පොහොට්ටුව ගන්න ආසන ගණන බැසිල් ටක්කෙටම කියයි.. දිනන දිස්ත‍්‍රික්කත් කියයි..

August 2, 2020 at 10:31 pm | lanka C news
පොහොට්ටුව ගන්න ආසන ගණන බැසිල් ටක්කෙටම කියයි.. දිනන දිස්ත‍්‍රික්කත් කියයි..

මෙවර මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මෙවර මැතිවරණයෙන් ස්ථිර වශයෙන්ම ජය ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

තමන් සාස්තර කාරයෙක් නොවුනත් මෙවර මැතිවරණයේ ශ්‍රී ලංකා පෙරමුණ ආසන 130-135 අතර ප්‍රමාණයක් ලබා ගන්නා බව ඔහු පැවසීය.

මෙවැනි මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබා ගන්නා ඡන්ද ප්‍රමාණයෙන් අඩක් වත් දෙවන ස්ථානය දිනාගන්නා පක්ෂය ලබා නොගන්නා බවද ඔහු කියා සිටියේය.

මෙරට පැරණිතම දේශපාලන පක්ෂය මෙවර මැතිවරණයේදී හතරවැනි තැනට නොවැටී බේරුනොත් ප්‍රමාණවත් යයිද ඔහු තව දුරටත් කියා සිටියේය.

දෙමළ සන්ධානය දිස්ත්‍රික්ක තුනක් පමණ ජයගනු ඇති බවත් කී ඔහු සෙසු සියළු දිස්ත්‍රික්ක පොදුජන පෙරමුණ විසින් ජයගන්නා බවද කියා සිටියේය.

දැන් සිටින විපක්ෂය විහිලු සපයන නිසා ජනතා විමුක්ති පෙරමුණට වැඩි ආසන ප්‍රමාණයක් ලැබෙනවා නම් තමන් සතුටු බවද ඔහු පැවසීය.

බැසිල් රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

4,063 views

25 Comments to “පොහොට්ටුව ගන්න ආසන ගණන බැසිල් ටක්කෙටම කියයි.. දිනන දිස්ත‍්‍රික්කත් කියයි..”

  1. Happy says:

    දැක්මක් තියෙන එකම පක්ෂය පොහොට්ටු පක්ෂය පමණයි. රටක් ඔිනේනම් පමණක් පොහොට්ටුවට ඡන්දය පුකාශ කළ යුතුය.

    • Alapaluwa says:

      ඔව් පොහොට්ටුවෙ දැක්ම තමා රාජපක්ෂ පරපුර පාරම්පරික රජ පරපුරක් කිරීම උබ ඒකෙ සට්ටඹිරාල කෙනෙක්.

  2. Gon Athal says:

    Patta Neela Kammba Horuuu. ………maru kiyawanne. ..😂

  3. කුහක සීරා says:

    වහෙංඔරෝ කියන්නෙ ජෙප්පො සල්ලි වලට ගන්න පුලුවන් කියල
    ගිය පාර රනිල් හාමු ගෙ සල්ලි වලින් මලික් සමරවික්‍රම ජෙප්පො නෙටෙඋවා වාගෙ

  4. asela says:

    rate wahallu innakam me wage patta horunta hamadaama magul , kochchara nam salli horaakaapu ekek da muoo , me paarath corona salli kochchara horaa kanna adda ,,,

  5. Think Tank says:

    Most of the time, Basil’s predictions are very accurate because he goes to most of the electorates than candidates themselves. However, I think his numbers are a bit understated this time. My best guess is around 145-150 seats for the SLPP.

  6. kavirathna says:

    අනේ ඔව්,එයාලගෙ දෑක්ම පවුලකට විතරයි.

    • Kavirthna බලපං උබ හෙලුවෙන්ද කියලා. අනේ බුරුවෝ 30 අවු යුද්ධ නතර කර දෙපයින් හිටගන්න, දෙනෙත් හරින්න ඉඩ ලැබුනේ අර උබ අදහස් කරන පවුලට විතරද?

      • DIAS says:

        OWW ITHIN YUDHDHAYA IWARA KALAA KIYA KIYA THOPI WAGE VAHALLU THOPILAGE PARAMPARAA HATHAKATA ;A VAHALLU WEYAW PATTA SAATAKA HORUNGE

  7. Sonal says:

    Jaya Wewa Sri Lanka Lak Mani !

    All the best! Mr Rajapaksha. We are waiting for your government .

    Please God Save Our Country from horrible barbarians

  8. Jagath says:

    කොහොම හරි වහල්ලු ටික වැඩි කරන්න ඕනේ සදාකාලිකව රජකම් කරන්න.

  9. Upali Sanasgala says:

    Looks like he knows already , he is expert in computer ‘gill mart’