ඩොලර් ලක්‍ෂ තුනක් ආයෝජනය කලොත් වසර පහකට ශ‍්‍රී ලංකා වීසා..

January 12, 2017 at 5:30 pm | lanka C news
ඩොලර් ලක්‍ෂ තුනක් ආයෝජනය කලොත් වසර පහකට ශ‍්‍රී ලංකා වීසා..

මෙරටට පැමිණෙන විදේහීය ආයෝජකයින් ඩොලර් තුන් ලක්‍ෂයකට වැඩි ආයෝජනයක් සිදු කරන්නේ නම් ඔහුට මෙරට වසර පහක කාලයක් සදහා වීසා නිකුත් කරන්නේ යයි රවී කරුණානායක මුදල් ඇමති අද පැවති මාධ්‍ය හමුවකදී කීය.

2017 අයවැය මගින් යෝජනා කර ඇති පරිදි මෙම තීරණය ගත් බව කී ඔහු මේ සදහා වන නීති ඉදිරි දින කිහිපයේදී සම්මත කිරීමට බලාපොරොත්තු වන බවද කියා සිටියේය.

0 views

10 Comments to “ඩොලර් ලක්‍ෂ තුනක් ආයෝජනය කලොත් වසර පහකට ශ‍්‍රී ලංකා වීසා..”

  1. sira says:

    Hambayanta thawath paarak… Rata winaasayi, ee paara salli walata wikunanawa.

  2. as says:

    වසර පහකට විස දෙනවා කියන්නේ පුරවැසි බවය දෙනවා කියලනේ …. කෙලින් කියන්න බයද ?

    • Brahmana says:

      as
      නොදන්නාකම කියන්නේ අඩුපාඩුවක් නොවේ . එයට විසඳුමක් ඇත . ඔබ හොඳින් කියවන්නට පෙළඹුණා නම් මෙය අඩුවේ . ඇසු පීරු අය ඇසුරු කිරීමත් විසඳුමක් .දැනටමත් ලංකාවේ සිටින ආයෝජකයන් හට රෙසිඩන්ට් වීසා නිකුත් කරනවා . කාලීනව අලුත් කරනවා . පුරවැසියකු නොවී අවුරුදු 20-25 ලංකාවේ ඉන්න විදේශීය expatriates ලා ඕනෑ තරම් ඉන්නවා .

      • sureka says:

        ඕනම රටකට වීසා දෙනකොට ගොඩාක් සුදුසුකම් තියනවා.ඒක තීරනය කරන්නේ ආගමන විගමන දෙපර්තුමෙන්තුවෙන්. යහපාලන ආණ්ඩුවෙන් ඩොලර් හම්බ වෙනව නම් විසා දෙනවා.
        මේක තමයි ඇත්ත. කලින් කෙනා රට ගැන ආදරයක් තියන නිසා තමා එහෙම කිව්වෙ. මොනවත් දන්නේ නැතිව පිස්සු බල්ලන් වගේ බුරන්න එපා Brahmana

  3. sinha le says:

    මේ karuppaiya රට කනවා

    • saradieal says:

      හැකිනම් තමන්ගේ ඇත්ත නමින් තරග කර මීලග මැතිවරණය ජය අරගන පෙන්නන්න

  4. Alapaluwa says:

    මේය මුගේ තවත් මගඩියක් මුගේ ඉන්නා හොර ඩයස්පෝරා කට්ටියට එන්න මාර්ගයක් පහාදා දුන්නා මේයින් වෙන විපත් පළවිපාක අත්විදින්නට වේන්නෙ අහිංසක ජනතාවටයි “V For Vendetta”.

  5. lion says:

    රවී කරුණානායක මහතාගේ හරි නම සන්ඩරේෂ් රවින්ද්‍ර කරුනනායාගම් නම් වේ, .94 දී මුලින්ම පාර්ලිමේන්තුවට ජාතික ලැයිස්තුවෙන් පත් වු සන්ඩරේෂ් රවින්ද්‍ර කරුනනායාගම් කිසිවිටක තම ජාතිය දෙමල බව ලොවට කිවේ නැත, සමහර විට ඔහු ලැජ්ජාවට තම ජාතිය හංගනවා වන්නට පුළුවන. නමුත් සත්‍ය දැනගැනීම ජනතාවගේ පරම අයිතියකි.

  6. Boo says:

    ඩොලර් තුන් ලක්ෂයකුත් නැතිකරගෙන එන්නම වටින රට මේක. ඉන්න ආයෝජකයොත් යන්න යනවා මේකේ සිද්ධවෙන බහු බුත දැකලා.

    අලුතින් අතින් කයිට් කරගෙන එනවනං ඉතින් එන්න ඉන්නේ කරුපයියගේ පිට රට ඉන්න කුඩු බිස්නස් කාරයෝ ටික විතරයි, උන්ට විසා දුන්නම කරුපයියට උන්ට කියලා තමන්ගේ හොර බිස්නස් ටික ලංකාව ඇතුලේ නියමෙට කරගෙන යන්න පුළුවන්.

  7. Walimuni Abeysekera says:

    Ravi,s first job was at Delmage where he was fired for “JILMART”
    Thereafter, he joined Hayleys and agin fired for “JILMART”

    He has been a robber and a manipulator and see what he he has been doing as the Minister of Finance.

Main News