තාත්තා රාජිත එල්ලා මරන්නැයි චතුර පුත් ඉල්ලයි..

May 28, 2020 at 10:32 pm | lanka C news
තාත්තා රාජිත එල්ලා මරන්නැයි චතුර පුත් ඉල්ලයි..

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් කොළඹ සහ ආසන්න නගර ගණනාවක් පුරා ප‍්‍රචාරක දැන්වීම් ව්‍යාපාරයක් දියත් කර තිබේ.

‘අලුගෝසුවනේ එල්ලාපන්’ යනුවෙන් සඳහන් කර ඇති එම දැන්වීම්වල වගකීම දරා ඇත්තේ ‘රාජිත නිදහස් කර ගැනීමේ ව්‍යාපාරය’ නම් සංවිධානයකි.

එම සංවිධානය රාජිත සේනාරත්න මහතාගේ පුත්‍රයා වන චතුර සේනාරත්න මහතා විසින් පිහිටුවන ලද්දක් බවට තොරතුරු වාර්තා වේ.

කොලඹදී පවත්වන ලද මාධ්‍ය හමුවකදී කියා සිටියේ තම පවුල පිටින් හිරේ දැමූවද, එකා පිට එකා මරා දැම්මද තම පාර්ශවය යටපත් කල නොහැකි බවයි.

57,325 Viewers

36 Comments to “තාත්තා රාජිත එල්ලා මරන්නැයි චතුර පුත් ඉල්ලයි..”

  1. FHRITP says:

    We will with delight! Thank you for the suggestion.

    • Banda says:

      රාජිතයව පමනක් නොවේ මහජන මුදල් කොල්ලකාපු හැම දේශ පාලුවම එල්ලා මරන්ඩ ඕනෑ . හකීම් රිශාඩ් තොන්ඩමන් වගේ සුළු ජාතික දේශපාලුවෝ මහජන මුදල් කොල්ල කෑවත් උන් තමන්ගේ ජාතියට උපරිමයෙන් කලා. නමුත් කාලකන්ණි තක්කඩි සිංහල දේශපාලුවෝ කලේ රට කොල්ල කාල උන්ගේ සණුහුරේ පමනක් පෝෂනය කිරීමයි.

      • Saliya says:

        උඩ ඉන්න දෙයියෝ… දෙයි යසට ඔය නෑවු දතාට එලට…. පවුලම ලෑස්ති වෙන්න රටට කල දෙවල් වලට වන්දි ගෙවන්න…

        • cobra says:

          උබේ තාත්තා රාජිත එල්ලා මරන්න අවශ්‍ය නම් අලුගෝසුවෝ අවශ්‍ය නැත ඒ සදහා සිරිසේනව යොදා ගත හැක ..ඔහු සිරකරුවන් එල්ලා මැරිමට හුගක් උත්සහ කල පුද්ගලයෙක් …අහලා බලපන්

  2. පාලිහකා says:

    අප්පොච්චව එල්ලන්ඩ ඉස්සෙල්ල උඹේ ඇඟිල්ලෙ ඇදේ ඇරගන හිටපන් කොල්ලෝ.

    • JOY says:

      තාත්තා රාජිත එල්ලා මරන්නැයි චතුර පුත් ඉල්ලයි.(.රාජිත නිදහස් කර ගැනීමේ ව්‍යාපාරයලු ) නමුත් පියාට ගෞරවයක් තියේ නම් වචනයෙන් හරි තාත්තා මරන්න කියන්න පුතෙකුට පුලුවන්ද ? ……මොහු පුතෙක්ද ? නරුමයෙක්ද ?තාත්තා එල්ලා මරලා හරි උබේ දේශපාලනය රැකගන්නද කල්පනාව ?
      තාත්තගේ හොර වැඩ අමතක කර,ජනතාව නොමග යවා . දේශපාලන බලය වැඩිකර නිදහස ලබා ගැනීමට දරන උත්සාහයක් නේද ?
      කුමක් වුවත් වරද කල දේශපාලුවෝ දඩුවම් ලැබිය යුතුයි …එය දැන් වෙනස් කිරීමට බැහැ ..මේ යහපාලන හොර නඩේ ගේ රෙජීමය නොවේ

  3. Chinthana says:

    Right we can remember. Vijaya kumaranatunga has been arrested by UNP at that time.

