තෙවරප්පෙරුම සවලකින් ගහයි.. අත බිදී අයෙක් රෝහලේ..
July 24, 2020 at 10:40 am | lanka C news
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා විසින් සවලකින් පහරදී බරපතළ තුවාල ලැබූ පුද්ගලයකු පානදුර මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
ඔහු රෝහලට ඇතුළත් කර ඇත්තේ පෙරේදා පස්වරුවේය.
වෛද්‍යවරුන් සඳහන් කර ඇත්තේ පහර කෑ පුද්ගලයාගේ අස්ථි බිඳී ඇති බවයි.
මෙම පුද්ගලයා ජල කල එලන කොන්ත්‍රාත් සමාගමක කොන්ත්‍රාත් සමාගමකට කම්කරුවකු ලෙස කටයුතු කරන ලද පුද්ගලයෙකි.
එම ස්ථානයට පැමිණි හිටපු අමාත්‍යවරයා සමග සමග ඇති වූ බහින් බස් වීමකින් පසු මෙම පහරදීම සිදු කර ඇත.
අපි රාවණා හා හනුමා මිසදුටුවෙන් ඉන්දියාව ගලවගන්න හදනවා ලංකාවේ සමහරු ලංකාවේ මිනිස්සුත් අමාරුවේ දානවා
රාවණ අප්පච්චි,
Kamal අපහාස නොකරන්න, ඔබට ජීවිතයේ සාමය නැත, රවනා රජුන්ට බනින්නෙ කොටින්ම කිවොත් සතුන්ගෙ ජන කලවම් විච්ච එඋන්
ලොව දිග්විජය කල රාවණාවන් අප ඉතිහාසයෙන් අයින් කෙරේ ඉන්දියාවට අාවඩමින් ලියු මහාවංශයයි.
මෙම හෙළ වංශ කථාව ඉස්මතු කරීමට එදා සිට මේ දක්වා ඇප කැප වෙමින් කටයුතු කරන ලොකු කුඩා සෑම හෙළයකුටම රටට ආදරය කරන සෑම හෙළයකුගේම ගෞරව ප්‍රණාමය වේවා!
සෝම හාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නෙ සිංහලයා නැති වෙන්න සිංහලයා හින්දා තමා .
Rawana is a Tamil Yaka. Some Sinhalese donkeys go after Tamil yaka.
LOL, it shows how stupid some of our people are. Such people are not our relatives, they are half human half lion.
අනේ ක්‍රිමිනල්, නොදන්න මගුල් කියවන්නේ නැතුව හිටපං බ්‍රෝ -උඹලා තාම ඉන්නේ ඉන්දියාවේ ගල් බමුනෝ ලියපු සුරංගනා කථා අදහාගෙන, අනුන්ගේ ගැණුු හොරංකරපු දෙමල-යකාව අල්ලන් දඟලන්න එපා මචෝ, ඌ මේ රටේ ඉතිහාසය කියල විශ්වාස කරන උඹලගෙන් තමයි බයි-පරපුරක් මේ රටේ හැදෙන්නේ
මහා රාවණ අප්පච්චි,
මහා රාවණාට අපහාස කරන අයට නිසැකවම ද ුවම් ලැබෙනු ඇත. කරුණාකර indian dusera festival eka අධ්‍යයනය කරන්න
Tamil ?? Yaka ??
Please don’t joke man..
Tamil sakkili , That’s the truth
හෙමීට රාවන ටැමිල් කියාගෙන , යක්කු ටැමිල් කියාගෙන එන්නෙ මොකාටද?
උන්ගෙ රටට අපි පිටිං ආවා කියන්න ද?
ප්රභාකරන් කිව්වෙත් ඕක තමා..
මේ දෙමලු ලන්දේසි කාලෙ දුංකොල වවන්න ආපු එවුන්..
දුංකොල හිඟන්නො, එනවා මෙතන යක්කු ගැන කියවන්න..
