අන්ත ජාතිවාදීගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වුනේ නෑ.. මුස්ලිම්වීම නුසුදුසුකමක් නම් ඒ ගැන ආඩම්බරයි..- අලි සබ්රි කලකිරීමෙන් කියයි..

June 7, 2020 at 10:00 am | lanka C news
අන්ත ජාතිවාදීගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වුනේ නෑ.. මුස්ලිම්වීම නුසුදුසුකමක් නම් ඒ ගැන ආඩම්බරයි..- අලි සබ්රි කලකිරීමෙන් කියයි..

අන්තවාදීන්ගෙන් හා අන්ත ජාතිවාදීන්ගෙන් මීට වඩා වැඩි දෙයක් තමන් බලාපොරොත්තු නොවූ බව ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතා සනදහන් කරයි.

මුස්ලිම් වීම නුසුදුසු කමක් නම් තමන් ඒ ගැන ආඩම්බර වන බවද හැම අධිපතිවාදයකටම තමන් විරුද්ධ බවත් ඔහු පවසයි.

ඔහු මේ බව සඳහන් කරන්නේ තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමිනි.

තමනට වූ අපහාසයට වන්දි ලෙස කෝටි 15ක් ගෙවන ලෙස අලී සබ්රි මහතා විසින් තමන් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන්ට විරුද්ධව නීති ක‍්‍රියාමාර්ග ගෙන ඇත.

එම පාර්ශවය විසින් මේ වන විට මොහොමඩ් අලි සබ්රි මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් ඉවත් කරන ලෙස ඉල්ලමින් අන්තර්ජාල පෙත්සමක් අත්සන් කරමින් තිබේ.

අලි සඉ්රි මහතා විසින් තම ෆේස්බුක් ගිණුමේ තබා ඇති සටහන මෙසේය.

7,748 views

56 Comments to “අන්ත ජාතිවාදීගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වුනේ නෑ.. මුස්ලිම්වීම නුසුදුසුකමක් නම් ඒ ගැන ආඩම්බරයි..- අලි සබ්රි කලකිරීමෙන් කියයි..”

  1. දේදුනු හංසමාලි says:

    අලි සබ්‍රි යනු සහරාන් වෑන්නන් තනන්නෙක්, ගොඩාක් බලාගෙන. මෙයාව පාර්ලිමේන්තුවට දා ගත්තොත් නම් රට ඉවරයි,

  2. කාන්තාර පළඟැටියා says:

    නිවන් දැකීම වෙනුන් කටයුතු නොකරන , සිවුර පොරවාගෙන මාධ්‍ය සාකච්ජා තියා පිස්සු කෙලින ඊනියා බඩ ගෝස්තරවාදී චීවරධාරීන්ව සාසනයෙන් නෙරපිය යුතුයි. එවුන් හැම එකාම අවුරුදු 6-7 කාලයේ දුප්පත්කම නිසා පන්සලට ගෙනිහින් දැම්ම එවුන් මිසක , නිවන් දැකීමේ චේතනාවෙන් පැවිදි වූවන් නොවෙයි

  3. Kalana says:

    මුස්ලිම් වීම නුසුදුසු කමක් නෙමෙයි, අද වෙන දේ අනුව කාටවත් විශ්වාස කරන්න බැහැ ඕගොල්ලන්ගේ ක්‍රියා කලාපයන් තමයි හේතුව. ඉතින් ඒක ඔගොල්ලන්ටමයි ඒක හදන්න පුළුවන්, ඉඩම් අල්ලනවා, අනවශ්‍ය නීති ගෙනාව , වඳ කරනවා, ජනගහනය වර්ධනය කරනවා අසාමාන්‍ය විදියට. පිටරටවල් වලින් ගෙනත් පදිංචි කරනවා, රාජ්‍ය ආයතන වල ඕගොල්ලන්ගේ කට්ටිය දාගෙන ඕගොල්ලන්ගේ අරමුණු වලට විතරක් යන්න වැඩ කරනවා, ඕනේ නම් 100ක් උනත් ලියන්න පුළුවන්. බෝම්බත් ගහනවා ඒ මදිවට,තව තණකොළ කපන්න කඩුත් ගෙනත් තියෙනවා.

  4. pradeep chamil says:

    මුස්ලිමුන්ට ආගම්වාදය/ජාතිවාදය කුරාණයේ පැහැදිලිව උගන්වා තිබෙනවා. අල් සබ්‍රි අල්ලාට යාඥා කරනවා නම් ඔහුට ජාතිවාදී නොවී බැහැ.

    මම එකගයි

  5. Corona Jihadist says:

    Kuran is our survival. No other religion or nationality should exist . All other religions and nationality should be eliminated come to me I am your all mighty creator waiting to offer you 72 virgins below ten years in the paradise.

  6. RAYMOND says:

    ජාති වාදින් හා ජාතික වාදින් දෙපාර්ශවක්
    ක ඉන්නවා
    ජාතිවාදය මෝඩයා ගෙ පැවත්ම සදහා

    අලි සබ්‍රී මයා ජාති වාදි නැ

  7. Ruwan says:

    ඔය මොකා මොනවා කිව්වත් ජනාධිපති තුමා අලි සබ්‍රිව අනිවාර්‍යෙන්ම ජාතික ලැයිතුවෙන් පාර්ලිමේන්තු යවන එක ඉර හඳ වගේ විශ්වාසයි. ඔය ජාතිවාදී ප්‍රශ්න මේ වෙලාවේ අදින්නේ ඔය වියත් මග ඉන්න උගත් යයි ඔවුන් විසින්ම කියා ගන්නා පොරවල් අතලොස්සක් තමයි. ජනාධිපති තුමා දන්නවා අලි සබ්‍රිගේ වටිනාකම සහ ඔවුන් දෙදෙනාම ඉතාම කුලුපග මිත්‍රයෝ.