45%ක් ගත්ත පොහොට්ටුව පරාදයි.. 55%ක් ගත්ත අපි දිනුම්.. 2020දී මෛත්‍රී ජනපති කරනවා..- රාජිත පොහොට්ටු ජනවරම ඔළුවෙන් හිටුවයි..
February 11, 2018 at 10:59 pm | lanka C news
යහපාලන ආණ්ඩුවට 2015 ජනවාරි 08 ජනපතිවරණයේ දී ලැබුණු ජනවරම පළාත් පාලන මැතිවරණයේදී තවත් ශක්තිමත් වී තිබෙන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය, රජයේ සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
එබැවින් අගමැතිවරයා වෙනස් කිරීමේ හෝ ආණ්ඩුව ඉල්ලා අස්වීමේ කිසිදු අවශ්‍යතාවක් මතු වී නොමැති බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි.
ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵලවලට අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ලැබී තිබෙන්නේ ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් 45% කට ආසන්න ඡන්ද ප්‍රතිශතයක් බව පවසන අමාත්‍යවරයා එය ජනවාරි 08 මැතිවරණයේ දී හිටපු ජනාධිපතිවරයා ලබා ගත් ජන්ද ප්‍රතිශතයට වඩා අඩු ඡන්ද ප්‍රතිශතයක් බව ද සඳහන් කරයි. එම ප්‍රතිඵලය අනුව ශ්‍රී ලංකාවේ බහුතර ඡන්දදායකයන් සිය ඡන්දය භාවිත කර තිබෙන්නේ පොහොට්ටුව ලකුණෙන් තරග කළ පොදු ජන පෙරමුණට එරෙහිව බව සෙඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.
වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍ය රාජිත සේනාරත්න මහතා –
“ප්‍රතිඵලය පිළිබඳව මා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡා කළා. ආණ්ඩුවේ අඩු පාඩු නිවැරදි කරගෙන ඉදිරියට යාමට ඔවුන් දෙදෙනාම කැමැත්ත පළ කළා.
පළාත් පාලන මැතිවරණය ජයගෙන අග්‍රාමාත්‍යවරයා වීමට හෝ මහ මැතිවරණයක් පැවැත්වීමට හිටපු ජනාධිපතිවරයා සිහිනයක සිටිය ද එය ඉටු වන්නේ නැහැ. හිටපු ජනාධිපතිවරයාට අග්‍රාමාත්‍ය ධූරය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ එක්සත් ජාතික පක්ෂය මෙතෙක් යෝජනා කර නැහැ.
2015 වසරේ වත්මන් රජයට ජනවරම ලබාදී ඇත්තේ දුෂණය සහ වංචාව පිටුදැකීමටයි. එය අඛණ්ඩව ඉදිරියට සිදු කිරීමට යහපාලන රජයේ නායකයින් එකගත්වයට පැමිණ තිබෙනවා.
ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු වන වන ඩලස් අලහප්පෙරුම මහතා මාධ්‍යයට ප්‍රකාශ කර තිබෙනවා. බේරුවල ආසනයේ පරාජයත් සමග මම සොයාගැනීමට නොහැකි බව. නමුත් මම කියන්න කැමැතියි ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා මෙන් මම ඇමරිකාවට පැනලා ගියේ නැහැ. නිවසේ සිටිනවා. ජනවරමට අනුව අපේක්ෂාවන් ඉටු කිරීමේ සටනේ තවදුරටත් රැදී සිටිනවා. එමෙන්ම 2020 න් පසු ජනාධිපතිවරයා යළි පත් කිරීමට ද කටයුතු කරනවා.”
– ප්‍රසන්න අධිකාරි
ගල්මූසලයා දෙපත් නයා නරියත් ඔහොම කිව්වලු පඩික්කන් කටා උන්ඩක පූච්චිය මූට්ටුවී ඔල්මාදයෙන් මොලේ කොලොප්පන්වී තටමැත දොඩවනවා>??????
