තාත්තා රාජිත එල්ලා මරන්නැයි චතුර පුත් ඉල්ලයි..
May 28, 2020 at 10:32 pm | lanka C news
රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් කොළඹ සහ ආසන්න නගර ගණනාවක් පුරා ප්රචාරක දැන්වීම් ව්‍යාපාරයක් දියත් කර තිබේ.
‘අලුගෝසුවනේ එල්ලාපන්’ යනුවෙන් සඳහන් කර ඇති එම දැන්වීම්වල වගකීම දරා ඇත්තේ ‘රාජිත නිදහස් කර ගැනීමේ ව්‍යාපාරය’ නම් සංවිධානයකි.
එම සංවිධානය රාජිත සේනාරත්න මහතාගේ පුත්‍රයා වන චතුර සේනාරත්න මහතා විසින් පිහිටුවන ලද්දක් බවට තොරතුරු වාර්තා වේ.
කොලඹදී පවත්වන ලද මාධ්‍ය හමුවකදී කියා සිටියේ තම පවුල පිටින් හිරේ දැමූවද, එකා පිට එකා මරා දැම්මද තම පාර්ශවය යටපත් කල නොහැකි බවයි.
ඕකව එල්ලපියව්. කබේට යන වියදමවත් මහජන වියදමින් දරන්න එපා.
Lankawe elluwath eka ara bin Ladange bodi eka wage atha atha Muhudata gihin wishala barak bodi ekata badala udata noyena widiyata gilla damanna kiyala karunawen illamai.Mokada Prabakaranlata wada bayanaka charitha me.
🙏🙏🙏 thanks.
උඩ ඉන්න දෙයියෝ… දෙයි යසට ඔය නෑවු දතාට එලට…. පවුලම ලෑස්ති වෙන්න රටට කල දෙවල් වලට වන්දි ගෙවන්න
yako okawa maranna oane na oka karapu paw walata oka ada hetama apayata yanawa
MUGE KATA WATE RAULA KAPUWANAM KOIWAGE HITEEDA………????
Ai topi denata pahugiya kale Ella marenda amataka unada.to tamai iselama aka karagana one.ahem natnam mount Elisabeth gihin aliyan pahugiya kale topi udadapu udadamilata nidaganda padurawat dena narakai.