විස්පන්දාහ දඩය ක‍්‍රියාත්මකයි..?

January 16, 2017 at 6:48 pm | lanka C news
විස්පන්දාහ දඩය ක‍්‍රියාත්මකයි..?

මෙරට ප‍්‍රවේශම් සහගතවය රිය පදවන්නේ යතුරුපැදි කරුවන් බව සමස්ථ ලංකා යතුරුපැදි කරුවන්ගේ සංගමය පවසයි.

මේ එම සංගමය විසින් සිදු කරන ලද දත්ත විශ්ලේෂණයක් සහිතව ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් එම සංගමය මේ බව කියා සිටී.

වමෙන් ඉස්සර කිරීම වරදට රුපියල් 25000ක දඩ මුදලක් පනවා ඇත්තේ තම සංගමයේ යෝජනා කිසිත් නොතකා බවද සංගමය එම ලිපිය මගින් පෙන්වා දෙයි.

සම්පුර්ණ ලිපිය මෙසේය.

234 views
Main News