තාත්තා රාජිත එල්ලා මරන්නැයි චතුර පුත් ඉල්ලයි..

May 28, 2020 at 10:32 pm | lanka C news
තාත්තා රාජිත එල්ලා මරන්නැයි චතුර පුත් ඉල්ලයි..

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් කොළඹ සහ ආසන්න නගර ගණනාවක් පුරා ප‍්‍රචාරක දැන්වීම් ව්‍යාපාරයක් දියත් කර තිබේ.

‘අලුගෝසුවනේ එල්ලාපන්’ යනුවෙන් සඳහන් කර ඇති එම දැන්වීම්වල වගකීම දරා ඇත්තේ ‘රාජිත නිදහස් කර ගැනීමේ ව්‍යාපාරය’ නම් සංවිධානයකි.

එම සංවිධානය රාජිත සේනාරත්න මහතාගේ පුත්‍රයා වන චතුර සේනාරත්න මහතා විසින් පිහිටුවන ලද්දක් බවට තොරතුරු වාර්තා වේ.

කොලඹදී පවත්වන ලද මාධ්‍ය හමුවකදී කියා සිටියේ තම පවුල පිටින් හිරේ දැමූවද, එකා පිට එකා මරා දැම්මද තම පාර්ශවය යටපත් කල නොහැකි බවයි.

319 views

36 Comments to “තාත්තා රාජිත එල්ලා මරන්නැයි චතුර පුත් ඉල්ලයි..”

  1. ගරසරප says:

    ආන්ඩුව කවද්ද ජනතාවගේ ඉල්ලීමක් ක්‍රියාත්මක කලේ. පෝස්ටරුත් ගහල තියන් එකේ.

  2. රාවණා says:

    උබලා ගේ ජාතකේ වරදින් පිහිටි හකර කට නිසා උමතු තාත්තා විනාශ වුනා . උබත් , තාත්තත් මෙදා දේශපාලන යෙන් සදහටම අතුගෑවී යනවා

  3. අර්ජුන් මහේන්ද්‍ර says:

    තාත්තා යි, පුතයි දෙන්නා ම එක ලනුවේ ම එල්ලපං

  4. කරුණා says:

    තාත්තා මරා දමනු කියලා පොස්ටර් ගහලා ආන්ඩුව බය කරන්න උබ හිතුවාද යකෝ. ! උබත් තාත්තා වගේම අජාසත්ත යෙක් තමයි . කොහොමත් තොපි දෙන්නා ම අවීචියේ යනවා ඒකාන්තයි

  5. අරුණ කුමාර දසානායක. says:

    මට බැරි වෙන කොට සජිත්. ඌටත් බැරි වෙන කොට මේන් තවත් එකෙක්.
    කවුරු වුණාම මොකෝ විහිළු නේ.

  6. GulSiri Lal Nanda says:

    The one and only blind and deft that politician of son of Rajith S…. of Dentist that family living in mad house ? So that entire Family is desperate of power of Politics ? No way to regain in our Island man like Rajith and family !@ They are mad guys no FIT for Politics.

  7. Donald Trump says:

    Finally Great Sri Lankan people’s stolen money at work.
    Good achivement Sri Lankan people.

  8. Roy Berman says:

    If Rajitha is a political prisoner, then doesn’t he should get the same treatment as his brothers of LTTE political prisoners…

  9. chandi says:

    meka thaththawa ellala maranna kiyanne ethakota meyatane chance eka enne. eka nisa . nathiwa rate yahapathata nemei.

  10. Niru says:

    Even the son admits the father is guilty. He is telling us this with money earned from the bank job, pharmaceutical jobs etc.
    So give him the deserved punishment

Main News