කරුණා ගැන පරීක්‍ෂණ දැඩි කරනු.. දරුවන් යුද්දයට යැවීම ගැන ප‍්‍රශ්ණ කරනු..- UNHRC

June 26, 2020 at 5:30 pm | lanka C news
කරුණා ගැන පරීක්‍ෂණ දැඩි කරනු.. දරුවන් යුද්දයට යැවීම ගැන ප‍්‍රශ්ණ කරනු..- UNHRC

බාල වයස්කාර දරුවන් යුද්ධය සඳහා බඳවා ගැනීමට එල්ටීටීඊ සංවිධානය කටයුතු කිරීම සම්බන්ධයෙන් එම සංවිධානයේ හිටපු සන්නද්ධ අංශ නායක කරුණා අම්මාන් නොහොත් විනයාගමූර්ති මුරලිදරන්ට එරෙහිව පරීක්ෂණ පවත්වන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය ඉල්ලා ඇත.

තමන් විසින් අලිමංකඩදී ශ්‍රී ලංකා හමුදාවේ දෙදහසක් තුන්දහසක් මරාදැමූ බවට කරුණා අම්මාන් මෑතකදී අම්පාරේදී කරන ලද ප්‍රකාශයෙන් පසු සිදුකරන පරීක්ෂණවලදී ළමා සොල්දාදුවන් සම්බන්ධ වූ කාරණය ද සැලකිල්ලට ගත යුතු බවත් එම කවුන්සලය පෙන්වා දෙයි.

කරුණා අම්මාන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ක්‍රියාත්මක වීමෙන් පසු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මෙම ඉල්ලීම කර ඇත.

185 views

29 Comments to “කරුණා ගැන පරීක්‍ෂණ දැඩි කරනු.. දරුවන් යුද්දයට යැවීම ගැන ප‍්‍රශ්ණ කරනු..- UNHRC”

  1. Dubba says:

    අනේ උඹලගේ අම්මගේ rights තිය ගනිල්ලා.
    අපි බෞද්ධ විදිහට විසඳ ගන්නම්.

    • kkuruwita says:

      UNHCR එක අමෙරිකාව විසින් බල්ලට දමල හමාරයි. සුද්දන්ට යටත් , උන්ටම වැඳගෙන, උන්ගෙම සපත්තු ලෙවකන අමන මානසිකත්වයෙන් දැන්වත් මිදියල්ලා කියල අපි ඉල්ලා හිටින්නෙ පාරම්පරික ටොයිජෙප්පන්ගෙන් (UNP + JVP = ටොයිජෙප්පෝ ) තමයි.

      • Chinthana says:

        The UNHRC should officially call for an investigation against Karuna. And they did accordingly. CID has Carried an investigation on the killing of Sri Lankan soldiers during the brutal civil war.CID should be carried on an investigation against Karuna due to the recruitment of child soldiers to LTTE. But the question is how could find the source evidence to prove that he has actually attempted to recruit children or not. It May have been done even by Prabakaran too.

    • Alapaluwa says:

      අනේද කියන්නෙ බන් බෞද්ධයො විදිහට දුප්පත් සිංහල පොඩි එවුන්ව සල්ගාදුලට බාර දෙනකොට සාදු සාදු කියන අපිට දෙමල ලමයින්ට හෙන ගැහුනම මොකද?

      • අන්ද්රෝ says:

        තිත්ත ඇත්ත, ගල්සාධු ලා, හැම තැනම.

    • පී යූ කේ ඉරාජ් says:

      මොකද්ද බොල ඒ බෞද්ධ විදිහ 😀 😀 😀

    • Nihal says:

      දා ජේවීපී එකෙන් රණවිරු පවුල් පිටින් ඝාතනය කරද්දී ඒවාට නායකත්වය සහ අනුබල දීපු පාඨලීල, අනුරකුමාරල වගේම සිංහල තරුණයො 60000ක් මරවපු ප්‍රේමදාසලාත් අද සාන්තුවරු වගේ හිටියත්, තම නායකයා ඇතුලු තම පවුල් වල උනුත් අමුවෙන් ටයර් වල දාල පුච්චපු ප්‍රේමදාසලට අද ජේවීපීය දෙවෙනි මනාපෙ දුන්නත් , පාස්කු ප්‍රහාරෙන් අහිංසකයො මැරෙන්න දීල මාධ්ය හමු තියලා යහපාලුවො බක බක ගාල හිනා වුනත්, එක සහ ජාත්යන්තරය කොටි විනාශ කරන්න නොදී අපේ හමුදාවේ කකුලෙන් අදින කාලේ කරුණා හමුදාවට ලොකු සහයෝගයක් දුන්නත්, අතීතයේ යුද්ධෙදී කරුණා හමුදාව මැරුවා කියද්දී තාමත් අපේ ලේ කකියනවා

