චම්පික නෝ හෙල්ලුම්.. සන්දීප් හැප්පූ වාහනය තමන් නොපැදවූ බව රියදුරු කියයි.. අධිකරණයට දන්වයි..

July 11, 2020 at 10:40 am | lanka C news
චම්පික නෝ හෙල්ලුම්.. සන්දීප් හැප්පූ වාහනය තමන් නොපැදවූ බව රියදුරු කියයි.. අධිකරණයට දන්වයි..

2016 වසරේ රාජගිරියේ දී සිදු වූ රිය අනතුරේදී එම ජීප් රථය පැදවූයේ තමන් නොවන බව හිටපු ඇමැති චම්පික රණවක මහතාගේ රියදුරා ලෙස කටයුතු කළ තසිත දිළුම් කුමාර පිලිගෙන ඇත.

විමර්ෂකයන් හමුවේ මේ බව එම රියදුරා පිලිගත් බව නියෝජ්‍ය සොලිස්ටර් ජනරාජ් දිලීප පීරිස් මහතා අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

ඒ අනුව දිලුම් තුසිත කුමාර නමැත්තාට ද අධිකරණය නොමග යැවීම යටතේ චෝදනා ගොනු කර ඇති අතර හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සහ එවකට වැලිකඩ පොලිස් ස්ථානාධිපති ලෙස කටයුතුවල සුදත් අස්මඩල යන අයට මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබේ.

අදාල අනතුරෙන් බරපතළ තුවාල ලත් සන්දීප් සම්පත් නම් තරුණයා අදටද ආබාධිතව සිටින අතර ඔහු සමග තවත් යතුරු පැදියකින් ගමන් කල ඔහුගේ මිතුරකු සඳහන් කර ඇත්තේ එම ජීප් රථය පැදවූයේ චම්පික රණවක හිටපු ඇමැතිවරයා බව තමන් දෑසින් දුටු බවත් ඔහු සමඟ කථා කළ බවත්ය.

335 views

33 Comments to “චම්පික නෝ හෙල්ලුම්.. සන්දීප් හැප්පූ වාහනය තමන් නොපැදවූ බව රියදුරු කියයි.. අධිකරණයට දන්වයි..”

  1. පද්මිණි කොනප්පු says:

    නදීෂා හේමමාලි නමැති අති සුරූපී නිළිය සමඟ යහන්ගතව සිට පැමිනිද්දී සිදුවූ රිය අනතුරකින්, රියදුරා අධික බීමතින් සිට ඇත.

    • කැකිරිහේනේ බඩු ලාල් says:

      උබට පිස්සුද බං මොන රියදුරෙක්ද?මු තමයි රියදුරත් වලත්තයත් .මු වල්කමේ ගිහින් වේලෙන්නත් ඉස්සර ඉගිලියන්න ගිහින් නොවැ ඔය අරුමය කරලා තිබෙන්නේ මුට මොන නිදහසක්ද විශාල වන්දියක් ගෙවන්න සිදුකරන්න ඕනේ සංදීපට එයට අමතර අවුරුදු ගණනාවකට යවන්න ඕනේ ඇතුළට එතකොට මුගේ තිබෙන ඔක්කොම ලොකුකම්යි මානසික අසහනයයි නැති වේවි කියා සිතනවා.එකත් ෂුවර් නැ.යකෝ අපි සුස්තියක් ගැසුවත් මේ වගේ අපාත වැඩ කරන්නේ නැ හොඳ සිහිකල්පනාවෙන් වැඩකරන්නේ.

    • B4 UNP now Gota says:

      කුසල් මෙන්ඩිස්

    • AK47 says:

      චම්පකයි, රතන හාමුදුරුවොයි බෞද්ධ රැල්ලෙන් පාර්ලිමේන්තුවට පැනපු අය.
      බෞද්ධ රැල්ලක් ආවොත් ඒකට දේශපාලන හිපාටුවෝ ලංවෙලා තමන්ගේ වැඩේ කරගන්නවා කියන කාරණයට චම්පික හොද උදාහරණයක්.

    • Ayiab lahaw says:

      මනු කියවනවාද. ඒ කතා වැඩක් නැහැ. යුද්දෙ ජයගත් සැබෑ දේශප්‍රේමී පරපුරට, පිලට ද්‍රෝහී වීමේ වන්දිය ලැජ්ජා නැති චම්පක කියන ආඩම්බර වාචාල දේශපාලකයා ගෙවිය යුතුයි. ජීවිතාන්තය දක්වා හිර කළ යුතුයි ජාතියට ද්‍රෝහී වීමේ වරදට.

      • බුවා says:

        පල ජෙප්පා, මෙතන සාවද්‍ය පරාවර්තන කරන්නේ නැතුව.
        මුට නඩු අහන්නේ රිය අනතුරක් කරලා, රිය පැදවූයේ වෙන කෙනෙක් බවට සාවද්‍ය ප්‍රකාශයක් කර අධිකරණය සහ යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය මුලා කල නිසයි. සියල්ලටම පෙර මිනිහෙක් අවංක විය යුතුයි.

  2. Saibal says:

    Good ! Hope this fox go to jail and out of politics !!

