ඡන්දෙන් පැරදී ලයිස්තුවෙන් පාර්ලිමේන්තු විත් කැබිනට් ඇමතිත් වූ විජිතමුනි සොයිසාගේ කිරි කිරි වණ්ඩිය වරායේ ගොඩබායි..
January 12, 2017 at 9:20 am | lanka C news
ඇමති විජිත් විජේමුණි සොයිසා විසින් තීරු බදු සහනය යටතේ ගෙන්වන ලද නවීනතම ලැන්ඞ් කෲෂර් ප්රාඩෝ රථයක් හම්බන්තොට වරායේ ගොඩබා ඇත.
තීරු බදු සහිතව මෙහි වටිනාකම රුපියල් කෝටි හතරක් පමණ වෙයි.
විජිතමුණි සොයිසා පසුගිය මැතිවරණයේදී ජනතාව ඡන්දයෙන් පරාජය කරනු ලැබුවද ජාතික ලයිස්තුවෙන් නැවත පාර්ලිමේන්තු විත් කැබිනට් ඇමති ධුරයක්ද හිමිවිය.