ජනමතය පිළිගෙන ඇමති සංඛ්‍යාව 30ට අඩු නොකළොත් පෙබරවාරි 19 ජනාධිපති මන්දිරය වටකිරීමට ජනතාව සූදානම්…..
පුලුවන්නම් වටලලා පෙන්නපන්!
අපිත් බලාගෙන ඉන්නෙ උඹ එනකම්.
යන්නේ කොහෙද මල්ලේ පොල් ද නැත්තන් පොල්ලේ මල්ද?
බොරුවට මිනිස්සුන්ගේ මොලේ අවුල් කරන්න රු 1600 ට කහින “smart strategist” ලට යන එන මං නැතුව දොඩවන බව නං පේනවා. කොහෙද කවුද ප්‍රධාන මාතෘකාවක් ලෙස ඇමතිවරු 30ක් ගැන කතා කලේ ? හීනෙන් ද?
තැන් තැන වල එකම ගොනා වෙනස් වෙනස් නම් වලින් අහන එකම ප්‍රශ්නෙට එකම උත්තරේ තමයි දෙන්න තියෙන්නේ.
තව අවුරුද්දක් ඇතුලත පළාත්සභා ඡන්දෙ තියෙන්නම වෙනවා ඒකත් ඕගොල්ලොම තමයි දිනන්නෙ සෑර්. බය නැතිව ඡන්දෙ තියන්න.
පසුගිය තෙවසර තුල ගත්තේ මලමිනි දෙක ගොඩය
තාජුඩින් ලසන්ත අවමන් කර වාසි චන්දෙට රාජිතය
අැසු සැවොම චන්ද දුන්නේ පිපෙනා පොහොට්ටුවටය
බේරු වලේ ලූලා හැංඟි මඬකරි රාජිත පපුව දෙදරයිය
යහපාලනයේ ඇදවැටීමට වගකියන්න ඕනෙ තවත් එක් කාලකන්නියෙක් තමයි මේ කුනු දතා.
එංගලන්තයෙ ටික දවසකට ගිහිල්ලා ඉන්න මම ලඟඳි අපවත්වු බෙල්ලන්විල විමලරතන හිමියන්ට පිංපතා එංගලන්තයෙ පන්සලේ පිංකමකට සහබාගි උනා.
කියන්න ලැජ්ජයි එතන පිංකමට රැස්වූ බොහෝ දෙනා ඇහුවෙ කවුද මේ රාජිත කියන කෙනා? ඇයි ඔය රාජිත ඔය තරම් අපේ රට යුද්ධයෙන් බේරල සොල්දාදුවන්ගෙ ජීවිත බේරල දුන්නු රාජපක්ෂලව හෑල්ලු කරන්නෙ කියල? එයත් රාජපක්ෂල එක්කම එකම ආණ්ඩුවෙ ඇමති පුටුවල හිටිය නේද? ඊට හපන් එයාගෙ පුතා හරියට ඇහින් දැක්ක වගේ රාජපක්ෂල හොරකම් කරපුව කියන්නෙ!
මෙහෙ මිනිස්සුට ඒ දෙන්නම වහ කදුරු වගේ! ටීවී එකේ ඒ මුන දකිනකොට පුදුම විදියට මිනිස්සු බනින්නේ. විශේෂයෙන්ම හදවත් සැත්කමක් කල මනුස්සයෙක් ඔහොම නෙවෙයිනෙ හැසිරෙන්න ඕනි! ඔයිට වඩා කරපු ඔපරේෂන් එක ගැන හිතල කතා කරන්න ඕනි එයාගෙ සෞඛ්‍ය ගැනම හිතල… හැබැයි එයා රටේ සෞඛ්‍ය ඇමතිලු නේද??
මට ගොලුවත රකින්න සිද්ධ වුනා ලැජ්ජාව වහගන්න!
