මහින්දානන්දට සංගක්කාරගෙන් ප‍්‍රහාරයක්..

June 18, 2020 at 10:02 pm | lanka C news
මහින්දානන්දට සංගක්කාරගෙන් ප‍්‍රහාරයක්..

2011 වසරේ පැවති ලෝක කුසලාන ක‍්‍රිකට් අවසන් මහා තරඟය තරග පාවාදීමක් සිදු වූ බවට තොරතුරු ඇත්නම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට හා දූෂණ විරෝධී ඒකකයට ලබා දිය යුතු බව එවකට හිටපු ක‍්‍රිකට් නායක කුමාර සංගක්කාර පවසයි.

එමගින් ඒ ගැන විමර්ශනයක් පැවැත්වීමට කටයුතු කලයුතු බවද ඔහු සදහන් කරයි.

2011 ලෝක කුසලාන අවසන් මහා තරගය තරග පාවාදීමක් සිදු වී ඇති බවට තමන්ට තොරතුරු ඇති බව එවකට ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් සංගක්කාර සිය ගිණුම ඔස්සේ මේ බව සඳහන් කර ඇත.

2011 වසරේදී ඉන්දියාවේදී පැවැති එම අවසන් මහා තරඟය ඉන්දියාව කඩුලු 6කින් ජය ගන්නා ලදී.

989 views

37 Comments to “මහින්දානන්දට සංගක්කාරගෙන් ප‍්‍රහාරයක්..”

  1. Ranga says:

    මොකද මේ මහේලය්‍ සංගක්කාරය් විතරක් කලබල වෙලා?

    • Janaka from Matara says:

      කවුද තමුන්නැහේට දැන්නුවේ ඒ දෙන්න විතරයි කියලා.

    • malli says:

      කලබල වෙලා නෑ නේද. ගොනෙක් වගේ චෝදනා විතරක් නොකර මහත්මයෙක් වගේ සාක්ෂි පෙන්වන්න කියල විතරයි තියෙන්නේ. මහින්දානන්දයට වගේ එවුන්ට කඩේ යන වහල්ලුන්ට ඉතින් මහේල-සංගා ටිකක් පොෂ් වැඩි බව අපි දන්නවා.

      • දොන් ජුවන් රනිල් says:

        යහපාලු වහල්ලුන්ට සංගක්කාරව ජනාධිපති අපේක්ෂක කරගන්න හදපු එකවත් කරගන්න බැරි උනේ ඒ නිසා වෙන්න ඇති

    • Jude says:

      Yes. Both Mahela and Sanga are correct. They should come up and talk otherwise people may think Mahindananda is correct. Now there are 2 parties.
      Cricket Board:
      Now you must go to the police/courts and make case against Mahindanada. People cant think and talk what they want publicly. So just go to the courts and make the case. Then he must show the evidence. This is very necessary things for public. Somebody need to do this. Pls do it.

    • jayantha says:

      මේ කතාව ඇත්තක් .මොකද ඉන්දියාවෙන් දැනුම් දීල තිබුන final එක ඉන්දියාව පැරදුනොත් ඉන්දියන් කාරයින්ගේ ක්‍රිකට් ගැන තියෙන උනන්දුව නැතිවෙනවා .එහෙම උනොත් ඒ අවුරුද්දේ IPL තියන්නේ නැහැ කියල .එහෙම උනොත් සංගාට කොටි ගානක් පාඩුයි .ඉතින් සංගා පුළුවන් තරම් try කලා පරදින්න.වෙනද විකට් එක පස්සේ ඉදන් කැගහපු සංගා එදා වැඩි සද්දයක් නැතුව හිටය හැටි මතකද? රුපියල් කෝටි ගානද රටේ ගවුරවයද කියන දෙකෙන් සංගා රුපියල් කෝටි ගාන තොර ගත්ත .මොකද සංග ( KUMARRR ) සිංහලයෙක් නොවන නිසා උට රටට හෙන ගැහුවත් කමක් නැහැ

      • Donald Isuru Boris Wilegoda says:

        Exactly, he is hiding his Tamil origins due to his political ambitions

    • Alapaluwa says:

      මුගේ ගොන් මාකටින් නිසා මුගේ තියෙන මනාපත් නැති වේවා.

