කොළඹ ප්‍රධාන ජාත්‍යන්තර පාසැලක ගුරුවරියක් මත්කුඩු සමගින් අත්අඩංගුවට…
June 23, 2020 at 11:20 am | lanka C news
කොළඹ ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර පාසලක ගුරුවරියක් යයි කියන තැනැත්තියක් හෙරොයින් මත්ද්‍රව්‍ය පැකට් දෙකක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර දඹගොල්ල ප්‍රදේශයේදී බව මහනුවර පොලිසිය සඳහන් කරයි.
අදාල කාන්තාවට එරෙහිව අධිකරණයේ නඩු පැවරීමට පොලිසිය විසින් කටයුතු කර ඇත.
අපේ කලු සුද්දන්ට ජාත්‍යන්තර කියනවිට සුරපුරයක් දැන් කොහොමද ලැජ්ජා වෙයල්ලා
බන්දුලගේ ගෝලයෙක් වත්ද
ඔන්න මගේ එකේ එහෙම නෙමේ.කලින්ම කිව්වා. නැත්නම් මෙතන මට විසුමක් වෙන එකක් නැහැ
😂😂✋ ඒක හොදයි කියපු එක. මාත් ලයිසියම් එකට උගන්නන්න එන්න හිතන් ඉන්නෙ කැම්පස් අවුට් උනාම..
මට හිතුනා නම දැක්කම. Cow she is 😃 කෝකටත් මට ෆොටෝ කීපයක් ඊමේල් කරන්නකො.
, Science teacher වෙන්න ඇති
In other countries these type of people are named and shamed. Look at Singapore news papers. This country is pathetic in that sense. The destroyers of society/young generation are fully protected. This will not help to stop this menace.
What can these drug addicts can do to the young generation other than inducing bad habits, need to get rid of such people from the schools.
We must canvass to bring Capitol punishment to drug sellers and dealers soon. This is a priority in Sri Lanka.
Where are our patriotic lawyers? This is like ltte and apri21 attack menace.
සිංගපුරුවේ වගේ දඩුවම් දෙන්න ඕන මේ වගේ මිනිසුන්ට, එහෙ මත ද්‍රව්‍ය කුඩා විශාල කියල නැහැ, දඩුවම දෙනවා සමානව , ජීවිතාන්ත සිරගෙදර. අනේ ගුරුවරුන්ට ගිය කලක්..