හදවත් සැත්කම කරපු මෙයා ඔය විදිහට කේන්තියෙන් වෛරයෙන් පුපුරමින් ද්වේශයෙන් කතාකරන එක රටේ සාමාන්‍ය ජනතාවට නුදුරු අනාගතයේ සුබ ආරංචියක් ගෙනඒමට මුල්වෙන්න පුළුවන්. ඒනිසා චමිලා, ඒ මනුස්සයා එහෙම කතිකරනකොට අපිට සතුටක් දැනෙනවා…..
හදවත් සැත්කම කරපු මේ පුද්ගලයා ඔය විදිහට කේන්තියෙන් වෛරයෙන් පුපුරමින් ද්වේශයෙන් කතාකරන එක රටේ සාමාන්‍ය ජනතාවට නුදුරු අනාගතයේ සුබ ආරංචියක් ගෙනඒමට මුල්වෙන්න පුළුවන්. ඒනිසා චමිලා, ඒ මනුස්සයා එහෙම කතිකරනකොට අපිට සතුටක් දැනෙනවා…..
Correct. Now talking is enough. take prompt action against Rajapakse family who has many pending cases to answer. Now you got the bitter truth. Do not let This family off the hook. Appoint special court and prosecute them soon as possible along with gammanpilika and Weerawansa.
හිතන දුර අම්මෝ………
ඔව් ඔව්! ඔබතුමන්ල තමා ඉහලින්ම දිනල තියෙන්නෙ. කොහොමහරි 2020 ජනාධිපති අපේක්ෂක කමට මෛත්‍රී උතුමාණන් හරි රනිල්තුමා හරි ඉදිරිපත් කරවන්න. එතකොට පොහොට්ටුවෙන් පොල්පිත්තක් කපල දැම්මත් දිනනන්න පුළුවන්. ගෝඨා ආවොතින් ලක්ෂ 60කින් දිනාවි.
ඒක තමයි අපි කියන්නේ .. මේ අසහාය නායකයින් තවදුරටත් ඒ පක්ශවල ර්ඳවා තබීමෙන් සහ ලබන ජනපතිවරනයට ඉදිරිපත් කිරීමෙන් ගෝටා රජ කරවන අපේ ප්රයත්නයේ ප්රචාරක වියදම ඉතාම අවම කරගමු. අපිට ඕන ප්‍රචාරය මොවුන් ගේ පිස්සු කතා, මෝඩ කතා, පිම්පි කතා, වෙන්දේසි කතා , රනවිරු නඩු කතා, මහින්දගේ ප්‍රජා අයිති කතා නිසා නියත්යින්ම ලැබෙනු ඇත.
KUNU DATHA – meka panapitin panuwo gahanna ona…………………
Mey panu datahata yanna wennay awichi maha narakadiyatai……………….aniwa……………
Munta chanday dena untath asaymai…………………
ane kunu kato dan itin pamper eka andan gedarata wela hitapiya
Typical “POTTU’ follower. This type of people only ruled the country before 08th January,2015.
අනේ පල යකෝ යන්න, කුණු දතා.උඹ අවලංගු කාසියක්. උසාවියෙන් දඩුවම් කරපු එකෙක්. උඹට රෙද්දක් ඇදගෙන දේශපාලනය කරන්න ලජ්ජා නැද්ද.
මෛත්‍රි පක්ෂයට කෙලවුනෙ මුගෙ කථා නිසා
රනිල පක්ෂයට කෙලවුනෙ ‘හම්බ’ කථා නිසා
යුරෝප රට සිහලුන් මුගෙ ආසන පැරදුන අසා
රතිඤ්ඤ පිපිරුවෙ මූ ලක්දිවට ආයි එපාම නිසා
Pol 7 k gahanna
ප්‍රබාකරන් ලඟවත් නොතිබුනු වෛරයක්
උඩු දුවයි මුගෙ ලේවල සිංහලයට වෛරයක්
යුරෝපා රට ඉන්න සිහලුන් සියයට අනූපහක්
අකමැතිය දැකුමට පන තියෙන මුගෙ මුහුනක්
All are acceptable but please use correct words to express your views.
