කවුරු පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වුවත් අගමැති රනිල්මයි.. – ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඔළුවෙන් හිටුවයි..

January 21, 2017 at 9:20 am | lanka C news
කවුරු පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වුවත් අගමැති රනිල්මයි.. – ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඔළුවෙන් හිටුවයි..

පාර්ලිමේන්තුවේ බහුතරය කවුරු පෙන්වුවත් අගමැති ලෙස පත් කරන්නේ ජනාධිපති කැමති පුද්ගලයා බව සන්ධාන මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

2015 ජනවාරියේ ජනාධිපතිවරයණ ජයගත් සැනින් සුළුතරයක් තිබූ රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ලෙස පත් කිරීම ඊට උදාහරණයක් බවද ඇමතිවරයා පෙන්වා දෙයි.

ඔහු මෙසේ කියා සිටියේ ජාඇල ප‍්‍රදේශයෙදී පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

0 views

3 Comments to “කවුරු පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වුවත් අගමැති රනිල්මයි.. – ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඔළුවෙන් හිටුවයි..”

  1. Chapa says:

    This statement made by him is bitter truth and only the president can decide who the prime minister is? So it is responsible for the JO to gather around our president to form our own government ,

  2. raymond says:

    හා හා එහෙම කියන්න එපා සුමනදස කියනව මර්තු 31 සජිත් අගමෑති වෙනවලු

Main News