සමරිසි වීඩියෝවේ සුලමුල හෙලිවුණා.. ජනපතිට සිය දහස් වතාවක් ස්තුතියි..- කාවින්ද

May 23, 2020 at 9:20 am | lanka C news
සමරිසි වීඩියෝවේ සුලමුල හෙලිවුණා.. ජනපතිට සිය දහස් වතාවක් ස්තුතියි..- කාවින්ද

නීතියේ සාධාරණත්වය තමන්ට කඩිනමින් ඉටුකර දීමට මැදිහත් වීම පිළිබඳ වන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමන් සිය දහස් වාරයක් ස්තුතිවන්ත වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමගි ජන බලවේගය අපේක්ෂක කාවින්ද ජයවර්ධන මහතා සඳහන් කරයි.

කිසියම් පිරිසක් තමනට මඩ ගැසීමේ අරමුණින් නිර්මාණය කරන ලද අසභ්‍ය වීඩියෝවක් අන්තර්ජාලයට මුදා හැරීම ගැන තමන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පැමිණිලි කළ බවද ඔහු පැවසීය.

ජනාධිපතිතුමන් ඊට ක්‍ෂණිකව මැදිහත් වී තමනට නීතිය ඉටු කර දීමට කටයුතු කළ බවත් ඒ අනුව රහස් පොලිසිය සිදුකළ පරීක්ෂණවලින් පසුව අදාළ වීඩියෝව මුදාහළ සැකකරුවන් ගැන තොරතුරු හෙළි වී තිබෙන බවද ඔහු පවසයි.

තම දේශපාලන ජීවිතය විනාශ කිරීමේ අරමුණින් කිසියම් පිරිසක් මෙම වීඩියෝව සමාජජාලාවලට මුදාහැර ඇති බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

81 views

30 Comments to “සමරිසි වීඩියෝවේ සුලමුල හෙලිවුණා.. ජනපතිට සිය දහස් වතාවක් ස්තුතියි..- කාවින්ද”

  1. පාර්ලිමේන්තුවේ වලියක් දැකල දතකට පූට්ටු වෙලා වැටුනෙත් මෙයා නේද….හිටපු ගමන් පොරටෝක් දෙන්නෙත් මෙයා නේද….මාර විදිහට භය වෙලානෙ දැන්…..

    • Saman says:

      මෙතන පරීක්ශන වලින් සොයා ගෙන තියේන්නේ වීඩියෝව මුදාහල කෙනා මිසක් එහිසිටින්නේ කාවින්ද නොවේ කියල කියන්නේ නෑ. කුම්බලා මාලු කෑවනම් විදවපන් බළලෝ.

      • එරන්ද says:

        දත කට පූට්ටු වෙලා ඇදගෙන වැටුනෙ මෙයා නෙමෙයි හරින්

    • Anton says:

      මෙම වීඩියෝ එක අන්තර්ජාලයට දැමූ අය සොයාගෙන ඇති නිසා දැන් කාවින්ද විසින් කලයුතු වන්නෙ එ තම පුද්ගලික ජීවතය අනවසරයෙන් වීඩියෝ කර අන්තර් ජාලයට මුදා හැරීම සම්බන්දයෙන් නීතිය ඉදිරියට ගොස් ඔහුන්ට විරුද්ධව නඩු පැවරීමයි.

      • Mada Kata says:

        wili lejjai Anto. agamatath lejjai mada gahan vidiha. kavidya handiyane .ketha ewun irshiyai. den matath mokak hari kiyapalla

        • Nimal says:

          This one’s father was JJ who went to the courts against the army advancing on madu church.A son of a traitor , no doubt he has the same blood. He says his mother is Buddhist & canvass cunningly just to get Buddhist votes.Don’t elect him at the election.

    • Gu VP, NP says:

      meka mara ratak. hema ekama janadhipthita kiwwoth witharai kerenne.

  2. Kanyalatha says:

    UNP එකේ ඒ්වුන්ට තියෙන ප්‍රශ්න ඕවා තමයි 😂😂😂

  3. රාජ් පූ ඉරාගත්තු ගමන් says:

    ඔය වගේ දෙකයි පනහෙ වැඩ කරන්නේ ඒ වගේම මනයිකත්වයක් තියන අමනයෙක් ම තමයි. එක එකාට මඩ ගහලා සතුටක් ලබන ඒකත් එක්තරා මානසික රෝගයක්. වැඩේ කියන්නේ මල්ලි මේ ආණ්ඩුව ත් ඒ වගේ කොළු කාරයන් ව ප්‍රවර්ධනය කරණවනේ.

  4. Aurora says:

    කාවින්ද පරීක්ෂාකාරීව වටපිට බලන්න. ඔබ දැනට සිටින පක්‍ෂය පාරාදීසයක් වෙලා තියෙන්නේ සමලින්ගිකයන්ට, පාදඩයන්ට, අන්තවාදී වහබින්ට, බෙදුම්වාදීන්ට, නපුන්සකයන්ට, කුඩු වයපරිකයන්ට, මන්ද්බුද්ධිකයන්ට, පිම්පියන්ට සහ විදේශ ඒජන්ත දේශ ද්‍රෝහීන්ටය. ඔබ ඔය එකම කුලකයකට හෝ අයත් නොවේනම් UNP හෝ SJB දෙකෙන් කිසිම එකකින් ඔබට අනාගතයක් නැත. එකඟ නම් සුදුසු තැනකට විතැන් වෙන්න.

    • kawinda says:

      kawinda. obath mamath ekama nama. oba tharunai. vivahakayek. anaagathayak thiyena manthri warayek kiyala mama hithanawa. obe piya giya paare yamin oba rata jaathiya paawaa deeme mehewaraka hedenne nethiwa obata pihita vu janaadhipathi Gotabhaya Rajapaksha methidun yana gamana desa balaa thaaththaage gaman magin wenas welaa hari magata enna. oba den sitina pile inne samaaja apathayo.

  5. ජෙහාන් says:

    එකම පක්ෂයේ ඉඳගෙන කරන තුප්පහි වැඩ හෙළා දකිමු. පාස්කු ප්‍රහාරය දැනගෙන නොකිව බූරු පුතානෝගේ වැඩ මේවා

  6. Duka says:

    කතෝලිකයෙකු වශයෙන් ඔය පක්ෂය බදාගෙන සිටීමෙන් වැඩක් නැත. ජනාධිපති තුමාට පින් දෙන ගමන්, එතුමාට කරගෙන යන වැඩ පිලිවලට උදව් කරන්න.

  7. Luxman says:

    Now mr කාවිංද you must be aware your surrounding people are not genuine ,support the leader who has a vision ,to bring this country to yourself and for the rest of the people in this beautiful island

  8. Nishantha says:

    This former MP is not a good person who really love the country. We still remember the way he disrespected the war heroes like his father. He is reported to have been symphathizing separatist terrorists. If really wants to be a good person change your mind and cross over to the government as a young politician.

  9. GU-VP-PAD SJIYAGE-GU-MOLE says:

    Ohooooo Mata kiwwanam meka 1 hrs walin BOTTAMA OBLA TAMA hoyanne.
    Wadak na dawas 2 gihillane
    Huuuuuuu

  10. Memopad says:

    At the first place, President shouldn’t have involved in this despicable ugly issues, if the media reports are correct. These and those who involved are really characters of wasted. I don’t think GR involvement on garbage issues

Main News