නිරෝධායනයට ගිය ව්‍යාපාරිකගේ භාණ්ඩ සොරාගත් ජවිපෙ මන්ත‍්‍රී ඇතුළු 03ක් අත්අඩංගුවේ..

May 21, 2020 at 4:40 pm | lanka C news
නිරෝධායනයට ගිය ව්‍යාපාරිකගේ භාණ්ඩ සොරාගත් ජවිපෙ මන්ත‍්‍රී ඇතුළු 03ක් අත්අඩංගුවේ..

නිරෝධායනය මධ්‍යස්ථානයකට යොමු කර සිටි ව්‍යාපාරිකයකුගේ ගරාජයක් බිඳ එහි භාණ්ඩ සොරාගැනීම හා ලග තබා ගැනීමට  සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

නිකවැරටිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ ගරාජයක් බිඳ මෙසේ බඩු සුරාගෙන ඇති බවට අත්අඩංගුවට ගෙන ඇති පිරිස අතරේ ජනතා විමුක්ති පෙරමුණේ නිකවරටිය ප‍්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුද සිටින බව නිකවැරටිය පොලිසිය සඳහන් කරයි.

නිවාඩු ලබා පැමිණි කොරෝනා ආසාදිත නාවික සෙබළකු සමීපව ඇසුරු කළේ යැයි අදාළ ව්‍යාපාරිකයා ඇතුළු පවුලේ පිරිස නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කළ පසු මෙම සොරකම සිදුකර තිබේ.

35,423 Viewers

23 Comments to “නිරෝධායනයට ගිය ව්‍යාපාරිකගේ භාණ්ඩ සොරාගත් ජවිපෙ මන්ත‍්‍රී ඇතුළු 03ක් අත්අඩංගුවේ..”

  1. dev says:

    Horu horu

    • අපි ජෙප්පෝ says:

      ඔව් ඔව් රට ගොඩ නගන්න හොරකම් කෙරුවේ

      • Dilshan says:

        Oය සල්ලි ඩුප්පතුන්ගෙන් හුරන් කාපු සල්ලි නිර්දන පන්තිය සුරගෙන කාපුවා ඔය සල්ලි ඔය බඩු අයිති ඩුප්පතුන්ට. Eය හොරකම් කිරිම ක් ලෙස පෙන්නන්නෙ ඩනපතුන් ගෙ කටු ලෙවකනලුම්පන්නු

    • ISIS JVP Red Elephants says:

      දින 100න් මහ බැංකුව හොරා කාලා ෆූට් නෝට් ගහපු.., අප්‍රේල් 21 ISIS හලාල් තම්බි බෝම්බ ගහපු 8 ෆේල් නෝ කැපෑසිටි පෑඩ් සජිත් උස සිකුරුටි මිටි කම්කරු බූරු පුතානෝ පැකුනිල් පොන්සි නිධන්හොරාගේ පස්ස ලෙවකන නපුන්සක මිනීමරු ISIS JVP රතු අලි පර බල්ලෝ..

    • AK47 says:

      ජෙප්පො 3% වෙද්දී ඔහොම නම් බලයට ආවොත් කොහොමද?
      මනසට හිතන්න යමක්………

      • නිවහල් නිදහස් ජෙපි වහලා says:

        එහෙම හිතන එක වහල් කමක්.

        ජෙප්පන්ගෙ ඉතිහාසය ගැන හිතල තීරණ ගන්න එක නූගත්කමක්.

        රට ගොඩ නගන්න නම් නිවහල්ව නිදහස්ව හිතල පුංච් අම්මට කෙලින ජෙප්පන්ට බලය ලබා දෙන්න.

        • පානුසිකා says:

          ඉතිහාසය බලන්නෙ නැතුව පුන්චි අම්මගෙ රෙද්ද අස්සේ බලන්නද කියන්නෙ

  2. Lapaya says:

    කල්පනා කරලා බලන්න තුක් නොදකින් තිබ්බටු කීවලු

  3. Ranga says:

    ගත්තු සල්ලි වලින් 3%ක් ලපයට දීපන්

  4. මහනුවර අක්‍රම් says:

    රටේ දූෂන, වංචා, නාස්ති, හොරකම් ගැන පට්ට හැඟීමකින් නිතර රණ හඬ නඟන පොරක් වෙන්ඩ ඇති නේහ්?

  5. Puthalam Banda says:

    He was out of GJVP since 2019
    Regards
    Lapaya – Anura Dissanayaka

  6. බිල්ල says:

    ඔහු අත්අඩංගුවට ගත් පොලිසිය වැරදියි. ජනතාව වෙනුවෙන් මේ භාණ්ඩ අරන් තියෙන්නේ. මේ ප්‍රාදේශීය සභා සභිකයා ජ.වි.පෙ. මධ්‍යම කාරක සභාවට සුදුසුකම් සපුරා ඇත.

  7. සංහිදියාව. ලපයාට ඡන්දෙ වැඩට

  8. 3% says:

    නිකමට හිතපන් බැරිවෙලාවත් අනුර කුමාරයා ජනාධිපති උනොත් එහෙම කොහොම තියෙයිද

    • අබු විජිහේරා says:

      අපේ නායකතුමා ජනාධිපති වුනානම් අපි අපේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ගම්බිරිස් ඊබ්‍රාහීම් නානා
      සහෝදරයාව අගමැතිකර අපේ යාවජීව මිත්‍ර හිටපු කථානායක කරුමයා මැතිතුමාව එම තනතුරේ
      නැවතත් ස්ථාපිත කරනවා.

    • 3ත් නෑ says:

      බලාපොරොත්තුවේ යට කලිසම පත්උනා නම් අද රටට පුංචිඅම්මට හි…ලා තියෙයි නේ

  9. Alapaluwa says:

    අප්පට හුඩු, කොහොමද ජෙප්පන්ගෙ පැටිකිරිය?
    මුන් උගුරෙ ලේ රහවෙනකම් කෑගහන්නෙ දූෂණය, හොරකම, වංචාව වලක්වනව කියල.

    වැදිබණ තමයි!

  10. ගූද වී පී says:

    දැන් බලන්න අපේ නායක සහෝදරවරු රට දියුණු කරන්න බැංකු හොරුන්ට කඩේ ගියා
    මිනිස්සු හොරුන්ට කෙලවලා දැම්මා
    දැන් අපේ සහෝදරවරු රට දියුණු කරන්න හොරකමේ යනවා

  11. ජෝනා says:

    3% හිගන්නන්ගේ ජන්ම ගති….

  12. සරා says:

    කයිය ගහන හැම එකාම ඉන්නේ තමන්ට අවස්ථාව ලැබෙනකම් පමනයි.ලද පලමු අවස්ථාවෙම වැඩේ දෙනවා.

  13. දියරකුස් says:

    ඔව්වා මොනවද JVP කාරයො ඒ කාලෙ කිරි දරුවන්ගෙ පන්චායුදේ ගලෝගත්තෙ ලමයව පොලවෙ ගහල නැත්නම් ගහක ගහල.ඒ කාලෙ ඉදලම සක්කිලි කොටසක්.

  14. ලලක්කා says:

    මෙය සොරකමක් නොවේ.භාන්ඩ නැතිවෙන අවස්තාවේදී JVP සාමාජිකයා එතන සිටියා පමනි.

Leave a Comment