මා දැන් අත්අඩංගුවට ගන්න බෑ.. මගේ ස්ථාවරය එසේමයි.. කොටින්ට ආයුධ දුන්නේ ආර්. පේ‍්‍රමදාසයි.. පොලිසියට යටත් වන්නැයි කීවේද ඔහුයි..

June 24, 2020 at 9:20 am | lanka C news
මා දැන් අත්අඩංගුවට ගන්න බෑ.. මගේ ස්ථාවරය එසේමයි.. කොටින්ට ආයුධ දුන්නේ ආර්. පේ‍්‍රමදාසයි.. පොලිසියට යටත් වන්නැයි කීවේද ඔහුයි..

කොටි සංවිධානය සහ රජය අතර ඇතිවූ යුද්ධයේදී සිදුවූ දේවලට දැන් අත්අඩංගුවට ගැනීමට නොහැකි බව නැගෙනහිර හිටපු කොටි නායකයා වූ විනයාගමූර්ති කරුණා පැවසීය.

අලිමංකඩදී සහ කිළිනොච්චියේදී හමුදා භටයන් ඝාතනය කිරීම ගැන තමා කළ ප‍්‍රකාශය ගැන දරන ස්ථාවරය වෙනස් නොකරන බව පැවසූ කරුණා තමා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රවාහයට එක්ව සිටින බව කීවේය.

‘කොටි සංවිධානයට මුදල් දුන්නේ ආර්. පේ‍්‍රමදාස රජයයි. පොලිසියට යටත් වන ලෙස පැවසුවේ ද එම රජයේ ජනාධිපති ආර්. පේ‍්‍රමදාස මේ අතීතය මා දන්නවා’ යැයි ඔහු සඳහන් කළේය.

2004 වසරේදී තමා කොටි සංවිධානයෙන් ඉවත් වූ බව ද හෙතෙම පැවසීය.

තමා අත්අඩංගුවට ගන්නැයි ඉල්ලන දේශපාලන පක්‍ෂ ද වැරදි කර තිබෙනවා යැයි කරුණා කියා සිටියේය.

යුද්ධයේදී හමුදාව සහ කොටින්ගේ දිවි අහිමි වුණා. සජිත් දන්නවා ඔහුගේ පියා මුදල් හා පතොරම් ලක්ෂයක් දුන් බවත් ඒ වෙලාවේ කොටි දුර්වලව සිටි යැයි කරුණා කීවේය.

– divaina

481 views

57 Comments to “මා දැන් අත්අඩංගුවට ගන්න බෑ.. මගේ ස්ථාවරය එසේමයි.. කොටින්ට ආයුධ දුන්නේ ආර්. පේ‍්‍රමදාසයි.. පොලිසියට යටත් වන්නැයි කීවේද ඔහුයි..”

  1. Upul says:

    This is a serious statement that this asshole made against our valiant forces. This guy should know that if he did continue with his terrorist activities he wouldn’t be there today to make these statements.

  2. Jagath says:

    මම හිතුවේ ත්රස්තවාදය ඉවරකරේ සරත් ෆොන්සේකා කියලා පස්සේ බැලුවම මහින්ද මුත්තා ඊට පස්සේ බැලුවම ගොටභය. දැන් බැලුවම කරුනනේ LTTE ත්රස්තවාදය ඉවර කරලා තියෙන්නේ. මේ පාර අගමැති විය යුත්තේ කරුණයි. මුන් දෙවන ලෝක යුද්ද කාලේ එහෙම හිටියානම් හිට්ලර්වත් පක්ෂේ උප නායක කරයි

  3. Halapaya says:

    Hari Hari …Yatath Unahama Maruwa ….Moko Premadaasa kalin Ayuda Deelamane Thibune ..
    Obathumaa Jaathika Bay Weeryek
    Jayawewaaaa

  4. nimalsiri says:

    kedichcha boru sinhala kathaakorana skolekata wessakatawath nogiya oya karuna mineemaruwa thopita hondai
    namuth ithaa lakshanata pehediliwa sinhala kathaakorana hakeemla,rishaadla,hisbullala,saalila,marikkaarla,muji
    burla,fowziela suruttuwanta honda nethilu.

Main News