Muta Mole kulappuwada Koheda….Mee Haraka,Amanaya
රනිල්-සිරිසේන යහපාලන හවුල පැරදුන එකට වඩා මට සතුටු මූගේ කට වහන්න පුළුවන් උනු එකට. කාළකණ්නියා. රටක වටිනාකම නොතේරෙන මුන් වගේ අපතයන්ට තමයි අවජාතකයෝ කියන්නෙ.
තවත් රට ගඳ නොගස්සා ගිහින් පැම්පරයක් ඇඳ ගන්නවා .ළඟදීම තමුසෙට ජම්පරේ අඳින්න වෙනවා
මේ අවජාතක රාජිතයාගේ ස්මාරකයක් සැදීමට කාලය ලඟාවී ඇත. කුණු දතා මහත්තයෝ තොප වෙනුවෙන් අපි “අනිච්චාවත සන්කාරා” කියමු
රාජිත යනු එකල කන්දඋඩරට රජසමයේ අංක එකේ පාවාදීපු දෙපොලගෙන් එකෙක්ය .මු තමයි එදා සිටිය එක්නැළිගොඩ මේවගේ දේශද්රෝයියන්ට රජකාලේම දඩුවම් දියයුතුයි.එනම් උලක් රත්කර ඒමත ඉදවිය යුතුයි.අනේකානම් ගොවියාගේ කරුමෙට උපන් මරිසිපාල නොහොත් ගමරළය.දැනට මොවුන්ව දුටුතැන අල්ලා අසුචිවලින් සංග්‍රා කලයුතුයි අපේ රජු නැවත රජකමට පත්වන තෙක්.පත්වූ සැණින් මා ඉහත සඳහන් දඩුවම් මේ දේපොළට අනිවාර්යෙන්ම අප පමුනනවා ඇත,
ගල් මූසල රාජිතයා මගේ” රට වෙනුවෙන්” හමුදාවට බාර දෙන්න, ප්‍රීතිවන්න මිතුර උල තියන හැටි මම පෙන්වන්නම්
ඇයි බොළ හරකෝ ……… මහින්ද චන්ද ගිය සැරේට වඩා අඩු ගානක් ගත්ත නම් තොපෙ චන්ද 3,621,338 ගිය සැරේට වඩා වැඩි ගානක්ද හරකෝ ? ආණ්ඩුව දීලා පල ගෙදර කාලකන්නි හැත්ත
Puthaa aevilla utthara deyi ovata!
මේ රාජිත උන්නැහේ, පොහොට්ටුවේ නාම යෝජනා ප්‍රතිෂේප වුනු ප්‍රාදේශීය සභා වල පොහොට්ටුවට සහයෝගේ දක්වල උඩින්ම දිනපු ස්වාධීන කණ්ඩායම් වල ඡන්දත් මහින්දට විරුද්ධ ගොඩට එකතු කරල තමයි ඔහේ ඔය 55%ක් හදාගෙන තියෙන්න.. ඒ ඡන්ද ටික මහින්දගේ ගොඩට එකතු වෙන්න ඕන..බල ප්‍රදේශ 341න් පොහොට්ටුව දිනපු 239 යි පොහොට්ටුවට සහහෝගේ දීපු ස්වාධීන කණ්ඩායම් ගත්තු චන්දත් එකතු කලාම මහින්දට 341න් 250 කට වඩා තියෙනවා. ඒ කියන්නේ 75% කට වඩා වැඩියි.. UNP එක දිනුවේ බල ප්‍රදේශ 40ක් විතර.. ඒ කියන්නේ මුලු ගණනින් 12%ක් විතර.. ඔහේගේ ජනාධිපතිතුමා දිනුවේ බල ප්‍රදේශ 7ක් විතර ඒ කියන්නෙ මුලු ගණනින් 2%ක් විතර..මිනිස්සු ඔහේල එලවලා කියලා තේරුම් ගන්න තරම් වත් මොලේ කළඳක් නැද්ද?