රාවන බොරුවක් කිය කිය කෑ ගහන සිංහල සමහර වුනුත් කරන්නෙ වක්‍රව , මේ බෙදුම්වාදී මතයට කඩේ යන එක..
ඔලුවෙන් වැඩකරහල්ලා සිංහලයිනෙ..|
දුංකොල දෙමල්ලුන්ට ඉතිහාසෙ බාර දෙන්නැතුව
yakku sinhala only. no tamil yakku tribe. tamils from India there are lot of similarities between tamils and Indians
thats why Indian government love and care tamils so much always
දැන් මාක්ස්වාදී හැව ඇරලා රාවනවාදය අදහනවද?
@ kamal
රාවණා පෙන්නන්න කියලා ඉන්දියාවේ සංචාරකයෝ අද්දගනවා වෙනුවට ඔවද කරන්න ඕනේ? කෝ උඹේ බිස්නස් මයින්ඩ් එක?
ලංකා ලංකා පෙම්බර ලංකා සුරකිමු ඔබ ලංකා……..
——————————————————
බලි තරු රාවණ ගැමුණු විජයබා විරුවන් ලද ලංකා……..
ආඩම්බර වෙයන් යකෝ!
ලගදි ඉදන් කරන හිරගෙදර සිද්දි නාකොටික් සිද්දි ඔක්කොම චන්ද නාටක..
ඔවා සුද්ද කරනවා නම් මුලින්ම පටන් ගන්න ඕනෙ
මේ ආන්ඩුවෙ ඉන්න ඇමතිලා කීපදෙනෙක්ගෙන්
දුමින්ද සිල්වාව ආරක්ශක උපදේශක විදියට තියන් හිටපු වර්තමාන ජනාදිපතිතුමා කුඩු තුරන් කරනවා කියන එක විහිලුවක් වගේ මට නම්
Duminda Silvage Kudu ahu una thenak thinawada? Oya dannawanm Ay peminillak danne neththe? kauda eyata wiruddawa peminili Demme?
අනේ තෝගෙ අමිමට ……..
හා හා…. උබ කියනකම් හිටියේ.
මුලින්ම පටන් ගන්න ඕනේ නැවු 7 කින් කුඩු අදින කුප්‍රකට දේශපාලුවාගෙන්.
අහවල් ජාතියේ උන් එක්ක මේ නැවුපතියා අමුතු සම්බන්ධතාවයක් පවත්වන බව ප්‍රසිද්ධ රහසක්.
කොලොන්නාව ප්‍රධාන කරගෙන මුලු කොළඹටම කුඩු
බෙදුවේ හිරනිකර් බබාගෙ වලකජ්ජ ගහපු තාත්තා.
හෙඩින් එක දැක්කාම මම නම් හිතුවේ වෙල් විදානෙට ගහලද කියලා.
ජන්ද ප්‍රතිඵල දිවැස්ලාභි කිරිබත්ගොඩ හිමිගෙ දැසින්
පොහොට්ටුව ආසන 108
සමගි බලවේගය 61
එක්සත් ජාතික පක්ෂය 31
ජවිපෙ 6
සිංහල දිප ජාතික පෙරමුණ 2
ඉතුරු 17 දෙමල පක්ෂ 6කට බෙදනවා
ලංකාව බේරාගත් ගෝටාබයට පමණක් දෙවනි සුදුනෙලුම හා නොනවතින ප්‍රහාර ගැන යුධ සංකල්ප ගෙනා කමල් කනුමලේ හෙවත් කිරිබත්ගොඩ හිමිගෙ අධ්‍යාපනය ලත් සෝවාන් ශ්‍රාවක කමල් කනුමලේ හෙවත් දියසෙන් කුමාරයා හෙට උපදින දරුවන් වෙනුවෙන් ශාසන ආලයෙන් යුතුව අගමැති කම බාරගන්නවා. ඒ කල්ලා ගෞරවනිය කාර්ය භාර නොමැති ඇමතිලා 6 දෙනෙක් පත් කරනවා පහත ආකාරයෙන්
මහින්ද රාජපක්ෂ
රනිල් වික්‍රමසිංහ
සිරිසේන
සජිත්
මහින්දානන්ද
රෝහිත අබේගුණවර්ධන තව 21 දෙනෙක් ගෞරව මන්ත්‍රිවරු වශයෙන් පැත්තකින් තියෙනවා. ජන්දයකින් පාර්ලිමේන්තුවේ මේ 6 දෙනොගේ පුරවැසිභාවය නෙවෙයි ඡන්දය අහෝසි කරනවා. මිට විමල් වරවංශ ගම්මන්පිල හා පාඨලි හා සරත් විරසේකර හා විජේදාස රාජපක්ෂ අයිති නොවන බව කිය යුතුයි.