    • රෝහණ විජේවීර says:

      ඔව් ඒ මැච් එක පාවාදීමක් වුණා.සංගා , මහේල කොයි තරම් නැටුම් දමන්න උත්සාහ කරත් ඒක එහෙම උනා

      • Saman says:

        ගොබ්බසේනයො- මහේල සීයක් ගෑහුවේ එකද? දන්න දෙයක් කතා කලොත් මරි මෝඩකම වහගත්තෑකි

    • Hudson says:

      Because a infamous Rogue is make allegations towards, two of our most respected cricketers. this is what this disgusting government do to throw mud at the people who were against building new stadium.

    • ටාසන් මෑන් says:

      සංගා සහ මහේල කියන්නේ එවකට හිටපු නායකයයි උප නායකයයි. ඔවුන් දෙන්නා කලබල වෙන්නේ නැතුව තෝද යකෝ කලබල වෙන්නේ. තෝ ක්‍රිකට් තියා එල්ලේ වත් ගහලා තියෙනවද​?

    • kawinda says:

      meka PRAHAARAYAK yei.? nikan enga bera ganna kiuwa deyak pamanai.

  2. SL says:

    Hoo mahindananda

  3. ඇත්ත යථාර්ය says:

    මැතිවරණයක් ඇති අවස්ථාවක මේ මෝඩ හරක් නැති දේවල් ඇද ගෙන තිබෙන ජන්ද නැති කර ගන්න හදනවා . කට වහ ගෙගන සිටින් ගොන් හරකෝ කරණ කථාවක් පසුව කරපන්. මොඩ හරක් කවදත් මහින්දට ඒන්න තිබෙන ජන්ද නැති කරනවා.

    • ජනක says:

      මැතිවරණයක් එනකොට තමා ඇත්ත දැන ගන්න ඕන මිනිස්සුන්ට නිවැරදි තීරණයක් ගන්න. ඇත්ත යථාර්තය කියලා නම තිබ්බට අමු හොර තක්කඩි මැදමුලන කුලී කාරයෙක් වගේ පෙන්නේ. මිනිස්සුන්ට කොලේ වහලා චන්ද කඩා ගෙන අන්තිමට හොර ගිවිසුම් ගහල රට පාවලා දීලා, ඉඩම් ටික විකුනම් කාල, ලොවෙත් නැති වෙන්න කොමිස් ගහලා, හත් මුතු පරම්පරාවම සංස්ථා සමාගම් සභාපති ල කරලා තමා මැදමුලන අය්යලා මල්ලිලා එදාත් පැරදිලා ගියේ. ඒ උනාට පක්ෂේ තැනක් නැති අනිත් ය දැන් ටික ටික කට අරිනවා ඇත්ත එලියට දාන්න.

      • යහපාලුවා says:

        මිනිස්සුන්ට කොලේ වහලා චන්ද කඩා ගෙන අන්තිමට හොර ගිවිසුම් ගහල රට පාවලා දීලා, ඉඩම් ටික විකුනම් කාල, ලොවෙත් නැති වෙන්න කොමිස් ගහලා, හත් මුතු පරම්පරාවම සංස්ථා සමාගම් සභාපති ල කරලා හැමදාම රටට කෙලකරවල ගියේ ගූඇම්පී කාරයො. 1977, 2004 ඉදන්ම උන් කලේ ඔයටික විතරයි. 2015 න් පස්සෙ ගූජෙවිපී කාරයොත් ඒකට එකතු උනා.

    • B4 UNP now Gota says:

      ලොකු අව්ලක් ඇත ළග.

