කළුතර මනාප මෙන්න.. අජිත් පී. පෙරේරා පරාදයි.. සරල විදුර පොහොට්ටුවේ මුලටම..

August 7, 2020 at 1:20 pm | lanka C news
කළුතර මනාප මෙන්න.. අජිත් පී. පෙරේරා පරාදයි.. සරල විදුර පොහොට්ටුවේ මුලටම..

කළුතර දිස්ත්‍රික්කයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන 08ක් දිනා ගෙන ඇති අතර සමගි ජන බලවේගය ආසන 02ක් දිනාගෙන තිබේ

සමගති ජන බලවේගයේ ප‍්‍රබලයෙකු වන අජිත් පෙරේරා මෙවර පරාජයට පත්ව තිබේ.

මැතිවරණ කොමිසම විසින් නිකුත් කර ඇති මනාප ලැයිස්තුව මෙසේය.

SLPP

  1. විදුර වික්‍රමනායක 147,958
  2. රෝහිත අබේගුණවර්ධන 147,472
  3. සංජීව එදිරිමාන්න 105,973
  4. පියල් නිශාන්ත 103,904
  5. ජයන්ත සමරවීර 100,386
  6. අනුප පස්කුවල් 97,777
  7. ලලිත් එල්ලාවල 76,705
  8. මහින්ද සමරසිංහ 58,514

SLB

  1. රාජිත සේනාරත්න 77,476
  2. කුමාර වෙල්ගම 77,083

 

6,613 views
Main News