ජනපති අගමැති සියළු ජනහමු අත්හිටුවයි.. පොහොට්ටු ජනහමුත් සියල්ල නවත්වයි..

July 12, 2020 at 11:20 am | lanka C news
ජනපති අගමැති සියළු ජනහමු අත්හිටුවයි.. පොහොට්ටු ජනහමුත් සියල්ල නවත්වයි..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහ මැතිවරණය සඳහා වූ සංවිධානය කරන ලද සියළු ප්‍රචාරක රැළි නැවැත්වීමට තීරණය කර තිබේ.

එම පක්ෂයේ ජාතික සංවිධානය හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් සියලු සංවිධායකයන්ට මෙම උපදෙස් ලබා දී තිබේ.

ඒ අනුව එළඹෙන 13 14 15 තුන් දිනය තුළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අගමැති මහින්ද රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට තිබූ සියලුම ප්‍රචාරක රැලි අත්හිටුවා ඇත.

මැතිවරණය සඳහා තරග කරන අපේක්ෂකයන් සංවිධානය කරන සියලූ කුඩා රැස්වීම් හමුවීම් සියල්ල සීමා කරන ලෙස දැනුම් දී තිබේ.

කුඩා රැස්වීම් සහ හමුවීම පවත්වන්නේ නම් ඒවා දැඩි සෞඛ්‍ය උපදෙස් වලට අනුගතව පමණක් පවත්වන ලෙස ද වැඩිදුරටත් දැනුම් දී ඇත.

323 views

29 Comments to “ජනපති අගමැති සියළු ජනහමු අත්හිටුවයි.. පොහොට්ටු ජනහමුත් සියල්ල නවත්වයි..”

  1. Saibal says:

    Great decision! That’s the leadership needed…..!! No compromise needed to put people in risk !!

    • Alapaluwa says:

      අනේ ගොන් බයියෝ ඔය උබලට හැදෙයි කියල නෙවේ එයාලට හැදෙයි කියල බයේ.

      • ක්‍රිමිනල් says:

        තැරිදාර පුන්නක්කු බෛයො හිතන්නේ අනිත් පැත්ත. කාගේ දරුවොද බන් මුන් ? 😂😂😂

        • sana says:

          Topi wage harak horu husma gannakan me ratata kawuru awath diyunu wenna ba…ammalaa reepi kupadi adu kule para haththa.

          • ara soyza says:

            mewa cancel kale rate minissu gana hithala nemeyi. thamnage arakshawa wenuwen. kohomath corona walin raten bagayak marunath me paara chande aniwa pawathwanawa.

    • ක්‍රිමිනල් says:

      I can laugh my ass off to the core by just reading typical baiya’s comments. You fool ! Who did commemorate thonda on his funeral with a banged up house full shit show ? And who initiated the election campaign ?who gathered masses and put their life at a risk ? but hey i understand ! Being a slave aint no easy
      .😂😂😂😂😂

    • who is lasantha says:

      Hoooo, Patta hora Sir. Respect Sir, Excellent Sir. We cant trust u Sir.

  2. සයිමා says:

    නාකියිනේ හැදුනොත් බඩුම තමා. අනිත් උන්ට හෙනගැහුවත් මොකෝ උබල පරිස්සම් වෙයන්ලා.. උබල නැත්නම් මේරට විනාසයිනේ 🤭🤭🤭🤭

    • criminal says:

      කියන දෙයක් තේරුම් ගනිල්ලා,පුතාණොගෙ පස්සෙන් යන උනුත් ඌ වගේම බූරුවො.

      • baiya says:

        umba thamai buuru denakage kusin upan lokuma buuruwa

        • criminal says:

          උඹ සයිම නේද​?තාත්තගෙ නමේ මුල් අකුර බූ යන්න නේද​?තව අකුරු දෙකක් තියනව හොයාගනින් රුවා.

    • sajiya says:

      සයිමා, umbath nakiyek ne bang. daen inne tharuna aya mahinda, gota wage niyama nayakainta wayasa mulkaragena madagahanta yanne nae. wili lajja naethi naruma naakiyo pamanai ehema karanne.

    • ජෙප්පා says:

      උබ ක්‍රිමිනල් ගේ නම උස්සලා ඒකෙන් කොමෙන්ට් කරණවා.
      දැන් වෙන නමකින් කොමෙන්ට් කරණවා.
      උබට රිනාත්මක චින්තනය නැමති රෝගය දරුණුවටම තියන නිසා උබ ජෙප්පෙක් බව අපි හැමෝම දන්නවා.

  3. Mary sira says:

    Metere dura apset wela….

  4. Fernando says:

    මහජනතාව වෙනුවෙන් මේ ගත්ත තිරණයට ඔබ දෙපලට ඉස්තුති ඔබ දෙපලට ජය

  5. Yama පාලන set 1 says:

    කොරෝනා තදින් තියන කාලෙත් බය නැතිව එක දවසට රැස්වීම් 3 තියපු අපේ නායක සජිත් මේ වෙලාවෙවත් රැස්වීම් නතර කරන්න හිතන්නෙවත් නැහැ. යම් විධියකින් කොරෝනා පතුරවගන්න පුළුවන් වුනොත් මැතිවරණේ නොතියා කල්ගන්න පුළුවන්. යම් විධියකින් මැතිවරණේ තියල පාර්ලිමේන්තුව කැඳවල අය-වැය ගෙනල්ලා රටේ සංවර්ධන වැඩ පටන්ගත්තොත් අපේ කණ්ඩායමම මේ රටෙන් වඳ වෙනවා. අපේ බලවේගේ ඉතුරුවෙන්නේ බෙදුම්වාදීන්, වහබින්, NGO කුක්කෝ සහ JVP සෙට් එක විතරයි. ඒ නිසා කොහොමහරි මැතිවරණේ කල්දමගන්න ඕන. ඒ වෙනුවෙන් කොරෝනා බෝ කරමු.

  6. GENUINE says:

    Maka bevila giyath kamak nehe..apita chande thiyana onaaa….okane oyalage balaporothuwa!!!!..mala miniha udin hari 2/3 ganna onaa…

  7. ක්‍රිමිනල් says:

    අනේද කියන්නේ ! මෙගොල්ලො හැමදාම කලේ අශ්වයා පැනලා ගියාට පස්සේ ඉස්තාලේ වහන එක , රට වටේ ලෙලි යන්න කැම්පේන් කරලා කරලා ,මැතිවරණ තියන්න තියන්න කියලා කෑ ගහලා දැන් නවත්තනවළු . ඔය වගේ ගොං ජොක්ස් හොදයි තැරිදාර පුන්නක්කු බෛයන්ව අන්දන්න…

  8. Narada says:

    Well done sir, You are a wise leader.

  9. Hari says:

    සියළු ප්‍රචාරක රැළි නැවැත්වීමට තීරණය කර තිබේ තොන්ඩමන් ගේ අව මංගල රැළියට පස්සෙද .

  10. baiya says:

    pahu giya tikema pohottu buuruwo pokuru pitin rasweemwala thappulana hati dakka. ane deiyane owungen baagekatawath korona hadila owun mae polowen makabaawila yanda ona. pohottu buuruwo.

Main News