රාගම බ‍්‍රවුන්ස් මෙල්ස්ටා රෝහල වසා දමයි.. නිලධාරියෙකු කොරෝ්නා…

July 14, 2020 at 10:40 am | lanka C news
රාගම බ‍්‍රවුන්ස් මෙල්ස්ටා රෝහල වසා දමයි.. නිලධාරියෙකු කොරෝ්නා…

රාගම පිහිටි බ‍්‍රවුන්ස් මෙල්ස්ටා පෞද්ගලික රෝහල මේ වන විට වසා දමා තිබේ.

එහි කළමනාකාරීත්වයේ නිලධාරියකුට කොරෝ්නා වෛරස ආසාදනය වී මෙම ක්‍රියාමාර්ග ගෙන තිබේ.

ඔහු මේ වන කොරෝනා පරීක්ෂාව කර ඇතැයිද රෝහල සඳහන් කරයි.

රෝහලේ බාහිර ප‍්‍රතිකාර අංශය මෙන්ම වෛද්‍යවරුන් චැනල් කිරීමද නවතා දමා තිබේ.

රෝහලේ ප‍්‍රධාන දුරකතන අංකයෙන් විමසීමේදී මෙම තොරතුරු තහවුරු කලේය.

1,553 views
Main News