හරීන් අගරදගුරුට තඩිබෑමේ රසස වෙනම එකක්.. කාවින්දගේ යයි කියූ අසභ්‍ය වීඩියෝවේත් සම්බන්ධයක්..

June 24, 2020 at 10:03 pm | lanka C news
හරීන් අගරදගුරුට තඩිබෑමේ රසස වෙනම එකක්.. කාවින්දගේ යයි කියූ අසභ්‍ය වීඩියෝවේත් සම්බන්ධයක්..

එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමගි ජන බලවේගය අපේක්ෂක හරීන් ප්‍රනාන්දු මහතා විසින් අගරදගුරු මැල්කම් රන්ජිත් කාදිනල්තුමන් ජනාධිපතිවරනයේදී දේශපාලනය කළේ යැයි චෝදනා කරන ලද්දේ වෙනත් පුද්ගලික අරමුණකින් යයි ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

පසුගියදා සමාජ ජාලවල දැඩිව හුවමරු වූ අසභ්‍ය වීඩියෝ පටය සම්බන්ධයෙන් හරීන් ප්‍රනාන්දු මහතා සහ ගම්පහ දිස්ත්‍රික් හිටපු මන්ත්‍රී සමගි ජන බලවේග අපේක්ෂක කාවින්ද ජයවර්ධන මහතා අතර යම් විරසකයක් තිබෙන නිසා මේ හරහා ක‍්‍රියාත්මක වන්නේ හරීන් ප්‍රනාන්දු මහතාගේ අන් අරමුණක් යයිද ඔහු පැවසීය.

එනම් තම පාර්ශවයට ලැබෙන කතෝලික ඡන්ද පදනම ගම්පහ දිස්ත්‍රික්කයෙන් අඩු කර කාවින්ද ජයවර්ධන දිස්ත්‍රික්කයෙන් පරාජයට පත්කිරීම හරීන් ප‍්‍රනාන්දුගේ අරමුණ වී ඇතැයිද ඔහු සඳහන් කළේය.

සිය අමාත්‍යාංශයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කරනු ලැබීය.

අදාල අසභ්‍ය වීඩියෝ පටයක් සමාජ ජාල වලට මුදා හැරීම සම්බන්ධයෙනි හරීන් ප්‍රනාන්දු, මල්ෂා කුමාරතුංග ගෙන් රහස් පොලිසිය ප්‍රශ්න කර ඇත්තේ කාවිංග ජයවර්ධන විසින් කරන ලද පැමිණිල්ලක් අනුවයි.

486 views

10 Comments to “හරීන් අගරදගුරුට තඩිබෑමේ රසස වෙනම එකක්.. කාවින්දගේ යයි කියූ අසභ්‍ය වීඩියෝවේත් සම්බන්ධයක්..”

  1. GU-PAD-JALNI-ARYAWA says:

    මිනිසුන් සහ කාදිනල්තුමා ගැන සැලකිලිමත් වන්නේ කවුද?
    මගේ ආදරණීය පෙම්වතා ගැන කරදර නොවන්න.

    මා වෙනුවෙන් ඔබගේ සේවය ඉතා විනෝදජනක…… බව මම දනිමි

    ඔබේ ගුද සේවය නොමැතිව මට ජීවත් විය නොහැක mmmmmmmmm……..aaaaa….
    හායි හරින්, වැඩකට නැති සජියා ගැන තැකීමක් නොකරන්න, ඔහුට මාව තෘප්තිමත් කළ නොහැක
    හරින් යනු වැඩකට නැති සජිට වඩා හොඳ සේවකයෙකි.

    මම GU-SA-JABA නායකයා ලෙස මගේ හරින් මගුල කරන්නෙ.
    සජියා මගේ සිසී පිරිමි ළමයා, ඔහුට ඇත්තේ කුඩා පොඩ් එකක්

    අපි ඔහුට GU-SA-JABA ජාතික ලැයිස්තු මන්ත්‍රී තනතුරක් ලබා දෙන්නෙමු

    • කතෝලික මාමා says:

      බුදු රුව පච්චා කොටපු කෙනා මාට්ටු… ආගමික නායකයෙකුට අපහාස කල එකා යහතින්…
      මොකටද ICCPR ???

  2. වස්කෝදගාමා says:

    මල්ශා කුමාරතුංග කියන්නේ හරින් ප්‍රනාන්දුගේ කෝටිපති හොර ගෑනී. මත්ද්‍රව්‍ය ගන්න කාන්තාවක්. සමරිසි වෑඩත් ප්‍රභූන් සමඟ කරනවා. .

    • GU-PAD-ARYAWA says:

      දෙවියනේ, මම ඒ මල්ෂා බැල්ලියට පහර දෙමි
      මට මගේ හරින්ගේ මඟුලේ සේවය අවශ්‍යයි

      දෙවියනේ, මම ඒ මල්ෂා බැල්ලියට පහර දෙමි
      මට මගේ හරින්ගේ මඟුලේ සේවය අවශ්‍යයි

  3. Sanipa says:

    Should members of the clergy be above reproach. The same way politicians should stick to politicking , members of the clergy of whatever faith should stick to their designated role & not engage in politics.. picked up from twitter post Chandani Kirinde

  4. ගමරාල says:

    මල්ශා කුමාරතුංග කියන්නේ හරින් ප්‍රනාන්දුගේ කෝටිපති හොර ගෑනී. මත්ද්‍රව්‍ය ගන්න කාන්තාවක්. සමරිසි වෑඩත් ප්‍රභූන් සමඟ කරනවා. .

  5. ara says:

    Harin cant win by contesting. He is a refuse coin.

  6. Sarath says:

    Harin cant win by contesting. He is a refuse coin.

  7. Mama reta minissunge ange ellena avatharayak wunata, me kalakanni wal, wanachara, kupadi, ponna, rathiyadu, dushta, Harin, Ranjan, Mangala muspenthuwanta wada wedagath Avatharayak. Mata kawadawakwath Munge ange ellenda Appiriyai, hoo, hoo, hoo!

  8. baiya says:

    comments baladdi pohottu set eke vikurthi aasawan pennum karanne.

Main News