මේ කම්කරුවා කියා ගන්නා එකා පොත්තුවෙ තෙල් කාලා ඒ උණ ඇඟට ගත්තු එකෙක් වෙන්න ඕන. ප්‍රමිතියක් ඇතුව වැඩක් කරන්න කියලා පෙන්නලා දෙන එක කාවුරු කරත් හොඳ වැඩක්. මේ සල්ලි මහජනතාවගේ මිසක් කාගෙවත් බූදලයක් නෙමේ. හොරු තමයි ඒ වගේ වෙලාවට පුක් ගිනි අරන් යකා නටන්නේ.
අපේ ගවමුත්රා බොන 3% පාටියේ රතු කමිස දාරීන්ට අනුව මේ රටේ කොතනක හරි වැරැද්දක් වෙලා
තියෙනවනම් ඒකට පොහොට්ටුවේ සාමාජිකයෙක් සම්බන්ධයි. ඕනෑම හොඳ වැඩක් කර ඇත්නම්
ඒ පුද්ගලයා ටෙලිෆෝනයට සම්බන්ධයි.
ඒ නූතන අරික්කාල්-මාක්ස් නියායට අනුවයි.
Respect you, Sa!
අම්මප ඇත්ත.
දැං මේ මැරිල ඉපදිලා වගේ තිත්ත දේශපාලනේ ඇත්ත මිනිස්සු කියල ඡන්දෙ ඉල්ලන මෙි වසලයො , ඇත්තම කියනව නං පුංචි අම්මට කෙලින දෙශපාලනයක් කරන හු..තෙ මිනිස්සු 88-89 කාලෙ විනාශකරපු රාජ්‍ය දේපල ගැන කියන්නෙ මොකක්? එ් සල්ලි මහජනතාවගෙ නෙවෙයි වෙන්න ඇති මයෙ හිතේ.
මගේ ඇස් කං මට බොරු කරනවාද මංදා. නිහිතාට පෙනෙන්නේ කුඩු පාතාලය මඩින කථා ජංද නාටක බවයි. ඒත් මට නම් පෙනෙන්නේ යුද්ධෙ වගේ කොරෝනා වගේ කුඩු පාතාලයත් නැත්තටම නැති කර ගන්න බැරි වුනත් ලෙල්ලටම පාගන බවයි. තෙවරප්පෙරුම ගැන කියන මෙ ආරංචියට කිසිදු සම්බන්ධයක් නැති එකක්,නිහිතා නමින් පළ කරන්නේ කුලියට කොටන අය මිසක් රට ගැන හිතන අය නොවෙයි. තෙවරප්පෙරුම ගැන මුලින් ආරංචි පළ වුනේ ඔහු පහර කා රෝහල් ගත වූ බවයි. ඒත් මේ ප්‍රවෘත්තියට අනුව පහරදීම ආරම්භ කර ඇත්තේ ඔහු විය යුතුයි.
මෙන්න මත් පැන්වල රගේ දැන් ඉතින් දුක් විදපල්ලා
Thewarak peruma as his name as says kasippu peruma
නූතන ඛයියන්ගෙ ගැලරියට ආකර්ෂණීය ලොක්කෙක් තමයි මේ.