එක්වෙනවාද වෙන්වෙනවාද.. උතුර-නැගෙනහිරට ජනමත විචාරණයක් ඉල්ලයි..
January 19, 2017 at 2:10 pm | lanka C news
බුද්ධාගමට මුල්තැන දෙන රජයක් විසින් ලබා දෙන දේශපාලන විසදුමක් පිළිගැනීමට සූදානම් නැති බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස් ශ්‍රීධරන් පවසයි
දකුණේ සිංහල ජනතාව සමගින් එක්ව ජීවත්වන්නේද නැද්ද යන්න තීරණය කිරීමට උතුරු නැගෙනහිර දෙමළ ජනතාවට ජනමත විමසුමක් උවමනා බවත් මන්ත්‍රීවරයා සදහන් කරයි.
කිලිනොච්චියේදී මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේ යෝජිත නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ අනුකමිටු හයක වාර්තා ඉකුත් 09-10-11 තෙදින තුල පාර්ලිමේන්තු විවාදයට ගැනීමට නියමිතව තිබුණත් දේශපාලන බලපෑම් හා සිංහල නායකයින්ගේ ජාතිවාදී අදහස් හේතුවෙන් එය කල්දැමුණු බවයි.
මේ බුදුන්ගේ දේශයයි අත නොතබනු
සම්මා සම්බුදුරජාණන් වහන්සේ අනාගතයේ ශ්‍රී ලංකාද්වීපයෙහි සම්බුද්ධ ශාසනය පිහිටවන බව දැනගෙන බුද්ධත්වයෙන් නව වන මස දුරුතු පුන් පොහෝ දින ද, පස්වෙනි වස බක් පොහෝ දිනයෙහි ද අටවෙනි වස වෙසක් පොහෝ දිනයෙහි ද ශ්‍රී ලංකාද්වීපයට වැඩමවීමෙන් සිරිලක්දිව අති පාරිශුද්ධත්වයට පත් වූයේ යැයි දීපවංශ, මහාවංශ ජිනකාලමාලි ආදී ඓතිහාසික ග්රන්ථයන්හි සඳහන් වේ.
බුදුරදුන් පිරිනිවී වසර 218 කට පසු ධර්මාශෝක මහරජතුමා භාරතයේ අධිරාජයා බවට පත්වූයේ නීග්‍රෝධ කුඩා රහතන් වහන්සේ මුල්කොට බෞද්ධයෙකු බවට පත් වූයේ මොග්ගලීපුත්ත තිස්ස මහ රහතන් වහන්සේගේ අනුශාසනා ලබමින් අසූහාරදහසක් වෙහෙර විහාර ඉදිකොට රටවල් නවයකට දූතයන් යවමින් සම්බුද්ධ ශාසනය පිහිටුවීමට කටයුතු සැලැස්වීය.
ධර්මාශෝක මහරජතුමන්ගේ පුතණුවන් වන මිහිඳු කුමාරයා පැවිදි වී උපසම්පදාවට පත්ව වස් 12ක් සම්පූර්ණ වූයේ රජතුමා මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේගේ ද උපදෙස් ලබා ලක්දිව සම්බුද්ධ ශාසනය පිහිටුවීම සඳහා බු.ව. 237 දී මිහිඳු මාහිමියන් සමඟ ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල යන රහතන් වහන්සේලා හා සුමන සාමණේරයන් ද භණ්ඩුක උපාසක ද ලක්දිව මිහින්තලයට වැඩම වූහ.
දේවානම්පියතිස්ස රජතුමන් ඇතුළු රාජකීයයන් තෙරුවන් සරණගත උපාසකයන් බවට පත්ව සැදැහැවතුන්ගේ පූර්ණ අනුග්‍රහය ඇතිව අනුරාධපුර මහාවිහාර සීමාව තුළ ග්‍රාම සීමාවක් සම්මත කොට සුමන සාමණේරයන්ට පළමුකොට උපසම්පදාවත්, භණ්ඩුක උපාසකට පැවිදි උපසම්පදා දෙකම ලබා දී අනතුරුව දේවානම්පියතිස්ස මහරජතුමාගේ සොහොයුරු අරිට්ඨකුමරුන් ඇතුළු රාජකීයයන් පැවිදි උපසම්පදා කොට ශ්‍රී ලංකාද්වීපයෙහි සම්බුද්ධ ශාසනය පිහිටුවීය.
දුම්කොල වගාවට,පාරේ තාර දෑමීමට,වතු වගාවට,වෑසිකිලිවල අපද්‍රවය ඉවත්කිරීමට මෙන්ම හොරෙන් ඔරුවෙන් පෑමිණ මෙරට පදිOචි වූ දමිලයිණි,තොප කෑමතිනම් ඒකිය රටක් තුළ පවතින නීතියට අනුව ජීවත් වෙයව්,වෙනම රටක් අවශයනම් තොපේ හාම්පුතාල වෙච්ච ලන්දේසි සහ ඉOග්රීසින්ගෙන් වෙනම රටක් ඉල්ලගනිව්,මා දන්නා තරමින් පෘතුගීසි උබලව මෙහෙට ගෙනාවෙ නෑහෑ ඒත් උන් එනකොට මේ රටේ 98% සිOහල බෞද්ධ.