එතකොට යුඇංපි. 32% අරං 68% කින් පැරදුනාද කේවට්ටයෝ?
SLFP and That Sandaane Upfa – jointly getting around 10%of the vote?
Losing 90% ?
🙂
ඇත්ත කතාව වසන්ත!
මේ නොදැනුවත් කමවත් ගොං කම වත් නෙවෙයි, තකතීරුකම!!
රාජිත ජනතාව මඩුවලිගෙන් තලා එළවා දැමීමට පෙර ඉල්ලා අස්වන්න
“පාල “තුමෝ, මේ ගල් මූසලයන්ගෙ ලණු කාලා ඔබත් අගාදයට වැටී ඇත, ඔබව තව දුරටත් ලණු කනවාද නැත්නම් ගිරිය පුප්ප ගෑගහපු අයුරින් උන් සමග අවීච්චියට යන්න සැරසෙනවාද ඔබව පරාජය කල ජනතාවට පිලිතුරක් දෙන්න රත්තරන්
මේවගේ බල්ලෝ නිසා අන්තිමේ සිරිසේනට සිද්ද වෙන්නේ බොහොම අනුවේදනීය දෙයක් .දැන් මුන්ගේ ඉරණම ලියවිලා නිසා මරුවිකල්ලෙන් කියවනවා හැබැයි ඉතින් මේවා කියන්න කියන්න මුන්ට වැදගත් විදියට යන්න තියෙන හැකියාව නැතිවෙනවා .
මුට දැන් මැවිලා පෙන්වා මහින්ද ඇවිල්ල මුගේ නැවු හොරකම අදිනවා අන්න එකයි මෙච්චර දඟලන්නේ අනික් එකා පචයා උගේ පැනමා කොල්ලයත් ඔය වගේම අදිවි කියල උත් බයෙන් ඉන්නේ එකයි මේ
molae viraekaweema…………
ඔබේ පරා ජයට මුල්ම හේතුව රා ජිතයගේ අරාජිත ගේ අධෝ මුකයයි. මහා ජනතාව ඔබව ප්රතිඛේප කලේ me අමන බෙහෙත් ඔරාගේ නොසන්ඩාල කතායි. වහාම කැබි නට් ප්‍රකාශක කමින් me හරකා එලවන්න. මූ තප්පුලනකොට කොල්ලෝ කුලප්පු වෙන එක වරක් නොවේ. මුගේ නැව් හොරකම ගැන හොයන්න. කන බතේ රෙන රෙන බත්ම කන මූ දරන ඇමතිකම වෙන කාට හරි දෙන්න. පරාජය නිහතමානිව පිලි නොගෙන මූ කියන කතා අස මගේ පස්ස පත හිනා වෙනේ ඊයේ රාත්‍රී කෑ කොස් අට දිරවා එන අධෝ වාතය සමගිනි. බල්ලෙකුටවත් එවසන බහ. මුගේ කටත් ඒ වගේ ජරාවකි. වහාම මූ පන්නන්න.
I think the Dentist should start his learned Analysis with his own Beruwala!
The Moslems for whom this guy shed croc-tears themselves seem to have realised something.
He should start his analysis at his own doorstep before going on to the larger picture!
Maybe he can rope in his all knowing son.c
🙂
මුගේ ආසන ඔක්කොම පරාදයි. මූ පරාදයි. බේරුවල කළුතර
පිං මාළු වලේ රාජිතයා මාළු බානවා – හංස රෑන වටේ ඉදන් ගද ගස්සනවා .
පින් සිරා හුටන් වලේ බැහල පුක හෝදනවා – රාජිත ගූ වලක ඉදන් කක්කා කනවා//
බලේ ඉදන් රනිල් හාමු බැංකු කඩනවා – ෆුට්නෝට් ගසා උගේ රෑන රට විකුනනවා..
