වැලිසර නාවුක පොකුර තව දුරටත්… කදවුර තවත් දෙසතියන් වසා දමයි..

May 22, 2020 at 5:30 pm | lanka C news
වැලිසර නාවුක පොකුර තව දුරටත්… කදවුර තවත් දෙසතියන් වසා දමයි..

වැලිසර නාවික හමුදා කඳවුරේ පිහිටි නිල නිවාස වල සිටින නාවික භටයන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට තවත් සති දෙකක කාලයක් එම නිවෙස් වලම නිරෝධායන කිරීමට සෞඛ්‍ය අංශ විසින් කටයුතු කර ඇත.

එම කඳවුරේ කොරෝනා ව්‍යාප්තිය ගැන සොයා බැලීමට පත් කරන ලද විශේෂඥ කමිටුවේ නිර්දේශ අනුව මෙම පියවර ගෙන තිබේ.

එමෙන්ම නාවික හමුදා රෝහලේ කාර්ය මණ්ඩලය ද පිටතට නොයවා එම රෝහල් පරිශ්‍රය තුලම රැඳවීමට කටයුතු කර ඇත.

වෛරසය ආසාදනය වීමේ අවදානමක් සහිත නාවික භටයන් නිරෝධායන මධ්‍යස්ථාන වලට යොමු කිරීමේ කටයුතුද සිදු කරමින් පවතී.

30,479 Viewers

18 Comments to “වැලිසර නාවුක පොකුර තව දුරටත්… කදවුර තවත් දෙසතියන් වසා දමයි..”

  1. memopad says:

    What the hell happening with the Navy. What is their Chief medical Officer is doing. It’s shame to have a spineless Commander in the Navy, can not tackle this issue over one month now. Please serve charge sheet to all responsible shit guys.

  2. Manoj says:

    බයවෙන්න එපා. නෙවි සේරම ලබන සතිය ඇතුළත කොරෝනා වලින් සුවපත් වෙනවා !

    ඔබ සැමට රාවණා රජතුමා ගේ පිහිටයි!

    හෙල වෙදකමේ සරණයි !

    තෙරුවන් සරණයි !

  3. Saman says:

    Gobba හැත්ත

    • Dilshan says:

      We know you UNP bastards and JVP bastards hates our forces.

      • nimalsiri says:

        mokakda yako othana thiyena hate eka kiyaapankp dilshaan?saman kiyana eka hari.mun gobbayantath wadaa
        gobba heththaki.game kasippu peraapu,polgas badagaapu,iskolayakata wessakatawath nogiya pudumaakaara
        baiyan inne me navy ekeya.unta thiyena ekama qualification eka puke ereemei.

  4. නැට්ටේ ඉඳන් ගොම says:

    මෙහෙම ගියොත් ඉක්මනටම ඡන්ද තියන්න පුළුවන් වෙයි මගෙ හිතේ. ජාසිංහ උන්නැහේ බිත්තියට තද කරලා කොරන්න හදන්නෙත් එකමනේ . කෝ මේ gmoa එකේ කට්ටිය. බුදිද ?🙄

  5. Manoj says:

    හෙට එනම් සතියක් ඇතුලත සියලු නාවික නිලධාරීන් කොරෝනා රෝගයෙන් සුවය ලබනවා .

    ඔබ සැමට රාවණා රජතුමාගේ පිහිටයි !

    හෙළ වෙදකමේ පිහිටයි !

    තෙරුවන් සරණයි !

    • Senalika says:

      රාවනා කියන්නේ මිත්‍යාවක්

      • Manoj says:

        රාවණා ගැන නොදන්න සැමට එය මිථ්‍යාවක්. රාවණ රජතුමා ගැන දන්නා සැමට එය පරම සත්‍යයක් .

        රාවණා යනු කවුදැයි හොයාගන්න බැරි පුරාවිද්‍යා කොමසාරිස් ඉන්න රටක , රට වැසියන් ගැන මම පුදුම වන්නේ නැහැ .

      • Manoj says:

        රාවණ රජ තුමා ගැන නොදන්න සැමට එය මිථ්‍යාවක්.

        රාවණ රජතුමා ගැන දන්නා සැමට එය පරම සත්‍යයක් .

        රාවණා යනු කවුදැයි හොයාගන්න බැරි පුරාවිද්‍යා කොමසාරිස් ඉන්න රටක , රට වැසියන් ගැන මම පුදුම වන්නේ නැහැ .

  6. Dasuni says:

    සෞඛය ජනරාල් කියනව මේ රටේ කොරෝනා අවසන් චන්දෙ තියන්න කියල.
    එහෙමන් ඇයි අගහරුවාද වෙනකන් තාම ඇදිරි නීති දාල බොරුවට මිනිස්සු හිරකරන් ඉන්නෙ. ඇදිරි නීති දාල තියෙන්නෙ අපිට ඇමරිකාවෙන්ද? පාසැල් අරින්නකො ලබන සතියෙ අද කොරෝනා අවසන් නන්.

    කෝකද බොරු. දෙකින් එකක් බොරු වෙන්න ඕන. කොරෝනා අද ඉවරද ඇදිරිනීති අදින් අවසන් ද

  7. Alapaluwa says:

    අනේ මිනිසුනේ ඇයි මේ තරම් නොසැලකිලි. නැද්ද නුඹලාට අපේ ගරු ජනපති ගැන තැකීමක්. මේ වසංගතයෙන් රට බේරා ගෙන අපි එක්ව ඉදිරියට යමු. ඉන්පසු රිසි සේ මෙය චීන කොලනියක් කර සිත්සේ සැනසෙමු.

    • Chinthana says:

      I know that you are not drinking “Pun-nak-ku” because you are a man. But think about little . China has invested in everywhere in the world. You may have not seen them. But our people never allow the Sri lanka become a colony of any country.

      • nimalsiri says:

        cheena monatharam keriweda kolath moda sinhalaya kiyanne cheena ape mithrayek kiyalaaya.ema sambandha
        ya ada eeye neveiban,edaa indanma thibunaane.sirimavo = choo en laai
        chandrika = ching ping lim
        pendage geni = jim ping pong I
        shiranthi(original cheena geni)= jim ping pong II
        mewagena umba dannavaada than mirikana chinthana?
        vame thiyena nam cheenata ussala deepu ewun
        dakune thiyenne unta hukaapu cheenunge nam

Leave a Comment