කොරෝනා ක‍්‍රමවේදය අත්හිටුවයි.. සියළු පාසැල් සාමාන්‍ය පරිදි විවෘත කෙරේ..

August 21, 2020 at 8:02 am | lanka C news
කොරෝනා ක‍්‍රමවේදය අත්හිටුවයි.. සියළු පාසැල් සාමාන්‍ය පරිදි විවෘත කෙරේ..

කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් රට පුරා පාසල් සඳහා ක්‍රියාත්මක කරන ලද වැඩපිළිවෙළ අත්හිටුවීමට තීරණය කර තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ඊයේ දිනයේ සියලු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුනට දැනුම් දී ඇත්තේ සියලුම පාසල් එළඹෙන මස 01 වනදා සිට සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන ලෙසයි.

ඒ අනුව පෙරවරු 7.30 සිට පස්වරු 1.30 දක්වා පමණක් නියමිත කාලසටහන අනුව පාසල් කටයුතු පවත්වන ලෙසද ඔහු උපදෙස් දී ඇත.

කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් ඇතැම් පන්ති මේ වනවිට පස්වරු 3.30 දක්වා පන්ති පැවැත්වෙමින් තිබේ.

48,231 views

3 Comments to “කොරෝනා ක‍්‍රමවේදය අත්හිටුවයි.. සියළු පාසැල් සාමාන්‍ය පරිදි විවෘත කෙරේ..”

  1. වයිරස් මුදියන්සේලාගේ කෝවිඩ් says:

    තව දුරටත් සාමාන්‍යය ජනතාව මාස්ක් පැලැඳිය යුතුයිද ?

  2. kamal says:

    Modi education has two aspects first one skill education and second one sasthriya you know. But i say school should be both education. as example mason and hindi lanuage with bgawath githikawa or Buddhist discourses. but you love your teacher Kamal. he says you close school if you cannot give primary skills education or silpa as carpenter example.

    • බ්‍රාහ්මණ පුක්කුසාති says:

      උඹට නම් තියෙන්නෙ එසේ මෙසේ ගායක් නෙවෙයි