දුටුගැමුණු පරපුර
දුටුගැමුණු රජු මාස හතරක සටනකින් විනාශ කරන ලද එළාර මුන් ට අමතක වෙලා ඇති
Yes,Sinha le,Ps note that Elara is born as a Sinhalese and he’s ruling the country,allowing the separatists to act their own.
අඩා පෝඩා තමිල්නාඩු ඩා……ඉලංකෙයි සිංහලයාගෙ ඩා,,ඒ කියන්නෙ ඉලංකෙයි එමදු ඩා…. අන්ඩර දෙමල වලින්.කිව්වෙ මෙච්චර කල් මුන්ට කොච්චර කිව්වත් සිංහලෙන් කියපු දෙයක් නිසා තේරැනේ නැද්ද කියල හිතුනු නිසා…
Go to the thamil nadu ..
This is sri lanka..this is the country of sinhales…our old sinhales people protecected this country from yours nation and other foreign nations for us…we also protect this country from enamies like you and hambayan to save our religion,nation. Don’t think all sinhala people like u.n.ps and ranil wickramasungha..they are smalle mistack of sinhala nation.
යාපනයේ සහ වන්නියේ ජීවත් වූ දෙමළ ජනතාව අතීතයේ දී හැඳින්වූයේ මලබාර් වැසියන් ලෙසටයි. ඔවුහු යාපනයේ දෙමල ජනතාව ලෙසට ස්ථාපිත කෙරෙනුයේ ඉංග්‍රීසීන්ගේ පාලන සමයේදීය. යාපනෙයේ මාලබාර් වැසියන්ට පොදු වූ තේසවලාමෙයි නීතිය යටතේ ද ඔවුන් හඳුන්වන ලද්දේ මලබාරයන් ලෙසටයි. එම තත්ත්වය තුළ යාපනයේ ජීවත්ව සිටින දෙමල ජනතාවට වසර දෙසිය පණහක පමණ ඉතිහාසයක් හිමිය. ඔවුහු වරින් වර මලබාරයෙන් සංක්‍රමණය වෙමින් ලංකාවේ පදිංචියට පත් වී තිබේ. යාපනයේ වත්මන් මහ ඇමතිවරයා වන විග්නේශවරන් ද මලබාර වැසියෙකු ගේ මුණුපුරෙකි. සම්බන්ධන්ද එසේය. ප්රභාකරන්ද එසේය. ඔවුන්ගේ පරම්පරා පැටිකිරිය සලකා බලන කල්හි. දකුණු ඉන්දීය සම්භවයක් සහිත කල්ලතෝනින් ලෙසට හැඳින්විය හැකිය.
ඉංග්‍රීසි පාලන සමය අවස්ථාවේදී දහනවවන සියවස අවසාන භාගයේදී නැවතත් සිංහලයන් බේකරි කර්මාන්තකරුවන් ගඩොල් පෝරණුකරුවන් කම්මල්කරුවන් වශයෙන් යාපනයේ පදංචියට ගිය බව පැවසේ. කන්කසන්තුරේ සිමෙන්ති කම්හල ආරම්භ කළ පසුද එසේ පදිංචියට ගිය සිංහල පිරිස විශාලය. නල්ලුර්, ජාවාකච්ෙච්රිය, කන්කසන්තුරේ ආදී තැන්වල සිංහලයන් ගේ ගම්බිම් පැතිර පැවතුණි. නවසිය අසූව දශකයේදී නල්ලුර්වල නිවාස යොජනා ක්‍රමයක් සකස් කර දී සිංහලයන් නැවත පදිංචි කිරීමට සලස්වා ඇත. 1981 වන විට සිංහලයන් 7615 ක් යාපනයේ ද ජීවත්ව සිට ඇත. යාපනය කිලිනොච්චිය මන්නාරම සහ වවුනියාව යන දිස්ත්‍රික්ක හතරේම 1981 වර්ෂය වන විට සිංහල ජනගහනය 60530 ක් වූ බව පෙනේ. මේ අලුත් ජනගහන තත්ත්වය වර්ධනය වූයේ බ්‍රිතාන්‍ය පාලන සමයෙන් පසුව ඇතිවූ යම් යම් ප්‍රතිසංස්කරණ නිසාවෙනි. එහෙත් අසූව දශකයේ ඇතිවූ දෙමල ජාතිවාදී කලබල නිසා උතුරෙන් සිංහලයන් නැවතත් පළවා හරින ලදහ. වර්තමානය වන විට උතුරේ සමස්ත සිංහල ජනගහනය විසිදාහකට අඩුය. මේ සංඛ්‍යාවෙන් වැඩිම පිරිසක් ජීවත් වන්නේ මුලතිව් සහ වවුනියා දිස්ත්‍රික්කයන් තුළය.
“සිංහල ජාතිය වෙනුවෙන් දිවි පුදන්නට මම සැරසී සිටිමි.”
“මගේරට, මගේ ජාතිය, මගේ ආගම, මගේ භාෂාව කියා වටිනා රත්න හතරක් මට තියෙනවා. ඒ රත්න හතර ආරක්ෂා කර ගැනීම මගේ යුතුකමයි.”
ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා
සිංහලයිනි,සිංහ වීර්ය්යෙයන් ක්‍රියා කරණු“
“ බුද්ධාගම ආරක්ෂා කරන්ට උපන් ජාතිය සිංහල ජාතියයි.
Mama suwadhinayi. Rata unath dennnan. mage madapu kamisa thuna naha. Hole eka witharyi.