මහේලගෙන් ආණ්ඩුවට දැඩි ප‍්‍රහාරයක්..

May 18, 2020 at 9:20 am | lanka C news
මහේලගෙන් ආණ්ඩුවට දැඩි ප‍්‍රහාරයක්..

මෙරට ද තවත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයක් උවමනා වන්නේ කුමන හේතුවක් මතදැයි හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන විමසයි.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු මේ බව විමසා ඇත්තේ හෝමාගම ප්‍රදේශයේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉදිකිරීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙනි.

ඔහු පෙන්වා දෙන්නේ මෙරට දැනට ඇති ක්‍රීඩාංගන පවා ජාත්‍යන්තර තරග සඳහා එතරම් භාවිත නොවන බවයි.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ කියා සිටියේ ශ්‍රී ලංකාවේ විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිකිරීම හෝමාගම ප්‍රදේශයේ ආරම්භ කිරීමට සියල්ල සූදානම් කරමින් ඇති බවයි.

අක්කර 26 ක භූමි ප්‍රමාණයක් පුරා ඉදිකරන මෙම ක්‍රීඩාංගනයේ 40,000කට ආසන පහසුකම් සකස් කර ඇති බවත් ඩොලර් මිලියන හතළිහකට ආසන්න මුදලක් වැය වනු ඇති බවටත් ගණන් බලා ඇත.

කෙසේ නමුත් හෝමාගම ප්‍රදේශයේ ඉදිවන්නේ ශ‍්‍රී ලංකාවේ පළමු ජාතික ක්‍රීඩා විශ්ව විද්‍යාලයේ බව ආසියානු ඔලිම්පික් කමිටුව නිවේදනය කර ඇත

451 views

109 Comments to “මහේලගෙන් ආණ්ඩුවට දැඩි ප‍්‍රහාරයක්..”

  1. මු අර ගුඑන්පී මැම්බරයොම කැට තියල ඔප්පු කරපු විෂ සහිත “ඇන්කර් පිටි” වලට සුදු හුණු ගාල කෝටිගනනින් තම ජීවිකාව
    සරි කරගන්නා උපන්ගෙයි ගුඑන්පියෙකි. මුන්ගේ ගව පාලනය මාගම වරායට සුදු අලියෙක් කියලා අපු ගමන් එක චීනට දීල
    හිගාගෙන කැව. වටිනා මත්තල එයාපෝර්ට් එකේ වී ගබඩා කලා . පොනිලගේ වහල වජිරය ගාල්ලේ ක්‍රීඩා පිටි විකුනං කන්න
    පුලුහන් වෙට්ටු දැම්ම. පසුව ඔප්පු වුණා මේ සියල්ල ඉදිකර තිබුණේ සුවිසල් සංවර්දන සැලසුමක් යටතේ ,අධි වේගී මාර්ගයන් හා
    සමගාමීව බව. ෂාන් ග්රිලා හෝටලයේ සහරාන්ම ගොස් බෝම්බ දෙකක් පිපිරෙව්වුවේ එම සැලසුම් විනාස කිරීමත් අරමුණු කොටය.
    දැන් කරන ඉදිකිරීම් කරන්නේ ඊටත් එහාගිය සංවර්දන සැලසුම් අනුවය. මු මේ බෝලවලට තට්ටු කර කර ඉන්න අදිරජ්‍යවදී වහලෙකි.

    • Gu VP, NP says:

      ow ow selasuma ithama pehedil una, kanna nethuwa indan, high way walata gaththu cabinet aproval dekkama

  2. ටොයිය says:

    මහේල ඔයාලගෙ විවේචනය හොදයි.නමුත හරියට හොයල බැලුවනම් තවත් හොදයි.අනිත් දේ ඔයාලගෙන් මේ වෙලාවෙ රටට උනු සේවයක් කියන්නකො.බන්ගලාදේසයෙ මුජිබර් රහුමාන් තමන්ගෙ බැට් එක වෙන්දේසි කරා,රටේ මිනිස්සු වෙනුවෙන්.අපිට මතකයි ඉන්දියාවේ ගංවතුරට ආදාර කරපු හැටි.විවේචන වගේම මේ වෙලාවෙ රටට වැඩකුත් කරනවනම් හොදයි .

  3. Amila says:

    i have been working to bring this government to power day and night, but I do not accept his kind of actions. Sri Lanka does not need another stadium, we have so many of them and they have not even used properly and not even maintained properly. we have limited resources as county and we need to use the money carefully and work for the betterment of the county. We should not support every act of government if they are doing something wrong lets get together and stop the wrong actions!!!.

    I strongly believe they should use these funds to build another university for the county or some thing better rather than wasting money.

    Lets get together and protest for these foolish actions and force them to do the correct thing for the betterment of the county.

  4. cj says:

    Pathetic. In general sense, If this is the way, Sri lanka is doomed.

    We need good regulation to monitor. Need to have checks and balances. Othewise they take (more that neded) we pay ( for what went into pockets)

  5. Gini says:

    Bad news. People are suffering from a pandemic. In some villages has shortage of food, who needs a cricket ground. Srilanka have enough. If the government changes they will ruin this project or the stadium like they did before to the airport and other infrastructure. In Srilanka’s politicians are 🐃 not up to human standards.

    • tharaka says:

      ane playan yanna ban.. kanna nathuwa marenne na ban. ai hambanthota monragala ambilipitiye kollo cricket balanna one nadda.. selam karanna one nda ubala withrada okkoma karanna one.. ubalawa wage kuhakayo hinda tamai prashna ban.me rate

      • Mada Kata says:

        Api dekkane pahugiya dawas waal hambantota ahinsakayonta elle piththa aran cricket pennapu heti. Monaragala indan kattiyak plane eketh ewilla hitiya mathakai.

  6. nihal jinadasa says:

    Very disappointing, where is the H.E. Prez., why can’t he come out and advice these idiotic politicians whom are not only tarnishing but muddling his programmes.
    nj

  7. John smith says:

    Use this land for cultivation. We need agtriculture produce more than anything else. Only brainless idiots want more and more cricket or playgrounds!

    • Gon Moala says:

      Don’t talk rubish machan. how can you earn bigmoney in a short time with agriculture, like cotracts for hidhways or play grounds?

  8. jonney says:

    international ගහන්න පුළුවන් players ල කිදෙනෙයිද දැන් ඉන්නේ?ඊට වැඩ grounds තියෙනවා.sport university කියන නම දාගෙන කන්න හදන්නේ හොද කුට්ටියක්.

  9. Boo says:

    නිවුස් එක හරියට නොකියවා වල්ගේ පාගාගෙන දඟලන රොත්තක්ම ලියලා තියෙන ඒවා දැක්කම, මිනිස්සුන්ට නිවුස් එකක් කියවලා තේරුම් ගන්නවත් මොලයක් නැති බව හොඳට පේනවා.

    මහේලත් වලිගෙ පාගාගෙන ඔහේ කියවනවා මිසක් කතන්දරේ මොකක්ද කියලා හරියට තේරුම් අරන් නැහැ වගේ.

  10. Ronnie says:

    Penawada bandulaya gahanna hadana widiya. Vahalunta mewa penne naha. Den minissunta kanna dipan. Tho passe cricket gahapan ara suddi ekka.

Main News