)

  25. Gini says:

    Bad news. People are suffering from a pandemic. In some villages has shortage of food, who needs a cricket ground. Srilanka have enough. If the government changes they will ruin this project or the stadium like they did before to the airport and other infrastructure. In Srilanka’s politicians are 🐃 not up to human standards.

    • tharaka says:

      ane playan yanna ban.. kanna nathuwa marenne na ban. ai hambanthota monragala ambilipitiye kollo cricket balanna one nadda.. selam karanna one nda ubala withrada okkoma karanna one.. ubalawa wage kuhakayo hinda tamai prashna ban.me rate

      • Mada Kata says:

        Api dekkane pahugiya dawas waal hambantota ahinsakayonta elle piththa aran cricket pennapu heti. Monaragala indan kattiyak plane eketh ewilla hitiya mathakai.

  26. nihal jinadasa says:

    Very disappointing, where is the H.E. Prez., why can’t he come out and advice these idiotic politicians whom are not only tarnishing but muddling his programmes.
    nj

  27. John smith says:

    Use this land for cultivation. We need agtriculture produce more than anything else. Only brainless idiots want more and more cricket or playgrounds!

    • Gon Moala says:

      Don’t talk rubish machan. how can you earn bigmoney in a short time with agriculture, like cotracts for hidhways or play grounds?

  28. jonney says:

    international ගහන්න පුළුවන් players ල කිදෙනෙයිද දැන් ඉන්නේ?ඊට වැඩ grounds තියෙනවා.sport university කියන නම දාගෙන කන්න හදන්නේ හොද කුට්ටියක්.

  29. Boo says:

    නිවුස් එක හරියට නොකියවා වල්ගේ පාගාගෙන දඟලන රොත්තක්ම ලියලා තියෙන ඒවා දැක්කම, මිනිස්සුන්ට නිවුස් එකක් කියවලා තේරුම් ගන්නවත් මොලයක් නැති බව හොඳට පේනවා.

    මහේලත් වලිගෙ පාගාගෙන ඔහේ කියවනවා මිසක් කතන්දරේ මොකක්ද කියලා හරියට තේරුම් අරන් නැහැ වගේ.

  30. Ronnie says:

    Penawada bandulaya gahanna hadana widiya. Vahalunta mewa penne naha. Den minissunta kanna dipan. Tho passe cricket gahapan ara suddi ekka.

  31. Mr 10P says:

    Sooriya Wewa Ground Eka Galawala Genath Hitawanna Barida ?

  32. Til Mudi says:

    මහේල කියන එක ඇත්ත තමයි . නමුත් කොළඹ උනත් ඉස්ස්කොල කීයකට විතරද ක්‍රිකට් ගහන්න පහසුකම් තියෙන්න .. හැම දිස්ත්‍රික්ක එකකටma ඉස්කෝල මට්ටමේ ක්‍රීඩා පිට්ටනි 10 ගානේ දෙන්නකෝ. විශේෂයෙන්ම ගමේ කොල්ලෝ වැඩ පෙන්නයි එතකොට. 1% ගහන cricket 30% ta උස්සලා තියන්න. ලංකාව ලෝකය හොල්ලයි cricket වලින් ….

  33. Til Mudi says:

    ලංකාවේ කීදෙනාටද cricket ගහන්න වාසනාව තියෙන්නේ . 1% විතර ඉස්ස්කොල ළමයින්ගෙන් .. ඒක 30% කරලා දෙන්න.. දිස්ත්‍රික්ක එකකට ස්චූල් ලෙවෙල් ground 10 ගානේ හදලා දුන්නනම්, ලංකාව ච්රිච්කෙට් වලින් ගොඩ. දක්ෂයෝ ඉන්නවා ඒත් අවස්ථාව නෑ ..