රෙද්ද අස්සේ පස්ස ඉරන් මූ තටබනවා – පක්සේ ඉන්න උන් ඔක්කොම පිටුපා යනවා.//
මුගේ ආසන ඔක්කොම පරාදයි. මූ පරාදයි. බේරුවල කළුතර
අනේ පල ගල් බල්ලො. තෝ ගිහිල්ල දීපිය මයිනට පු_
2015 ජනාදිපතිවරණෙදී 47.5 %ක් ගත්තු මහින්ද අද නායකත්වය දෙන පොහොට්ටුව ලoකාවේ මුළු බල ප්‍රදේශ 341 න් 250ක් (75%ක් ) විතර දිනල 2015 දී 51%ක් ගත්තු My3 අද නායකත්වය දෙන පක්ෂය මුළු ලoකාවෙන්ම බල ප්‍රදේශ 341 න් 7ක් (2% )විතර දිනන කොට ශක්තිමත් වේලා තියෙන්නේ මහින්දට විරුද්ධ බලවේගෙද?මම මෙච්චර කල් හිතාගෙන හිටියෙ මම කට හැකර හොරෙක්ගෙ පුතෙක් කියල විතරයි.. අද තමයි දැන ගත්තෙ මම කට හැකර බූරුවෙක්ගෙ පුතෙක් බව
මහින්දයට ජාතක වෙච්ච හොර හිවල් පරයින්ට ඉවසන්න බැ තමා. ඉතින් අපි මොකද කරන්නෙ
උඹට එකයි කරන්ඩ තියෙන්නෙ: බෙල්ලෙ ගලක් බැඳගන
ගිහින්ල පැනපන් මූදට, අවජාතකයා.
අනේ ගොනෝ පච වෙන්නම පැරදිලත් කට කයිවාරු ඉවර නෑ නේද ? ඉවසන්න අමාරු නම් ගිහින් නෙලුම් කුලුනෙන් බිමට පැනපන්.
උඹලට කටක් ඇරල කියන්න පුලුවන්ද බන් රනිල්ට ජාතක උනා කියල 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀
[“ප්‍රතිඵලය පිළිබඳව මා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡා කළා. ආණ්ඩුවේ අඩු පාඩු නිවැරදි කරගෙන ඉදිරියට යාමට ඔවුන් දෙදෙනාම කැමැත්ත පළ කළා.” ]
Its very likely these two ” Lichchavis” would take this Kevattaya’s advice and elevate Pohottu to 2/3rd majority.
ලoකාවේ මුළු චන්ද බල ප්‍රදේශ 341න් 239ක් (සහාය පල කරපු ස්වාධීන කණ්ඩායම් වල සහයක් එක්ක නම් බල ප්‍රදේශ 250කට වැඩියි ) අති විශිෂ්ඨ විදියට දිනල ඉන්න මහින්දගේ බලේ ගැන හොයනවට වඩා හොඳයි නේද තමන්ගේ ආසනෙත් ස්වාධීන කණ්ඩායමක පැරදුනු ඔහේගෙ අර නැව් ටික දැන් හoගන්නේ කොහේද කියල හෙව්ව නම්?
පක්ෂය පරාජය පිළිගෙන තිබියදී මූ කරන්නෙ පක්ෂය විහිලුවට ලක් කරන එක
තාත්තා ගේ සහ පුතාගේ වාචාල පඩික්කන් කට නිසා මහජනයා ප්ර්තික් ෂේප කර ඇත අර බේරුවල බොක්ක වගේ මුන් කට ඇරියාම ගව් 7 ක් දුරට දුර්ගඳය හමනවා .ලැජ්ජ නැතිකම මහමුදලිකමටත් වැඩිය ලොකුයි අසුචි ලොරියක් විතර නාගෙන තවමත් කටමැත දොඩවන අවලමෝ ඊලඟ චංඳයේ දී ඔඅය ලැබුන ටිකත් නොලැබෙන බව මතක තියා ගනින් තොපේ බේගල් ගිල්ලේ සතවර්ෂ ගානකට පෙර දැන් මහජනයා මුලාකීරීමට එතරම් ලෙහෙසි නැතිබව මතක තියාගනින් .අර උඹගේ පුතා පඩික්කන් ජූනියර් බැරැක් ඔබාමටත් ඇඩ්වයිස් කොරාලු පරිපාලන කොරන හැටි ඇත්තද බං දතෝ ?????
