මහේලගෙන් ආණ්ඩුවට දැඩි ප‍්‍රහාරයක්..

May 18, 2020 at 9:20 am | lanka C news
මහේලගෙන් ආණ්ඩුවට දැඩි ප‍්‍රහාරයක්..

මෙරට ද තවත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයක් උවමනා වන්නේ කුමන හේතුවක් මතදැයි හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන විමසයි.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු මේ බව විමසා ඇත්තේ හෝමාගම ප්‍රදේශයේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉදිකිරීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙනි.

ඔහු පෙන්වා දෙන්නේ මෙරට දැනට ඇති ක්‍රීඩාංගන පවා ජාත්‍යන්තර තරග සඳහා එතරම් භාවිත නොවන බවයි.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ කියා සිටියේ ශ්‍රී ලංකාවේ විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිකිරීම හෝමාගම ප්‍රදේශයේ ආරම්භ කිරීමට සියල්ල සූදානම් කරමින් ඇති බවයි.

අක්කර 26 ක භූමි ප්‍රමාණයක් පුරා ඉදිකරන මෙම ක්‍රීඩාංගනයේ 40,000කට ආසන පහසුකම් සකස් කර ඇති බවත් ඩොලර් මිලියන හතළිහකට ආසන්න මුදලක් වැය වනු ඇති බවටත් ගණන් බලා ඇත.

කෙසේ නමුත් හෝමාගම ප්‍රදේශයේ ඉදිවන්නේ ශ‍්‍රී ලංකාවේ පළමු ජාතික ක්‍රීඩා විශ්ව විද්‍යාලයේ බව ආසියානු ඔලිම්පික් කමිටුව නිවේදනය කර ඇත

279 views

109 Comments to “මහේලගෙන් ආණ්ඩුවට දැඩි ප‍්‍රහාරයක්..”

  1. Mr 10P says:

    Sooriya Wewa Ground Eka Galawala Genath Hitawanna Barida ?

  2. Til Mudi says:

    මහේල කියන එක ඇත්ත තමයි . නමුත් කොළඹ උනත් ඉස්ස්කොල කීයකට විතරද ක්‍රිකට් ගහන්න පහසුකම් තියෙන්න .. හැම දිස්ත්‍රික්ක එකකටma ඉස්කෝල මට්ටමේ ක්‍රීඩා පිට්ටනි 10 ගානේ දෙන්නකෝ. විශේෂයෙන්ම ගමේ කොල්ලෝ වැඩ පෙන්නයි එතකොට. 1% ගහන cricket 30% ta උස්සලා තියන්න. ලංකාව ලෝකය හොල්ලයි cricket වලින් ….

  3. Til Mudi says:

    ලංකාවේ කීදෙනාටද cricket ගහන්න වාසනාව තියෙන්නේ . 1% විතර ඉස්ස්කොල ළමයින්ගෙන් .. ඒක 30% කරලා දෙන්න.. දිස්ත්‍රික්ක එකකට ස්චූල් ලෙවෙල් ground 10 ගානේ හදලා දුන්නනම්, ලංකාව ච්රිච්කෙට් වලින් ගොඩ. දක්ෂයෝ ඉන්නවා ඒත් අවස්ථාව නෑ ..

  4. Gamaya says:

    Bayyo 69 Lakshayak Innwa …Unge Labna Maase Padiyen Oya Gattthu naya Gewai

  5. හිටන්ගෙදර අප්පුහාමි says:

    විශ්වවිද්‍යාලය මත්තලට හෝ කණ්ඩලමට ගෙනියන්න. එතකොට ඒ ප්‍රදේශත් දියුණු වේවි. හැම එකම කොළොඹ ආසන්නයට ගෙනැල්ල තදබදය තවත් වැඩි වෙනවා. අනිකුත් ක්‍රීඩා සදහා ඉඩම් සොයා ගන්නත් පහසුයි.