  34. Gamaya says:

    Bayyo 69 Lakshayak Innwa …Unge Labna Maase Padiyen Oya Gattthu naya Gewai

  35. හිටන්ගෙදර අප්පුහාමි says:

    විශ්වවිද්‍යාලය මත්තලට හෝ කණ්ඩලමට ගෙනියන්න. එතකොට ඒ ප්‍රදේශත් දියුණු වේවි. හැම එකම කොළොඹ ආසන්නයට ගෙනැල්ල තදබදය තවත් වැඩි වෙනවා. අනිකුත් ක්‍රීඩා සදහා ඉඩම් සොයා ගන්නත් පහසුයි.

  36. හිටං says:

    ක්‍රිකට් ගහලා හම්බකරානම් පුක නොදි හිටපං ලංකාවෙ මොකක් හැදුවත් උබට මොකක්ද තියෙන අමාරුව නොදකින් තොපි වගෙ එවුන් වෙලාවට් ක්‍රිකට් ගැහුවෙ තොපෙ අම්මල තාතතලා වෙන ක්‍රිඩාවක් ඉගැන්නුවා නම් උබ අද හිකනලෙක්…සල්ලි හම්බවුනානම් නුහුකා ඉදපං

  37. Gorilla says:

    Sri lanka needs more and more modern apartments and expressways. Cricket Stadium are utterly useless.

  38. Ronnie says:

    Thaththage sohona mahajanyage mudalin hadapu evungen mona balaporuyhthu wennada????

  39. Sirisena Yatawara says:

    Please do NOT go for such short sight mission proposed by any politicos?
    I am not an opposed such move by University of Sports. But there are large number of Universities in Island-wide . What is ours priorities of Universities ?
    1 Change major facilities in to new conditions and new innovation of modern technology and Science .
    2 Give urgently of proper accommodation to all Universities Students,
    3 We need diversification of completed facilities Libraries in each like or similar to University like Preidenya.

  40. Gorilla says:

    මහත්තයෝ ලංකාවට ඔනේ නවීන තට්ටු නිවාස, හොද මහාමාර්ග, හයිපර්මාර්කට්ස්, ශොපින් මෝල්ස්, විදුලි බලාගාර, ට්‍රැම්, ට්‍රොලිබස්, සබ්වේ, මහා පරිමාණ වානිජ කෘෂිකර්මය, කර්මාන්ත, නවීන ගබඩා. ධනවාදී ආර්තිකයෙන් දියුණුවෙන්නනම් යටිතල පහසුකම් සහ භාන්ඩ විවිදාංකරනය,උසස් සේවයවල් සපයන්නො ඔනේ. අපේ බදු මුදල්වල්න් බටහිර රටවලට යනකොට මොනවහරි ඉගෙනගෙන වරෙන්කෝ බන්. එහෙම බැරිනම් වැඩ බැරි නාකි හුටංල ටික පැත්තකට වෙලා අපිට දියන්කො රට කරන්න.

    • Boo says:

      මහත්තයෝ, ඔබට හොඳ විෂන් එකක් තියෙන බව පේනවා, ඒත් ඔබේ ලයිස්තුවේ පාසැල් , කාර්මික විද්‍යාල සහ විශ්ව විද්‍යාල නැතිකම ලොකු අඩුවක්. ඔය ලයිස්තුවේ තියෙන සියල්ල ලබාගන්න නම් මුලින්ම ඔළු හැදිය යුතුයි. ඔබට රට හදන්න දියන්කෝ කියල විලාප දෙනවා වෙනුවට ඒ තැනට යාමට ඔබ උත්සාහ කල යුතුයි. ඔබට එතනට යාමට කිසිවෙක් බාධා කර නැති බව දැනගෙන ජනතාව දැනුවත්කර චන්දය ඉල්ලා ජය ගෙන එය කරුණාකර කර පෙන්වන්න. ඔබ කියූ පලියටම කිසිවෙක් ඔබව නිකම්ම ඔසවාගෙන ගොස් එතැන තබන්නේ නැත. එය ඔබම කරගත යුතුයි. නැතිනම් එසේ කල හැකි බව කිය කියා ඉන්නා දහස් ගණනක් සොයා ගැනීමට හැකියි, මානසික රෝගීන්ද ඇතුළුව.