මව්බිම අනතුරේ
අප රැකි විරුවන් අනතුරේ
අහස පොලොව නුහුලන
ඉර හඳ තරු කම්පා කරවන
මහා විනාසයකි ලඟ ලඟ ඇත්තේ..
වහ වහා අවදිවව්!
දේශයේ සැබෑ හිතවතුනි!
එකා මෙන් පෙරමුණ ගනිව්!
රණබිමට එක්වව්!
මාතෲ භූමිය රැකගනිව්!
මේ සිරිසේන – වික්‍රමසිංහ ආණ්ඩුව හෙවත් ‘යහපාලන ආණ්ඩුවේ’ තුන් වසරක පාලනය තුළ ඉතා පැහැදිලිව පෙනෙනවා ඔවුන් මේ රට ඇද ගෙන යන්නේ කොතැනකටද, කියලා. එක පැත්තකින් මේ රට බෙදන මෙහෙයුමක් දියත් වෙනවා. තවත් පැත්තකින් රට විකුණන මෙහෙයුමක් දියත් වෙනවා. ඒ වගේම මේ රටේ ඉතිහාසයේ විශාලතම මූල්‍ය වංචාව ද මේ වසර තුනක ‘යහපාලනය’ තුළ සිදු වුණා.
Rajitha, Umba wage evun, My3 ta Ranilta sampathak! Niyama upades! Umbala thamyi dinala thiyenne.
2020 අපේ රජය ගුවන් තොටුපල වහනවා උබලට පැනලා යන්න බැහැ
ගොටාබය තුමා 2020 වැඩි චන්ද ලක්ෂ 10 කින් දිනනවා
“ අපේ රටට පිළිමල් වන සතුරු මල
අපේ අයම නම් බිදිනෙමු උන්ගෙ ගෙල”
රාජිත, වහපිය කට!
බැහැපිය දොට්ට!!
නීතියෙන් ඉඩක් ලැබුනත් ග්‍රීක තියා වෙස්මිනිස්ටර් තියා වැදී තියා පිටසක්වලයෙක් වත් ඔහොම ලැජ්ජ නැති වැඩ කරන එකක් නෑ!
හරි තොපි තොපේ දහනව වෙනි සංශෝධනේ පිහිටෙන් සදාචාරයක් නැතුව හිටිය කියමු! නිකං යහපාලන ලිච්චවී බණ කියාගන එහම එනවා නෙවෙයි! ඊළඟ චන්දෙ එනකං බයේ වෙවුල වෙවුල හිටු!! ජනතාවගෙන්, තමන්ගේ ගමෙනුත් ප්‍රතිකෙෂේප වුන බංකොලොත් දේශපාලුවා.
හික්.. හික්. හික්..
දකුණේ හාදය
හැට දෙලක්ශයද තිස් ලක්ශයද වැඩි? කෝ යකෝ ඒ වැඩි ගණන….ගණනුත් බැරි වල්හරකා.
හා හාහ්. තව අවුරුදු 2ක් කක්කුස්සි කටා සෞඛය ඈමති වෙලා හිටියොත් තව ලක්ෂ 10ක් පොහොට්ටුවට චන්ද වෑඩි වෙනවා. මූ කට අරින්ඩ අරින්ඩ මුගෙ චන්ද නෑති වෙනවා.
Mu hitagena inne chande dunne podi lamayi tikak kiyala. Wade kiyanne uge asaneth paradayi.
Rajith is political lumpen who has no credential of political carrier as honest man.
He is most incorrigible and corrupted man in this Govt.
