ස්විස් එම්බසි ගානියාගේ නාටකයේ රෙදි ලිහෙයි.. කෙප්පය මුල සිට හෙලිවෙයි..

June 17, 2020 at 3:50 pm | lanka C news
ස්විස් එම්බසි ගානියාගේ නාටකයේ රෙදි ලිහෙයි.. කෙප්පය මුල සිට හෙලිවෙයි..

පැහැර ගැනීමකට ලක්වූ බව කියන ස්විස් තානාපති කාර්යාල සේවිකා ගානියා ප‍්‍රැන්සිස් සිද්ධියට සම්බන්ධ රහස් තොරතුරු ඇතුළත් පරිගණකය මාස 7 කට පසු කොළඹ නිවසක තිබියදී රහස් පොලිසියේ කණ්ඩායමක් විසින්  අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පරිගණකයේ හිමිකාරිය වූ දර්ෂා බැස්ටියන් නමැත්තිය නොවැම්බර් 21 දා ස්විස් තානාපති කාර්යාලයේ සහයෙන් ජිනීවා නුවරට ගොස් එතැන් සිට ලන්ඩන් නුවරට ගොස් තිබේ.

ඇය මේ දක්වාම රහස් පොලිසියට කටඋත්තරයක් දී නැත. ගානියා ප‍්‍රැන්සිස් ළඟ තිබූ ජංගම දුරකථනය දර්ෂා බැස්ටියන්ට ලබා දුන් බව පරීක්‍ෂණවලදී හෙළි වී ඇත.

ගානියා සිද්ධියට අදාළ තොරතුරු මෙම පරිගණකයේ ඇතැයි රහස් පොලිසිය සැක කරයි. මේ වනවිට රහස් පොලිසිය දර්ෂා බැස්ටියන්ගේ දුරකථන දත්ත ද සොයාගෙන ඇත.

මෙතෙක් කරන ලද විමර්ශනවලින් හෙළි වී ඇත්තේ කීපදෙනකු එක්වී මෙම බොරු පැහැර ගැනීම සැලසුම් කර ඇති බවයි

– divaina

0 views

20 Comments to “ස්විස් එම්බසි ගානියාගේ නාටකයේ රෙදි ලිහෙයි.. කෙප්පය මුල සිට හෙලිවෙයි..”

  1. Kgs basnayake says:

    Oya ara sajith ge aagam nikaye baduwak

  2. Jude says:

    Looking forward to the legal action against all those who participated in this scheme. AFAIK there is no law that define treason as an offence. We need to put laws in place before these crooks are tried.

  3. Lal - Riverside - Deniyaya says:

    පොඩි මල්ලි ලංකාවේ බැංකු නිලදරින්ට විතරය් ගිරිය පුප්පගෙන ලොකු ටෝක්ස් දෙන්නේ….මෙයා අමෙර්කාවේ ඉන්නකොට සුද්දන්ට දෙකට තුනට නැවිලා පූස් පටිය වගේ උන්ගේ යටිපතුල් අල්ලලා වඳ වැටෙනව අපි ඕනෑ තරම් දැකල තියෙනවා…..මේවට කොහෙන්ද හිනාවෙන්නේ කියල කිහල්ලකෝ….

    ලාල්
    සබාපති දෙනියාය වලව්ව හොටෙල්

    • අල කුමාර දිසානායක says:

      යටිපතුල් අල්ලලා වඳ වැටෙන පූස් පැටියෙක්වත් මම දැකල නෑ. උඹ ඔය හීනෙන් දකින්න ඇත්තෙ පුතානෝ කරන්න ඉන්න දෙයක් වෙන්න ඇති.

  4. දියරකුස් says:

    කල්ලතෝනි යනු කාලයකට පෙර ඉන්දියාවේ සිට ඔරුවකින් හොරෙන් ලංකාවට ආ දෙමල පිරිසකි.ජීවත්වීමට ක්‍රමයක් නොමැතිව කුසගින්න ඉවසාගැනීමට නොහැකිව මෙහි පැමිනි ඔවුන් සිංහල පවුල් සමග මිස්‍ර විය.ජාතියක් ආගමක් රටක් ගැන හැගීමක් නැති මොවුන්,‍යුද්දය අවස්තාවේ සැගවී සිට තමුන්ව බේරාගත් පුද්ගලයින්ටද පසුව අවමන් කරන්නේ එම කල්ලතෝනි රුදිරය මිස්‍ර වී ඇති බැවිනි.

Main News