19 අහෝසිය ස්ථිරයි.. 20 ගැසට් පත‍්‍රය මුද‍්‍රණයේ..

September 3, 2020 at 8:40 am | lanka C news
19 අහෝසිය ස්ථිරයි.. 20 ගැසට් පත‍්‍රය මුද‍්‍රණයේ..

20 ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත රජයේ මුද්‍රණාලය විසින් අද දිනයේ ප්‍රකාශයට පත් කරන බව රජයේ මුද‍්‍රණාලාධිපතිනිය සදහන් කරයි.

ඒ සඳහා කැබිනට් මණ්ඩලය අනුමැතිය ලැබී තිබේ.

නීතිපතිවරයා විසින් දැනුම් දී තිබුණේ මෙය සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් අනවශ්‍ය බවත් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයක් ප්‍රමාණවත් බවත්ය.

19 වන සංශෝධනයේ වගන්තිය විශාල ප්‍රමාණයක් මෙමගින් අහෝසි කිරීමට නියමිතය.

25,199 views

12 Comments to “19 අහෝසිය ස්ථිරයි.. 20 ගැසට් පත‍්‍රය මුද‍්‍රණයේ..”

  1. yvonne- chula says:

    next bring the new constitution asap before december

  2. chamath says:

    ඔන්න සර්ට දැන් කාගෙන්වත් බාදාවක් නෑ

  3. 77 UNP says:

    ආණ්ඩුව කටයුතු කල යුත්තේ ජනවරමට අනුව මිස විපක්‍ෂයේ හිපාටුවන්ගේ අදහස්වලට අනුකුලව නොවේ. ජන්ධිපතිගේ බලතල අගමැතිට හෝ කතානායකට පවරා අවුල් ජාලයක් නිර්මනයකිරීම ජනතාවට බලය පැවරීමක් ලෙස කියවන අපතයෝ ජනාධිපති සෘජුවම ජනතාවගේ චන්දයෙන් පත්වූ බව හිතාමතාම අමතක කරති. ඒ කුහක කමයි.

  4. වස්කෝ says:

    70 අත නොතියයි….85.2 නැවත ජනතාවට දෙන්නේ නැත. මීට වස්කෝද ගාමා – නීති ලේකම්

  5. Jeewanee Kariyawasam , chilaw says:

    rajapakse regime lead again sri lanka , this time whould be forever , stupid people votes give value to black era . Now ready for die

    • KK says:

      You are a so stupid slave. People died in your era. Your government let terrorists kill them. Rights to live is the most important point for people. But your 100% democracy did not give that rights to the people. So what is the point of your 100% democracy? Be practical, use your brain. Don’t be a slave.

  6. රජරට බයියා says:

    ජයශ්‍ අතිගරු ජනාධිපති තුමනි, ගරු අගමැති තුමනි ! මෙහෙම තමයි වැඩකරන්න ඕනෑ.

    අපිටත් මේ රජයේ කර්‍යභාරයේ කොටස්කරුවෝ වන්නට අවස්ථාව ලබාදෙන්න. UNP පලිගැනීමට ලක් වූ අපට සාධාරණය ඉටුකරන්න එජන්සියට උපදෙස් දෙන්න.

  7. ලපයා says:

    ඉවරයි ඔක්කොම ඉවරයි. මුලු ලෝකෙම කැලබිලා මේ ආන්ඩුව ආවත් හරි….

    • kk says:

      ඇත්ත. මෙතැන් සිට ලංකාවට ඇඟිලි ගහන්න බැරිවෙන නිසා මුළු ලෝකයම කැළඹිලා.

    • හැක හැක says:

      ලපයා හරි,ලෝකෙ රටේ මිනිස්සු කොච්චර කැළඹිලාද කිව්වොත් උන්ට හුස්ම ගන්ඩත් අමතක වෙලා, ලංකාව දිහාම බලාගන ඉන්නවාලු,ඊලඟට මොකද වෙන්නෙ කියල .

Main News