හංවැල්ලේ වෙඩි..

June 13, 2020 at 12:00 pm | lanka C news
හංවැල්ලේ වෙඩි..

හංවැල්ල ප්‍රදේශයේ සිදුව ඇති වෙඩි තැබීමකින් තුවාල ලත් පුද්ගලයකු රෝහල් ගත කර තිබේ.

මෙසේ තුවාල ලබා ඇත්තේ 43 හැවිරිදි ත්‍රීරෝද රථ රියදුරෙකි.

පොලීසිය පවසන්නේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු වෙඩි තබා පලාගොස් ඇති බවයි.

තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර ලබා ගැනීමට අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කර ඇත.

වෙඩි තැබීමට හේතුව පිළිබඳව පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

196 views

4 Comments to “හංවැල්ලේ වෙඩි..”

  1. බ්‍රාහ්මණ පුක්කුසාති says:

    සමහර ත්‍රීවීල් කාරයෝ හෙනම කුපාඩියෝ… ගෑණු දිහා බලන්නේ බොහොම කෑදර විධිහට.
    ඒ වගේ දෙයක් නිසා මෙය සිදු වෙන්නත් ඇති. හැමදේටම පාතාලය ගාවන්න එපා

  2. Chaminda says:

    කෝ රටේ ආරක්‍ෂාව​. 53 වෙනි සේනංකාධිපති නේද ආරක්‍ෂක ලේඛම්. පාතාලයෝ පිස්සෝ පිහාට්ටො විදියට මිනී මරනවා. එදා එල් ටි ටි ඊ එක මලගම යවපු ආරක්‍ෂක ලේඛම් අද ජනාධිපති. 53 වෙනි සේනාංකාධිපති අද ආරක්‍ෂක ලේඛම්. පාතාලයෝ, කුඩ්ඩො උන්ගෙ වැඩ නියම පිලිවෙලට කර්ගෙන යනවා. පාලකයන්ට අවශ්‍ය නම් සති දෙකෙන් මේක ඉවර කර්න්න පුලුවන්. හැබැයි කටින් බතල විතරයි.

  3. DOC says:

    88/89 හැමදාම රෑට වෙඩි.
    එක පැත්තකින් ජෙප්පො වෙඩි තියනවා.
    අනික් පැත්තෙන් UNP ආණ්ඩුවේ කලු බළල්ලු වෙඩි තියනවා.
    තව පැත්තකින් පොලිසියෙන් ජෙප්පොන්ට වෙඩි තියනවා.
    උදේට බලද්දී පාරේ මිනිස්සු මැරිලා ඉන්නවා.

    බෙලි කපලා රිටි වල ගහල ඉන්නවා නම් ඒ ජෙප්පෝ අතින් මැරුම් කාපු මිනිස්සු.
    ඔන්න සහෝදරවරුනි සමාජවාදය!

  4. පොළොන්නරුවේ සරමේ සිරා says:

    ස හිටිය නම් මෙහෙම වෙන්නේ නැහැ.

Main News