  4. Agbo says:

    ඕකව එල්ලන කඹය තරම් වත් උෘ වටිනවද?

  5. Hariyata Hari says:

    Athi Yanthan Puthandiyata Mole Padunata. ANE WASANAWAN CHATHURAYO!

  6. Sakunthala says:

    Me apathayawa mokata ellanawada 70 panapu naki wadura

  7. criminal says:

    අබබබ බබබ මගේ තාත්ත බ්බ එල්ලන්න.ලණුවට ගැටේ දාන්න මට බෑ,මගෙ ඇඟිල්ල ඇදයි.මං ගැටේ දැම්මොත් බ්බබ් ගැටේ ඇලවෙනව​.මං මොන්ටිසෝරි,එල්ලල මදි බබ් මගේ තාත්ත කරපු වැඩවලට බබ අබබ්බ එල්ලනව නම් එල්ලන්න ඕනෙ නැවේ කුඹ ගහේ අබබ් පුළුවන් නම් මගෙ ඇඟිල්ල දිග ඇරල දෙන්න බබබ් පින් සිද්ධ වෙයි.දත් නැතුව බත් කන්න බ්බබ් අපි දැන් ඉඳන්ම පුරුදු වෙනව​.කිඹුල් කඳුළු බාබබ්.

  8. රෝහණ විජේවීර says:

    ඕකා එල්ලා මරන්න ඕන කියලා මු දන්නවා.ඒ පාර ගොං වස්සා ඇතිත කාතා කරන්න පටන් අරන් ද

  9. Krishan Senarath says:

    රාජිත සේනාරත්න හිටපු අපේ සෞඛ්‍ය ඇමතිවරයා වෙනුවෙන් මාතර හොස්පිටල් එකේ සංවිධානය කරන්නේ මං අද මාතර රෝහලේ වයිෆ් නියෝමි ගුණතිලක එක්ක වෛද්‍යවරුන් විදිහට එකම රෝහලේ ඉන්නේ ඔහු නිසයි ඔහු ට්‍රාන්සර් එක හදලා නොදුන්නා නම් කුරුණෑගල මහ රෝහලෙන් මාතරට අද වයිෆ් මට නැහැ අද එයා වෙනකෙනෙකු එක්ක ගිහින් අද පවුල තියෙන්නේ රාජිත නිසා වයිෆ්ගේ අනියම් සම්බන්ධ සියල්ල නැවතුනේ ට්‍රාන්සර් එක නිසයි මං රාහුලේ යහළුවෝ එකතු කරන් රාජිත නිදහස් කරව් කියලා ව්‍යාපාරයක් පටන් අරන් තියෙන්නේ මාතර අපිට උදවු කල ඔහුට කලගුන දක්වන්න අවස්ථාව දැන්

    • DHAMMA says:

      Dr pls change your ‘Colonial Attitudes’ , Are u a Doctor or Tractor ?????? Idiot !!!!!!!!

      • gadol says:

        වයිෆ්ගේ අනියම් සම්බන්ධ සියල්ල නැවතුනේ ට්‍රාන්සර් එක නිසාලු …ලැජ්ජයි එවැනි කාන්තාවක් සමග ඔබ පවුල් ජිවිතයක් තවම ගත කිරීම ගැන ..
        පුදුමයක් නොවේ ඔබ වැනි බුරුවෙක් රාජිතට සපෝට් කිරීම ගැන …තමාගේ බිරිද පාලනය කලේ ට්‍රාන්සර් එකලු …මොන විහිළු කතාවක්ද ?

        • Manavi says:

          තමන්⁣ ගේ නෝනව පරිස්සම් කර ගන්න බැරි දොස්තර කොහොමද ලෙඩෙක් පරිස්සම් කරන්නෙ 😆😆😆.

    • ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

      දැන් ගෑණිව විකුනන් කෑවනෙ.ඊළඟට අම්මව විකුනන් කාපං.උඹ දොස්තර කෙනෙක්ද නැත්නම් පිරිමි මිසීගෙ අතකොලුවක්ද​?

  10. අලුගෝසුවා says:

    එල්ලන්ට පෙර ඕකව සතියක්, දෙකක් දඬුකඳේ ගසා තියපියවු!

  11. ගරසරප says:

    ආන්ඩුව කවද්ද ජනතාවගේ ඉල්ලීමක් ක්‍රියාත්මක කලේ. පෝස්ටරුත් ගහල තියන් එකේ.

  12. රාවණා says:

    උබලා ගේ ජාතකේ වරදින් පිහිටි හකර කට නිසා උමතු තාත්තා විනාශ වුනා . උබත් , තාත්තත් මෙදා දේශපාලන යෙන් සදහටම අතුගෑවී යනවා

  13. අර්ජුන් මහේන්ද්‍ර says:

    තාත්තා යි, පුතයි දෙන්නා ම එක ලනුවේ ම එල්ලපං

  14. කරුණා says:

    තාත්තා මරා දමනු කියලා පොස්ටර් ගහලා ආන්ඩුව බය කරන්න උබ හිතුවාද යකෝ. ! උබත් තාත්තා වගේම අජාසත්ත යෙක් තමයි . කොහොමත් තොපි දෙන්නා ම අවීචියේ යනවා ඒකාන්තයි

  15. අරුණ කුමාර දසානායක. says:

    මට බැරි වෙන කොට සජිත්. ඌටත් බැරි වෙන කොට මේන් තවත් එකෙක්.
    කවුරු වුණාම මොකෝ විහිළු නේ.

  16. GulSiri Lal Nanda says:

    The one and only blind and deft that politician of son of Rajith S…. of Dentist that family living in mad house ? So that entire Family is desperate of power of Politics ? No way to regain in our Island man like Rajith and family !@ They are mad guys no FIT for Politics.

  17. Donald Trump says:

    Finally Great Sri Lankan people’s stolen money at work.
    Good achivement Sri Lankan people.

  18. Roy Berman says:

    If Rajitha is a political prisoner, then doesn’t he should get the same treatment as his brothers of LTTE political prisoners…

  19. chandi says:

    meka thaththawa ellala maranna kiyanne ethakota meyatane chance eka enne. eka nisa . nathiwa rate yahapathata nemei.

  20. Niru says:

    Even the son admits the father is guilty. He is telling us this with money earned from the bank job, pharmaceutical jobs etc.
    So give him the deserved punishment

  21. Alapaluwa says:

    ඕකව එල්ලපියව්. කබේට යන වියදමවත් මහජන වියදමින් දරන්න එපා.

  22. MD says:

    Lankawe elluwath eka ara bin Ladange bodi eka wage atha atha Muhudata gihin wishala barak bodi ekata badala udata noyena widiyata gilla damanna kiyala karunawen illamai.Mokada Prabakaranlata wada bayanaka charitha me.

  23. Gini says:

    🙏🙏🙏 thanks.

  24. Ranjith Dubai says:

    උඩ ඉන්න දෙයියෝ… දෙයි යසට ඔය නෑවු දතාට එලට…. පවුලම ලෑස්ති වෙන්න රටට කල දෙවල් වලට වන්දි ගෙවන්න

  25. susa says:

    yako okawa maranna oane na oka karapu paw walata oka ada hetama apayata yanawa

  26. Prabath Buddika says:

    MUGE KATA WATE RAULA KAPUWANAM KOIWAGE HITEEDA………????

  27. riha says:

    Ai topi denata pahugiya kale Ella marenda amataka unada.to tamai iselama aka karagana one.ahem natnam mount Elisabeth gihin aliyan pahugiya kale topi udadapu udadamilata nidaganda padurawat dena narakai.