හිටපු ජනපති මෛත‍්‍රී ගුවන් විදුලි නිවේදකයෙකු ලෙස එක්වේ.. සමාජ ජාලවල උණුසුම් ප‍්‍රතිචාර…

May 23, 2020 at 10:40 am | lanka C news
හිටපු ජනපති මෛත‍්‍රී ගුවන් විදුලි නිවේදකයෙකු ලෙස එක්වේ.. සමාජ ජාලවල උණුසුම් ප‍්‍රතිචාර…

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පෙරවරුවේ ගුවන් විදුලි නාලිකාවක නිවේදකයකු ලෙස එක්විය.

දෙරණ ගුවන් විදුලි නාලිකාවේ ‘අපි නොදන්න රේඩියෝ’ වැඩසටහනට ඒ මහතා සහාය නිවේදකයෙකු ලෙස අද කටයුතු කලේය.

ඔහු එහි ගීත කිහිපයක්ද ගායනා කරන්නට යෙදුනි. ගීත විචාරයන් කිහිපයක්ද සිදු කලේය.

වැඩසටහන සමාජජාලාවල සජීව විකාශය කරන අවස්ථාවේදී උණුසුම් ප්‍රතිචාරද හිමි විය.

අද අපි නොදන්න රේඩියෝව වැඩසටහන මෙහෙයවූ හිටපු ජනපති #Maithreepala_SirisenaYoutube 👉 https://youtu.be/-bQkd1BGA_s

Gepostet von Hasitha Wijewardena am Samstag, 23. Mai 2020

73,517 Viewers

58 Comments to “හිටපු ජනපති මෛත‍්‍රී ගුවන් විදුලි නිවේදකයෙකු ලෙස එක්වේ.. සමාජ ජාලවල උණුසුම් ප‍්‍රතිචාර…”

  1. Sam says:

    මද විරාමයකින් පසුව ෆ්‍රෙඩී සිල්වා දොන් සිරිසේන බී එස් පෙරේරාගේ පාට් ආපහු බලන්න පුලුවන්. මෙයා මේ රට විනාස කරපු එකා..ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විකෘති කරපු එකට වග කියන්න ඕන මේ පාහරයා..

    • malinee says:

      don sirisenalage honda penei issarahata

    • john the baptice says:

      උබ පොහොට්ටුවෙද? මෙයා පොහොට්ටුවෙ සභාපති බන් දැන්.

      • Dubba says:

        සභාවේ සිනා! සභාපති හික් හික් හිකිස්
        කොහොමද ටෝය්යො රැවටිලා තියන හැටි

        • ලිහිණි says:

          සෙනසුරාගේ බැල්ම වැටිලා හිටන් පිස්සු නටනවා ,,,කතා කරන්නේ ගෑනු ගැනමයි ….මේ වගේ පිස්සෙක් තාමත් අපේ රටේ දේශපාලන පක්ෂක නායකයාලු
          චෞර රැජිණ කරපු දේම හොරගොල්ලේ දාසයා තාමත් අනුගමනය කරනවා වගෙයි …අහෝ දේශපාලන විනාශයක තරම්

    • පහන් says:

      ආටක නාටක with මෛ සිරි !!!

  2. Atik says:

    Please don’t show this country culture betrayer’s face.

  3. සිරිසේන 2 says:

    ජනාධිපති වෙලා මී හරක් පස්සෙ බයිසිකලයක් පදල සරල වෙච්ච හිටං ඒ පාර මංත්‍රී වෙන්න නිවේදකයෙකු වෙලා සරල වෙලා. හැබැය් අයුතු ලෙස ජනතා මුදලින් හැදුව මාලිගාව අරන් ගියා.

    • හෙලයා says:

      පෑඩ් සජීගෙ ජනතා සම්පත් බෙදිල්ලට රැවටෙන අපි යූඑන්පී ගොන්නු වගේ ශ්‍රිලංකා හරක් නැහැ.