  3. අරුණ කුමාර දිසානායක says:

    මා ගැන මා දන්නා තැන් කිපයක්-
    ජේ.වී.පී.එකේ නායක කමට රංඩු වුණා.පස්සෙ පාවල දීල හිරෙන්බේරුණා.
    නලින්ද සිල්වා සමග එතන නායක කමට ඇර ගත්තා.
    සිහළ උරුමයේ තිලක් කරුණාරත්න සමග හා ඕමල්පේ සෝභිත හාමුදුරුවන් සමග නායක කමට රංඩු වුණා.ඒ ගමන් මහින්දලාට හේත්තු වී ඇමති කම් ගත්තා. හොර කම් කළා. ඇමති කම නැති කර ගත්තා. අනික් පැත්ත දිනයි කියල පැන්නා.
    දැන් සජිත් වයින් කරෝල එතැන නායක කම ගන්න බලා ඉන්නවා.
    හැමදාම කළේ අනුන් හදන තැනට රිංගලා මුදුන වෙන්න මරාගන්න එක.මගේ හිටපු ගෑනි කියනවා මට ඉතාම තුච්ඡ නීච නින්දිත චරිතයක් තියනවා කියල. ඒත් මේව මම නැගල එන එකට විරුද්ධව රාජපක්ෂලා කරන හතුරුම්.
    මම සිරිමා බෝ රුකේ අංකුරයක්.

  4. Yama පාලන set 1 says:

    මේක දේශපාලන පලිගැනීමක්. පැටළී චම්පක රනවක මතු දිනක ජනාධිපති වෙන්න පෙරුම්පුරණ මහා යුගපුරුෂයෙක්. ඒ වෙනුවෙන් කී දෙනෙක් දන්ගෙඩියට ගියාද රණවක තුමාගේ අනුග්‍රහයෙන්. ඒ දිවි පුදපු සහුර්දයන්ගේ ප්‍රනයනුත් අපතේ ගියවෙනවා පැටලී තුමා හිරේ ගියොත්. මේ විධියට ගියොත් එතුමාගේ ප්‍රියම්බිකාවන්ට මොකද වෙන්නේ. ජනතාව මේ ගැන හිතල අපේ UNP, SJB, JVP, TNA, NGO කට්ටියත් එක්ක එකතුවෙලා මහා විරෝධතාවයක් කරන්න ඕන. කරුම ජයසුරිය තුමා අනිවාර්යෙන්ම නායකත්වය දේවි, බටහිර තානාපතිලගේ උපදෙස් සහ දිරිගැන්වීම් අනුවම.

    • ගරසරප says:

      එතුමා ගැන නෙවෙය් එතුමා වෙනුවෙන් මිය පරලොව ගිය අය ගැන හිතමු.

    • AK47 says:

      ඔහොම හිතන උනුත් ටික දෙනෙක් හරි නැතුවාම නොවේ…… උන්ව හදන්න බැහැ. උපන් ගේ අවුලක් උන්ට තියෙන්නෙ.

  5. වන්නියා says:

    පීඊඊඊ ස්ස්ස්ස්ස්ස්ස්ස්ස් සු .

  6. Mad says:

    හුගක් අය දන්නෙ ණෑ කියන්නෙ ණෑ..ඕක හයි කැපෑසිටි බයික් එකක් වේගෙන් ඇවිත් පිටු පසින් ඇනල තියෙන්නෙ

    • W A S says:

      බයික් එක ගැන නෙවේ නඩුව, තමා රිය පදවලා, වෙන කෙනෙක් රිය පැදවූ බවට බොරු සාක්ෂි ගෙතීමයි කාරණය. තමන්ගේ වරදක් නැත්නම්, මෙච්චර බොරුවක් කලේ ඇයිද කියන කාරණයත් මතු වෙනවා.

    • චොප්පෙ says:

      හුගක් අය දන්නෙ නෑ පාචයා නිලි වයිශ්‍යාවක් එක්ක BDSM කරලා එන ගමන් ඇක්සිඩන්ට් එක වෙන්නෙ
      හුගක් අය දන්නෙ නෑ ඌ ඒ කොල්ලව හොස්පිට්ල් ගෙනියන්න වත් ආවෙ නෑ
      හුගක් අය දන්නෙ නෑ පාචයා කොලේ වහලා අහිංසක ඩැයිවර්ව බිල්ලට තිබ්බා

      Mad පොන්ස් නොදන්න ලබ්බවල් ගැන කතා නොකර හිටු

    • criminal says:

      උඹට මෑඩ්, කොතනද හැප්පිලා තියෙන්නෙ කියල හරියට බලාපං.පිටුපස්සෙ හැප්පුනා නම් ඒ තරුණය එන්න ඕනෙත් පචයගෙ පස්සෙන්.පචය පාර හරහ දැම්ම බලන්නෙ නැතුව​.බයික් එක වැදුනෙ ජීප් එකේ බඳේ පිටුපස හරියෙ.පචය සුදු ඇන්ද පලියට ඌට නැමෙන්න එපා පිස්සො.

      • බුවා says:

        රතන භික්ෂුවට නැමෙන පිරිසක් ඉන්න එකේ පචයට නැමෙන උන් ඉන්න එක පුදුම වෙන්න කාරණයක් නෙවේ. .

  7. Sonal says:

    Most of the Srilankan actresses and female singers are prostitutes. One of the old female singer has a young partner and her daughter is very proud about mother’s choice. That stupid cow singer and her partner look like grand ma and grand son. Disgusting!

    Sonal from Australia

  8. Sonal says:

    That bloody crook champika should be sent in the jail for life time or even better treat by Capital Punishment.

    These kind of wild beasts cancer for nation and country. Should be destroyed

  9. Gini says:

    I hope not this will happen ♿🏥💉💊🛏.

  10. MD says:

    මාධ්‍ය ඉදිරියේ මේ මිනිහා මොනතරම් බොරු කියන්න ඇතිද?කාවද රැවට්ටුවේ.ඔබ සුදුපාට සරමක් බැනියමක් ඇඳ ගත්ත හිඟන්නෙක් බව අද මනාව රට ඉදිරියේ පෙන්නලා ඉවරයි.ඡන්දය ඉල්ලන්න නම් ඵන්න ඵපා. කුජීතයි

Main News