    • Nihal says:

      එදා ජේවීපී එකෙන් රණවිරු පවුල් පිටින් ඝාතනය කරද්දී ඒවාට නායකත්වය සහ අනුබල දීපු පාඨලීල, අනුරකුමාරල වගේම සිංහල තරුණයො 60000ක් මරවපු ප්‍රේමදාසලාත් අද සාන්තුවරු වගේ හිටියත්, තම නායකයා ඇතුලු තම පවුල් වල උනුත් අමුවෙන් ටයර් වල දාල පුච්චපු ප්‍රේමදාසලට අද ජේවීපීය දෙවෙනි මනාපෙ දුන්නත් , පාස්කු ප්‍රහාරෙන් අහිංසකයො මැරෙන්න දීල මාධ්ය හමු තියලා යහපාලුවො බක බක ගාල හිනා වුනත්, එක සහ ජාත්යන්තරය කොටි විනාශ කරන්න නොදී අපේ හමුදාවේ කකුලෙන් අදින කාලේ කරුණා හමුදාවට ලොකු සහයෝගයක් දුන්නත්, අතීතයේ යුද්ධෙදී කරුණා හමුදාව මැරුවා කියද්දී තාමත් අපේ ලේ කකියනවා

    • SARA says:

      What about a Adele Balasingham ? Who recruited child soldiers, as young as nine; mentored them to kill, maim, disfigure and injure; and, garlanded them with cyanide capsules upon completing the terrorist training. In addition to serving as an advisor to the women’s wing that conducted suicide attacks including the assassination of two world leaders, Adele, a prolific terrorist propagandist, engaged in a series of illegal activities including travelling in arms carriers transporting weapons from North Korea. Today, Adele lives comfortably in London….

      • SARA says:

        A war criminal, Adele committed crimes against humanity. Hence should Adele not be charged, arrested, tried and sentenced? why??

    • kawinda says:

      nehe. kisima vidiyakin UNHRC kiyana widiyata karanna epa. api kala yuththe ape kramayatai. api kaatawath ona vidihata karanna ona nehe. Un apita hariyata maanasika wada dunna.

  2. Bayyage thuna says:

    may Bayyas’ triple gem (MR,GR,pottuwa) bless ranawiru Karuna Amma.

    • Nihal says:

      එදා ජේවීපී එකෙන් රණවිරු පවුල් පිටින් ඝාතනය කරද්දී ඒවාට නායකත්වය සහ අනුබල දීපු පාඨලීල, අනුරකුමාරල වගේම  සිංහල තරුණයො  60000ක් මරවපු ප්‍රේමදාසලාත්   අද සාන්තුවරු වගේ හිටියත්,  තම නායකයා ඇතුලු තම පවුල් වල උනුත් අමුවෙන් ටයර් වල දාල පුච්චපු   ප්‍රේමදාසලට  අද ජේවීපීය දෙවෙනි මනාපෙ දුන්නත් , පාස්කු ප්‍රහාරෙන් අහිංසකයො මැරෙන්න දීල මාධ්ය හමු තියලා යහපාලුවො බක බක ගාල හිනා වුනත්, UNP එක සහ ජාත්යන්තරය කොටි විනාශ කරන්න නොදී අපේ හමුදාවේ කකුලෙන් අදින කාලේ   කරුණා හමුදාවට ලොකු සහයෝගයක් දුන්නත්,   අතීතයේ  යුද්ධෙදී  කරුණා හමුදාව මැරුවා කියද්දී තාමත් අපේ ලේ කකියනවා

    • dev says:

      Karuna is a hero

      he betrayed his organization because of all people.. SF betrayed SL for politics. SO Karuna is our hero.

    • CAT says:

      Don’t write bullshit you idiot ..How can you bless a bloodthirsty LTTE terrorists ?
      He killed more than 3000 army personals therefore Karuna should be punished ..

    • ඉත්තෑවා says:

      90,000 ක් මැරුවට නඩු වැටෙයි කියල ජෙප්පො බය වෙලා.