      • catseye says:

        පෑඩ් දෙන්න හැදුවේ උඹට නෙවෙයි ගෑනිට ……උඹත් මෙලෙ රහක් දන්නේ නැති මිනිහෙක් වගෙයි ….ගෑනි තවම රෙදි පාවිචි කරනවා ඇති …….පව්……හරකෙක් බැන්දම ඔහොම තමා

    • john the baptice says:

      සිරිසේන කිසිවිටකත් විශ්වාස නොකළයුතු පුද්ගලයෙක් ….රටම විනාශකළ මොහු දැන් ගුවන් විදුලි නාලිකාවක නිවේදකයකු ලෙස එක් වී එයත් විනාශ කරයි
      දෙමළ කොටි ඩයස් පෝරාවේ කොන්ත්‍රරත්තුවක් ද මේ ? හූල්ගේ උගුලක්ද ? මෙතරම් රැකියා විරහිත තරුණ තරුණියන් සිටින රටක මොහු ට කුමටද රැකියාවක්? .රටේ සොරාගත් ජාතික මුදල් මදිවෙලාද ? තණ්හාවේ ඉවරයක් නැහැ වගෙයි

      • උක්කුං මල්ලී says:

        මහින්ද ත් එහෙමයි. තන්හාව කෙලවරක් නෑ.

  4. kawinda says:

    mala kolan..!

    • ඊරි යකා says:

      සරල ආප්ප සිරාට නොහොත් හිටන් අප්පුට බුදුසරණයි

      • CAT says:

        ඊරී යකා උබට වැරදිලා …තිරුපති පිහිටයි කියපන් ..මෙයා තිරුපති අදහන්නෙක්

  5. kadiya says:

    මේ රට විනාශයේ පතුලට ඇද දමාපු මේ මුස්පෙත්තුවට තව කරන්න කටයුතු කීපයක් තියනවා. එකක් තමයි දඩාවතේ යන බල්ලෝ නාවන එක. තවත් එකක් පොදු වැසිකිලි සුද්ධ පවිත්‍ර කරන එක. ඔයවගේ හිටන් චරිතයට ගැලපෙන ක්‍රියා බොහොමයි.

  6. kkuruwita says:

    මේ මනුස්සයගෙ ඔලුව චෙක් කරපල්ල. දෙරනත් කිච වෙන්න දඟලනව වගෙ. දෙරණටත් සංඛ වගේ මහත්වරුන්ටත් අපි ආදරෙයි. නමුත් දෙරණ පෙන්නන හැම දේම නම් ජනතාව අනුමත කරන්නෙ නැහැ. තුට්ටුදෙකේ කෝලං ලාබ වැඩසටහන් නම් ජනතාවට අප්පිරියයි.

  7. යොවුන් රාණි says:

    මෙතන ඉන්න බය් ගොට්ටන්ට දැන් තිතෙනවා ඇති මේ යකාව අපරාදේ පක්ෂේ සභාපති කලේ කියලා. 2015 මුට කතිරේ ගහපු එවුන්ට හිතෙනවා ඇති නිවේදකයෙක් වෙන්න හිටපු එකෙක් රටේ බහුතරයකගේ වැරදි තීරණයකින් ජනාධිපති උනා කියලා. 2019 කතිරේ ගහපු එවුන් දැන් හිතනවා ඇති කන්න බොන්න නැතුව රස්සාවල් නැතුව අතේ සතේ නැතිව කුජිත වෙන බව දන්නවා නම් කියටත් වත් විශ්‍රාමික හමුදා නිලධාරියෙක් ජනාධිපති කරන්නේ නැහැ කියලා. ඔබට සතුටයි ද දැන්. ?

    • ගිගිරි says:

      ඉතාම සතුටුයි.😊සුදුස්සාට සුදුසු දේ ලැබිය යුතුයි. උඹලගෙ හාමු චන්දෙට බය නිසා බළල්ලු ලවා කොස් ඇට බාවන්න ගිහිං උඹල තමයි රට කෑවෙ.

      • ගිගිරි says:

        හමුදා නිලධාරියෙක් ජනාධිපති කරලා, අනිකුත් තනතුරු වලටත් හැකි තරම් හමුදා නිලධාරින්ම පත් කරලා රටේම කෝවිඩ් පාලනය කරලා හොරුත් අල්ලන ගමන් බොහොම හොඳින් රට පාලනය වෙනවා දකින අපට දැන් හරිම සතුටුයි තමා.😊

        • sky says:

          නිදහස ලැබී වසර 70 දේශපාලකයෝ රට පාලනය කරලා මොකද්ද රටට සිදු වූ යහපත ? තාමත් සංවර්ධනය වෙනවා /කරනවලු …
          හමුදා නිලධාරියෙක් රටේ ජනපති ලෙස පත් කලේ අපේ රටේ මෙතෙක් තිබු දේශපාලනයේ වෙනසක් කිරීමට ..රට දැන්වත් සංවර්ධනය කරයි
          ජාතික සම්පත් විකුණමින් දේශපාලුවෝ කලේ ඔවුන් පෝසත් වීම ..රටේ හැමදාමත් ණය ගෙවීම ඉවරයක් නැහැ ..රටේ ජනතාව දුප්පත් රටේ ආර්ථිකය අගදයේ
          තාම පටන්ගත්තා විතරයි ..ඉවසපන් මිනිසුනේ වෙනස බලමු