  6. හිටං says:

    ක්‍රිකට් ගහලා හම්බකරානම් පුක නොදි හිටපං ලංකාවෙ මොකක් හැදුවත් උබට මොකක්ද තියෙන අමාරුව නොදකින් තොපි වගෙ එවුන් වෙලාවට් ක්‍රිකට් ගැහුවෙ තොපෙ අම්මල තාතතලා වෙන ක්‍රිඩාවක් ඉගැන්නුවා නම් උබ අද හිකනලෙක්…සල්ලි හම්බවුනානම් නුහුකා ඉදපං

  7. Gorilla says:

    Sri lanka needs more and more modern apartments and expressways. Cricket Stadium are utterly useless.

  8. Ronnie says:

    Thaththage sohona mahajanyage mudalin hadapu evungen mona balaporuyhthu wennada????

  9. Sirisena Yatawara says:

    Please do NOT go for such short sight mission proposed by any politicos?
    I am not an opposed such move by University of Sports. But there are large number of Universities in Island-wide . What is ours priorities of Universities ?
    1 Change major facilities in to new conditions and new innovation of modern technology and Science .
    2 Give urgently of proper accommodation to all Universities Students,
    3 We need diversification of completed facilities Libraries in each like or similar to University like Preidenya.

  10. Gorilla says:

    මහත්තයෝ ලංකාවට ඔනේ නවීන තට්ටු නිවාස, හොද මහාමාර්ග, හයිපර්මාර්කට්ස්, ශොපින් මෝල්ස්, විදුලි බලාගාර, ට්‍රැම්, ට්‍රොලිබස්, සබ්වේ, මහා පරිමාණ වානිජ කෘෂිකර්මය, කර්මාන්ත, නවීන ගබඩා. ධනවාදී ආර්තිකයෙන් දියුණුවෙන්නනම් යටිතල පහසුකම් සහ භාන්ඩ විවිදාංකරනය,උසස් සේවයවල් සපයන්නො ඔනේ. අපේ බදු මුදල්වල්න් බටහිර රටවලට යනකොට මොනවහරි ඉගෙනගෙන වරෙන්කෝ බන්. එහෙම බැරිනම් වැඩ බැරි නාකි හුටංල ටික පැත්තකට වෙලා අපිට දියන්කො රට කරන්න.

    • Boo says:

      මහත්තයෝ, ඔබට හොඳ විෂන් එකක් තියෙන බව පේනවා, ඒත් ඔබේ ලයිස්තුවේ පාසැල් , කාර්මික විද්‍යාල සහ විශ්ව විද්‍යාල නැතිකම ලොකු අඩුවක්. ඔය ලයිස්තුවේ තියෙන සියල්ල ලබාගන්න නම් මුලින්ම ඔළු හැදිය යුතුයි. ඔබට රට හදන්න දියන්කෝ කියල විලාප දෙනවා වෙනුවට ඒ තැනට යාමට ඔබ උත්සාහ කල යුතුයි. ඔබට එතනට යාමට කිසිවෙක් බාධා කර නැති බව දැනගෙන ජනතාව දැනුවත්කර චන්දය ඉල්ලා ජය ගෙන එය කරුණාකර කර පෙන්වන්න. ඔබ කියූ පලියටම කිසිවෙක් ඔබව නිකම්ම ඔසවාගෙන ගොස් එතැන තබන්නේ නැත. එය ඔබම කරගත යුතුයි. නැතිනම් එසේ කල හැකි බව කිය කියා ඉන්නා දහස් ගණනක් සොයා ගැනීමට හැකියි, මානසික රෝගීන්ද ඇතුළුව.

      • Alapaluwaa says:

        ඔබ ඇවිත් චන්දෙ ඉල්ලන්නෙ අපේ මැදමුලනෙ නාකි හම්පඩ තුමාලට විරුද්ධව නම්, ……
        ” තොගෙ අප්පට, අවජාතක පරය, ජ්‍යාත්‍යන්තර කුමන්ත්‍රණකාරය. තොගෙ අහවල් දෙකෙන් එල්ලනව ෆෑන් එකේ හුලං වැදි වැදි ඉන්න. දැනගං………….,😓🐍🐃😓🐃🐍🐍

      • gorilla says:

        ඔහේට සෞඛ්‍ය සහ නීතිය අමතක උනා. ඒ කොහොම උනත් ඔවා කරනවට වඩා ලේසියි ඒ ඔක්කොම තියෙන රටකට යන එක මහත්තයෝ.

Main News