      • kawinda says:

        ou..ou.. atheethayata nadu daala me para jvp sunaka heththa ethulatama yawanna ona. gorilla hewath kalu kumara anurayage thiyen sakkilikamata okawa hire yawannama onaa.

    • sky says:

      Karuna Amman is dangerous than coronavirus. He stated that he killed more than 3000 army soldiers at the Elephant Pass during the war and claimed that he was barbaric than the COVID-19 related fatalities in the country…Karuna Amman this bloodthirsty terrorist should be punished..
      Terrorism is the tactic of demanding the impossible, and demanding it at gunpoin
      We need intelligence services to fight against terrorism….Terrorism is terrorism, violence is violence, and it has no place. .

    • වැඩිය නැහැ ඊයේ backside ගියා අද බලන කොට තුන දෙක වෙලා. මම පව්නේ මුකුත් හිතන්න එපා. කියන්නත් එපා සහෝදරවරුණි

  3. එහෙමනම් ලන්ඩන්වල ඉන්න අඩෙලා බාලසින්හම් ගෙන් පටන් ගන්න කියල කියමු…

    • අන්දිව් says:

      බොල බූරු පුතේ, balasinham මැරිලා අව්රුදු 100 විතර වෙනවා.

      • අන්ද්රෝව් says:

        එංග්ලන්ඩ් යනබ ඕනේ නැ. ඇඩෙල් අල්ලන්න. තෝ හිතනවද එංගලන්තය ලංකා ව ගන්න්ගනවා කියල. මතකද swiss එම්බසිය කලදේ. ඒ තමයි නියම ඇත්ත. උසස් ජාතින් පහත් ජාතින් පිළිගන්නේ නැත.

  4. Nihal says:

    එදා ජේවීපී එකෙන් රණවිරු පවුල් පිටින් ඝාතනය කරද්දී ඒවාට නායකත්වය සහ අනුබල දීපු පාඨලීල, අනුරකුමාරල වගේම සිංහල තරුණයො 60000ක් මරවපු ප්‍රේමදාසලාත් අද සාන්තුවරු වගේ හිටියත්, තම නායකයා ඇතුලු තම පවුල් වල උනුත් අමුවෙන් ටයර් වල දාල පුච්චපු ප්‍රේමදාසලට අද ජේවීපීය දෙවෙනි මනාපෙ දුන්නත් , පාස්කු ප්‍රහාරෙන් අහිංසකයො මැරෙන්න දීල මාධ්ය හමු තියලා යහපාලුවො බක බක ගාල හිනා වුනත්, එක සහ ජාත්යන්තරය කොටි විනාශ කරන්න නොදී අපේ හමුදාවේ කකුලෙන් අදින කාලේ කරුණා හමුදාවට ලොකු සහයෝගයක් දුන්නත්, අතීතයේ යුද්ධෙදී කරුණා හමුදාව මැරුවා කියද්දී තාමත් අපේ ලේ කකියනවා

  5. සිරිසේන 2 says:

    දෙමළ ගැහැනුදරුවන්ට මරාගෙන මැරෙන මානසිකත්වයක් හදුන්වා දී ඔවුන්ගේ කරේ සයනයිඩ් කරල් එල්ලු බවට ෆොටෝ සාක්ෂි තියෙන්නෙ ඇඩෙලා බාලසිංහම් කල බවටය්.

    • සිංහල බන්ඩා says:

      ඇඩෙලා බාලසිංහම් කාලෙක සිට ජීවත් වෙන්නෙ එංගලන්තෙ බව රහසක් නෙවෙය්. UNHRC ඇය් ඇඩෙලාගෙන් ප්‍රශ්ණ නොකරන්නේ?

  6. thus says:

    gu-np , jvp දේශපාලන ව්‍යාපාරිකයන්ගේ කටවල් ඇරෙනවත් සමඟම un එකත් වලිගෙ ඉස්සෙනවා කියන්නේ මෙම gu-np, jvp කටුස්සෝම තමයි. මහජනතාවට හොද මූණ පෙන්නල un එකට කේලාම් කියල මෙරටට, ආරක්ෂක අංශවලට, ජනතාවට විරුද්ධව ද්‍රෝහිකම් කරන්නේ

  7. sunny says:

    UNHCR should question LTTE carders currently living at back yard of their office on recruiting child soldiers and killing innocent civilians