    • ඊරි යකා says:

      චන්දය කටේ තියාගෙන ඔවැනි කතා ප්‍රසිද්දියට ගෙන ඒමෙන් වැලකුනොත් මහින්දානන්ද මහාතෝ ඉතාමත් හොඳයි, දැන් කලයුත්තෙ ප්‍රසිද්දියේ සමාව අර්ගෙන චන්දෙන් පසු ඔබට සාක්කි ඇත්නම් කාරනාව එලියට ගන්න., පීචන් නොවි හරිගියොත් ඔබ උඩ නැත්නම් ගල් මුල් වැදීම නොකඩවා ලැබෙයි

    • nimalsiri says:

      AYYO pawban umba eththa yathaarthaya.kate hujjakorala reela thol okkoma hapaakaala meeyo yanakamma me loke sihiyak nethuwa nidiyapu mahindaanandaya,ohomama kiyaapanban.ethakotai umbe maha ekai,meeyo kaapu katak ethi kattakalu demalekuta daava upanna me kallatai,okkomalama ena chanden hendi gewilaama
      yannata mewa peranimithi.

    • kawinda says:

      mun degollanma weddo da.? kiuwath wage degollanma kata puka wahagena hitiu.

  4. Sakunthala says:

    Keels eke kunu mas wikunana eka kalaba wela mokada

  5. Nick says:

    Don’t think so,Sanga is probably shaping to come as a Sajith/Ranil supporter. Arjuna brought this first.So there is something there. Reports are there Sanga became a Born again Christian. So evidence he is a weak man with no spine & can be bought for money or places in IPL.He brought another born again chap Hathura as our coach ending up disaster.He runs a Goodness Foundation for rural children. What is the hidden motive there?There are reports our cricketers are presurrerised to become born again as himself. This was discussed in the parliament. So are these rural children also under pressure?

  6. criminal says:

    මහේලයි සංගයි කුලප්පු වෙලා.ඇන ගනීද​?

    • ranga says:

      ඔව් ඔව් ඒකත් ප්ලෑන් ඓකේ එක කොටසක් තමා. හහ් හහ් හා…

  7. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    ආයෙත් ඉග්ලේසියස් ගෙන්නල මියුසිකල් ෂෝ එකක් තිබ්බ නම් බ්‍රා එකක් පාවෙනව බලන්න තිබුන​.මහේල සංගා ක්‍රියේෂන්ස්.
    (නවසීලන්ත කිරි සහ සොසේජස් ප්‍රවර්දකයෝ)

    • SL says:

      කොමිස් ගහල හොරාකනවට වඩා ඒවා හොඳයි. ..කුහක වෙන්න එපා
      මහින්දානන්ද ප්‍රශ්නේ අදාල ගත්ත නම් උත්තරෙත් දෙන්න ඕනේ .සරලයි
      හැමදාම උඹල වගේ උන් චූන් කරන්න කීවට ඔප්පු කරන්න කියපුවහම මහින්දානන්දත චූ යයි

      • ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

        නවසීලන්ත කිරි බොන ගොන් පැටියො,කියන දේ තේරෙන්නෙ නැත්නම් කාපු තණකොල වමාරල කාපිය​.

  8. Nishantha says:

    This is not the time to talk about these rubbish. The minister should have revealed earlier. He should understand that people love cricket legends like Sanga and Mahala than irresponsible politicians. Please let HE the President to lead the country.

  9. Nimal says:

    Amathithuma pahadiliwa kiwa mekata cridakayo sambanda na kiyala ithin ai ekata oyagollo kalabala wela inne

  10. Spice says:

    So stupid this Mahindananda. If so, what was he doing all these years without revealing?? He’s going to lose many votes for himself by this utterance. He has opened a can of worms and I’m sure ICC will want to investigate this.

    • Nick says:

      Stupid Spice. See Daily Mirror Mahindananda has told ICC twice before. Do you think ICC is going to start any investigation which will affect India? ICC is India.They would just say this is rubbish to discredit Mahindananda.Our players know it well that is why they say refer this to the ICC. Do not forget IPL places were there for them which they would have lost if India beaten.Sanga shown he is a weak man by becoming a born again man so can be bought for money.Mahela’s wife probably same group.It clicks.

Main News