Man who has changing policies ever day and night for one party to another. At last he endued up in UNP?
apata thawa thawath paw nodi palayan rajitha hora thakkadiya.
Haali kata, Adu kulayey wihilu sena
නෙලුම් මල සිංහල ජාතියේ සලකුණයි!
THAMATH ME HALPARUVA HITHAN INNE 2015 HITAPU AYA THAMA INNE KIYALA.MUGE ASANEYI PALATHAYI HODAGENA GIHILLA MAHINDA SULANGATA,
ILAKKA MARU KARALA MUGE HELUVA VAHAGANNA HADANA HETI BALAPALLA.
නැවු හොරා එදත් කිවුවෙ බොරු.
අද කියන්නෙත් බොරු.
කෝවක දාලවත් මේ අපතයව නම් හදන්ඩ බෑ.
pissu double wela
TNA සභා 38ක් ගනිද්දී UNP 42 යි. UNP එකේ මාර ජයග්රහනේ. හැබැයි කුණු දතාගේ තර්කෙත් ඔලුවෙ තියා ගමු. තාම UNP, මෛත්‍රි , TNA, JVP එකතු වෙලා 45% ගන්න පොහොට්ටුව ජනාධිපතිවරණෙන් පරද්දන්න පුළුවන් කියන එක.
ඊලඟට එන පළාත්සභා මැතිවරණයෙන් මීටත් වඩා උඩින්ම ඔබතුමාලට දිනන්න පුළුවන, ඒකත් ඉක්මණින්ම තියන්න.
Yako Parajitha danvath thoge vesa kata vahaganu. Tho thama UNP parajaye mulikaya. Tho makabevilama Pala.
Mokatada bn Media karayo mewage hiwalekgen prasna ahanna yanne.munta lajjawak nathi iwallu
You are correct Banda.
අනෙ හොදා. ඔහොමම යමු 2020 වෙනකන්. 2020 චන්දෙට මයිත්රීව ජනාධිපති අපේක්ශකයා කරලා, රතු අලියවත් එකතු කරගෙන, බදුදීන් කැලෑපාලුවත් එකතු කරගන්න අමතක කරන්න එපා.
තමන්ගෙ ප්‍රාදේශීය සභාවයි, නගර සභාවයි දෙකම පැරදිල තවත් පච කෙලිනව. අනේ පල යන්න. උඹගෙ බොරු වලට මේ රටේ ඡන්ද දායකයො රැවටෙන්නෙ නැති බව දැන්වත් තේරුම් ගනින්.
Tho gedera inne hmmmm ..Pampas kiyak adalada? Ganita kiyapan vadipura ganna kiyala.
හොයල හොයල අන්තිමට අන්ගොඩින් හම්බුවුනේ මේ දැන් .
තෝ අවජාතක …ස බල්ලෙක් මේ අලුගුත්තෙරුවගේ
මුනත් තහඩුව කරුනනාකරල මේකේ නොදාන්න
Ballo biruwata kandu paath wenne naha wage moka monawa kiwuwath jayagrahanaya wenas wenneth naha.
Kate nariwaadan redda pallen berenawa kiyanne mewata thamai .
As per Rajitha’s fool theory—- UNP 32% means 68% rejected them. SLFP 14% means 86% rejected them
රාජිත, වහපිය කට!
බැහැපිය දොට්ට!!
gal muusalaya.
rilawa.
k w pitha.
නැවු හොරා එදත් කිවුවෙ බොරු.
අද කියන්නෙත් බොරු.
කෝවක දාලවත් මේ අපතයව නම් හදන්ඩ බෑ.
උඹට එකයි කරන්ඩ තියෙන්නෙ: බෙල්ලෙ ගලක් බැඳගන
ගිහින්ල පැනපන් මූදට, අවජාතකයා.
අනේ ගොනෝ පච වෙන්නම පැරදිලත් කට කයිවාරු ඉවර නෑ නේද ? ඉවසන්න අමාරු නම් ගිහින් නෙලුම් කුලුනෙන් බිමට පැනපන්.