    • criminal says:

      අන්න පෑඩය රවුන් යෝණිට වෙනම පෑඩ් වර්ගයක් හදල තියනව.ගිහින් ඉල්ල ගනින් නිකන් දෙන්නෙ.

  8. Politics says:

    Why these stupid media people want to promote the ugliest politician in the world.
    We never expect he or his descendants to come to parliament again.
    Such a disgusted character.
    We hope Polonnaruwa voters will do their job.

  9. Jaya says:

    රටට කරන්න පුලුවන් උපරිම හතුරුකම් කරල ව්‍යවස්තාව අවුල් කරල මූ දැන් පිස්සු කෙලිනවා. තෝ කරපු ආත්ම සීයකටවත් ගෙවන්න බැහැ. දෙරණත් සවුත්තු වෙනව මේ වගේ පිම්පි හිටන්ලව ගෙනැල්ල.

  10. Wasanthi Rajapakse says:

    Ratak kapu ekekta owat wada d

  11. ගමරාල says:

    මෙයා මේ රට විනාස කරපු එකා..ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විකෘති කරපු එකට වග කියන්න ඕන මේ පාහරයා..

    • ඊරි යකා says:

      මේක යුනිවර්සල් ගුවන්විදුලියේ හිටන් ආප්ප දෙරණයි,
      මෙන්න අලුත්ම නිවේදනය!
      හුකා බොලේ මේක නැවතුනානෙ, හිටන්

  12. Gama says:

    දෙරණ නිකං බොරු ෂෝ එපා. ඔය වගේ කැනහිලුන්ට බොරු ප්‍රසිද්ධියක් දෙන්න. ඕක ගැන තාම මේ රටේ ජනතාවට තියෙන්නෙ දුන්නොත් මාළු කන සයිස් එකක්. නිකං බූරු වැඩ කරන්න එපා.

    • හඳයා says:

      හූඇංපී ජෙපි හැතිකරේට මාර තරහක්නෙ ඇවිත් තියෙන්නෙ😁. එතුමා දන්න සිංදුවක් කියාගෙන
      පාඩුවෙ හිටියම බොලාට කුචිද ?

      • JOY says:

        පාස්කු බෝම්බේට වගකියන්න ඕනේ හිටං සිංදු කියාගෙන පාඩුවේ ඉන්න බැහැ …හිටන් සිටිය යුත්තේ සිරගෙදර …නිතිය කාටත් පොදුයි

    • Araliya says:

      Eka eththa. Ada Derana TV eka kalin kiwwahama, DERANA TH epa una. Ranaviru upaharayedith mohuwa dekkama programme eka balanna th epa una.

  13. Nalaka says:

    Gramasevaka
    Member of parliament
    Deputy minister
    Cabinet minister
    President
    Jocker
    Idiot

    This fellow gives us set personnel example for how people become jocker.
    We all Sri Lankans should be shame on these buggers, coz we were the people who brought them in to present situation.
    Comparing Mr. Gotabaya and this idiot shows the vast difference between an uneducated man and a disciplined, educated, courageous man.
    Looking at this nut, people think many times before voting idiots like him(except few, many are same as this nut).

  14. Chinthana says:

    We would like to see his Appointment letter …. His Salary … His Working Hours….his Immediate Boss…

  15. pilath says:

    moo hadanne balaye inna thawath monawahari cheap kramayak yodaganna !!

  16. Udara says:

    බෑ දෙක පිහලා රෙදි කැටි කරලා උඩ හිලෙ යට උල වද්දන්නේ කවියත් කියන්න ඇති හිටං

  17. Nariya says:

    Pattharen danagena redio eken kiyannai yanne

  18. Janaka from Matara says:

    ….බැරිද මේ මෝලා රටින් පිටුවහල් කරන්න​. 2015 රාජපක්ශලා ආවම වැලලෙන්න නොවැ හිටියේ.

  19. Felix says:

    Aaappa Pissa Hinda…. Pohottuwath Amaruwe….!

