ජනපති අගමැති සියළු ජනහමු අත්හිටුවයි.. පොහොට්ටු ජනහමුත් සියල්ල නවත්වයි..

July 12, 2020 at 11:20 am | lanka C news
ජනපති අගමැති සියළු ජනහමු අත්හිටුවයි.. පොහොට්ටු ජනහමුත් සියල්ල නවත්වයි..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහ මැතිවරණය සඳහා වූ සංවිධානය කරන ලද සියළු ප්‍රචාරක රැළි නැවැත්වීමට තීරණය කර තිබේ.

එම පක්ෂයේ ජාතික සංවිධානය හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් සියලු සංවිධායකයන්ට මෙම උපදෙස් ලබා දී තිබේ.

ඒ අනුව එළඹෙන 13 14 15 තුන් දිනය තුළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අගමැති මහින්ද රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට තිබූ සියලුම ප්‍රචාරක රැලි අත්හිටුවා ඇත.

මැතිවරණය සඳහා තරග කරන අපේක්ෂකයන් සංවිධානය කරන සියලූ කුඩා රැස්වීම් හමුවීම් සියල්ල සීමා කරන ලෙස දැනුම් දී තිබේ.

කුඩා රැස්වීම් සහ හමුවීම පවත්වන්නේ නම් ඒවා දැඩි සෞඛ්‍ය උපදෙස් වලට අනුගතව පමණක් පවත්වන ලෙස ද වැඩිදුරටත් දැනුම් දී ඇත.

257 views

29 Comments to “ජනපති අගමැති සියළු ජනහමු අත්හිටුවයි.. පොහොට්ටු ජනහමුත් සියල්ල නවත්වයි..”

  1. Sirisena Yatawara says:

    Vote for JVP is that vote for UNP of any section of that Ranil or Sajith of UNP’s.
    They are number ONE Enemy of our Country Nation and People of all Sri lankans.
    How can that UNP will give Rs 200,00 each family by Sajith of UNP’s leadership.
    Where is roots of money comes from? By his personal pockets !
    UNP will tell to voters by broken all that promises like 2015 Jan 8th ?

  2. pohottuwa says:

    sir baya wela phohottu harak thama thanakola kanawa rata iwarai kalakanni hettha

  3. Gini says:

    Better it is a waist of money. Should ban them all to gather. Nonsense. Better to have debate on the television.

Main News