      • Alapaluwaa says:

        ඔබ ඇවිත් චන්දෙ ඉල්ලන්නෙ අපේ මැදමුලනෙ නාකි හම්පඩ තුමාලට විරුද්ධව නම්, ……
        ” තොගෙ අප්පට, අවජාතක පරය, ජ්‍යාත්‍යන්තර කුමන්ත්‍රණකාරය. තොගෙ අහවල් දෙකෙන් එල්ලනව ෆෑන් එකේ හුලං වැදි වැදි ඉන්න. දැනගං………….,😓🐍🐃😓🐃🐍🐍

      • gorilla says:

        ඔහේට සෞඛ්‍ය සහ නීතිය අමතක උනා. ඒ කොහොම උනත් ඔවා කරනවට වඩා ලේසියි ඒ ඔක්කොම තියෙන රටකට යන එක මහත්තයෝ.

  41. Mc says:

    MU A WUNATA APITA KIRI PITI BONNA KIYALANAM KIYANWA…

  42. Kalana says:

    Eththatama Aparaadhayak, Campus ekak hadannako oya idame…

    • Boo says:

      කැම්පස් එකක් තමයි ඒ හදන්න යන්නේ, ලීයකින් බෝලෙකට ගහන්න විතරක් දන්න එකෙකුට ඒක හරියට කියවගන්න බැරිවෙලා, එච්චරයි.

  43. Saman says:

    Kuhaka boooru mahela patioyo. ubage cricket gahapu kale dan iwarai. nikam eeerisiyakara nansi nona wage kiyawanne nathuwa hitapan. Pilika kaaraka add walin keeyaka hari hoyaganin sewala talk noda

  44. sanath says:

    we don’t need any more cricket ground and use this money useful way to develop the country.

  45. Jude says:

    Mahela is correct. We no need another cricket ground even by passing with another name. Mr Bandula show us the project plan with profits and show what happended to pallekele and hambantota reports before you go for new one. Methan comment karanne 225 set eka. We dont care people in SL qre educated enough and you guys cant trurn the curve now. People control the country and not 225. Be careful Mr Bandula and Mr 10% we know whom behind those big projects…

  46. DRS says:

    A few months ago another project to develop a similar cricket ground in Padukka only a few miles away was started by the same person with an expenditure of a lot of money from SLT and SLC.
    Why do we need two grounds close to each other?

  47. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    නවසීලන්තෙටම ගිහින් උන්ගෙ කිරි ප්‍රමෝට් කරපු ජාති ද්‍රෝහීයකුට ජාතිය ගැන කථා කරන්න සදාචාරාත්මක අයිතියක් නැහැ.උඹේ රෙදි ගැලවිලා ගොඩක් කල් මිත්‍රයා,දැන් අවලංගු කාසියක්.ඉන්න බැරි නම් යනු නවසීලන්තයට.

  48. Chatura putha says:

    මූ කිරි පිටි වික්ක​,අනික සොසේජස් වික්ක​.නවත්තගනිල්ල නරිවාදං. බූවල්ලට සුළු දිය පහ කරල ගහපියව් මුන්ව දැක්ක තැන,

  49. ආදරෙයි ලක් මවුනි says:

    ග්‍රවුන්ඩ් වලට කලින් හොඳ ටීම් එකක් හදාගන්න උත්සාහ කරමු,ඊට පස්සේ තරඟ වැඩි උනාම කෝරෝනා වලින් නොමැරී ජීවත් උනොත් තව ග්‍රවුන්ඩ් එකකට ට්‍රයි කරමූ

  50. saman says:

    බයියෝ කියන්නේ රාජපක්ෂලාව විවේචනය කලොත් බුදුන්ටත් දේවදත්තයා කියලා ගරහන ප්‍රවේණිදාසයෝ වර්ගයක්

Leave a Comment

Main News