මහින්දානන්දට සංගක්කාරගෙන් ප්‍රහාරයක්..
June 18, 2020 at 10:02 pm | lanka C news
2011 වසරේ පැවති ලෝක කුසලාන ක්‍රිකට් අවසන් මහා තරඟය තරග පාවාදීමක් සිදු වූ බවට තොරතුරු ඇත්නම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට හා දූෂණ විරෝධී ඒකකයට ලබා දිය යුතු බව එවකට හිටපු ක්‍රිකට් නායක කුමාර සංගක්කාර පවසයි.
එමගින් ඒ ගැන විමර්ශනයක් පැවැත්වීමට කටයුතු කලයුතු බවද ඔහු සදහන් කරයි.
2011 ලෝක කුසලාන අවසන් මහා තරගය තරග පාවාදීමක් සිදු වී ඇති බවට තමන්ට තොරතුරු ඇති බව එවකට ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් සංගක්කාර සිය ගිණුම ඔස්සේ මේ බව සඳහන් කර ඇත.
2011 වසරේදී ඉන්දියාවේදී පැවැති එම අවසන් මහා තරඟය ඉන්දියාව කඩුලු 6කින් ජය ගන්නා ලදී.
චන්දෙ නිසා මූට කියන්න දෙයක් නැතුව ඉන්නේ.
Pohottuwa Enna Ennama Third Class Statements Kara Kara, Api Thama Best Kiyanna Yana Mada Media Eken Galaviya Uthui….. Tika Denek Wahallu Wage Hitiyata (Hema Paththakama), Dinuma Theeranya Wanne Middle Men Thulin (Chanda Horakam Nokaloth)…… Mee Penwanne Jarawata Giya, Bankaloth Desapalanayk!
MAE WAGE WISITTAYANTA DAESAPALANA GONNU KIYANA KATAHA WISWASA KARAN NAEHAE KATA BARIYO
MAE WAGE WISITTAYANTA DAESAPALANA GONNU KIYANA KATAHA WISWASA KARAN NAEHAE KATA BARIYO MAHINDANANDA KAELA THOLLA MONAWADA DANNAE
MAE WAGE WISITTAYANTA DAESAPALANA GONNU KIYANA KATAHA WISWASA KARAN NAEHAE KATA BARIYO MAHINDANANDA KAELA THOLLA MONAWADA DANNAE CHANDAE NISA MU GON KATHA PACHA KAELINAWA