  20. Bnv says:

    My3 by now be in jail. He is hiding under mahinda & gota sarong. Cardinal accused directly that my3 responsible for Easter attack. Slpp do not hope catholic votes in next election. Get it from my3 s 2/3. You protect my3 from jailing.

  21. FoolishLankan says:

    The President & PM,

    Dear Sir,

    This guy must be chased away.

  22. Chandi Kolla says:

    මේක දෙරණ දෙදරවන කේස් එකක් වේවිද?

    • cobra says:

      නැතුව නැතුව දෙරණට ලගදීම හිටං නිසා ලොකු හෙනයක් අතලග ….

  23. DICK, says:

    mu dan moththe dagena nivedaka pina part danne ,minssunge brain wash karanna, apith muta ahuwela chande dunna , ratata keliya , muwa athulata danne , ara kolamba ge apasu ganne, mu jathika aparadakarayek .koti ganan thagi deela muwa pinawage thiyanne epa .

  24. DICK, says:

    deranatah paiththiyan wage neda ?

  25. TNA says:

    Sirisena is a cunning person. So he is self sufficient in every aspects.But not intelligent as he is not educated,

  26. රට වැසිය says:

    මුට ජනාධිපතිකම ඇරෙන්න අනිත් ඔක්කොම පුලුවන්

  27. HP says:

    DO NOT KNOW HE IS TRYING TO COVER UP HIS BROTHER FORMER TELECOM CHAIRMAN FOR HIS CORRUPTION BECAUSE PRESENT CHAIRMAN OF TELECOM IS A HUSBAND OF ONE OF THE DIRECTORS OF DERANA. NEVER TRUST THIS CORRUPT FAMILY

  28. LJ says:

    දෙරන management එකේ මේ වගේ ගොන්නු ඇති කියලා නොහිතු වෙමි. දෙරන පිම්පියාට කඩේ යනවා වගේ.

  29. On The Spot says:

    කෝවිඩ් 19 න් හෙම්බත් වූ ජනතාවගේ ආතතිය දුරු කිරීමට දෙරණ ආයතනය ගෙන ආ විනෝද සමය වැඩ සටහනට අපේ ප්‍රණාමය​.

  30. PULATHISI says:

    දෙරණ අවසානය ආරම්භ කළේ අපේ රට වැනසූ දේශ ද්‍රෝහී සිරිසේන විසිනි.
    දෙරණ ප්‍රේක්‍ෂක ජනයා අතරමං කළ දෙරණ පාලකයන්ට අබ සරණයි.

  31. david milibanda says:

    The moment the Easter Sunday hearing is decided, Gramaya will be behind bars.
    This is a temporary Joliyak…………..
    headline will say Ex-President and current MP arrested and charged for Easter Sunday debacle.

  32. හෙලයා says:

    අධ්‍යාපනයක් නැති බූරුවෙක්. ඔයිට වැඩිය හොදයි කෝච්චියේ කඩල වික්කණම්. දරපු තනතුරේ නම්බුව තියන් විශ්‍රාම ගිහින් හිටියනම්.. ඒකටත් මොලයක් තිබිල එපාද.?

  33. Nandasoma says:

    ජනාධිපති කම හැර වෙනත් බොහෝ දේ කරන්න පුලුවන්……. විශේෂයෙන් රට්ටු හිනස්සන්න……!!

    මද විරාමයකින් පසුව ෆ්‍රෙඩී සිල්වා දොන් සිරිසේන බී එස් පෙරේරාගේ පාට් ආපහු බලන්න පුලුවන්. මෙයා මේ රට විනාස කරපු එකා..ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විකෘති කරපු එකට වග කියන්න ඕන මේ පාහරයා..

  34. nimalsiri says:

    muge ara aadambarakaari bai duwawa allalaa hondata hukala pettiya kadalaa,mugeth suruttuwa sampoornayenma kapala demmaama moo aayeth colomba peththatawath enne nehe.

  35. Kgs basnayake says:

    Rata kaawa
    Malli haal tika horakan karanawa
    Ane oya ahinsakage channel ekathath kelunnada hadanne

  36. Sage of OMAHA says:

    SIRA got amply rewarded (800M mansion) by MARA for his part in aiding & abutting the Easter attack to discredit the YAHAPALANA govt. GOTLER got elected with the aid of CHEEWARADHAREES, Divine intervention of Convid-19 will result in rescueing the Islands DEMOCRACY.

Leave a Comment

Main News