පොලීසියත් බන්ධනාගාරයත් පුද්ගලික අංශයට විකුණා දැමිය යුතුයි… – අනුර

September 22, 2016 at 6:48 pm | lanka C news
පොලීසියත් බන්ධනාගාරයත් පුද්ගලික අංශයට විකුණා දැමිය යුතුයි… – අනුර

පාඩු ලබන බව හෝ අකාර්යක්‍ෂම බව කියමින් රාජ්‍ය ආයතන විකුණා දැමීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව ජවිපෙ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා කොළඹදී පැවති සම්මන්ත්‍රණයක් අමතමින් කියා සිටියේය.

අකාර්යක්ෂම යැයි කියමින් රාජ්‍ය ආයතන විකුණන්නේ නම් පොලීසිය, බන්ධනාගාරය මෙන්ම ආණ්ඩුව ද අකාර්යක්‍ෂම බැවින් විකුණා දැමිය යුතු බව ජවිපෙ නායකයා එහිදී කියා සිටියේය.

180 views
Main News