හන්තානේ ඉඩම මගේ.. එනිසා මා එලි පෙහෙලි කලා.. මීටර 3000ට වඩා උසින් ඇති බව ඇත්තයි..- කිරිඇල්ල

September 3, 2020 at 2:10 pm | lanka C news
හන්තානේ ඉඩම මගේ.. එනිසා මා එලි පෙහෙලි කලා.. මීටර 3000ට වඩා උසින් ඇති බව ඇත්තයි..- කිරිඇල්ල

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්‍ෂමන් කිරිඇල්ල මහතා විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

මාධ්‍ය නිවේදනයයි. – හන්තාන ඉඩම පෞද්ගලික අයිතිය ඇති ඉඩමකි.

පසුගිය දිනවල විවිධ මාධ්‍ය හරහා මාගේ පවුලට අයිතිය ඇති හන්තාන ඉඩම පිළිබදව විවිධ සාවද්‍ය තොරතුරු ප‍්‍රචාරය කර ඇත. එම පුවතට අදාල අක්කර 8 ක ඉඩම් කොටස මීට වසර 30 කට පෙර 1990 නොවැම්බර් මස 30 වන දින පමුණුව පදිංචි ඉඩම් හිමි වැවිලිකරු අංදිරිස් ජයසිංහ යන අයගෙන් මා විසින් සින්නක්කරව මිළදීගත් ඉඩමකි.

මෙම ඉඩම අවම වශයෙන් 1947 වර්ෂයේ සිට පෞද්ගලික අයිතිකරුවන්ට හිමිවූ බව ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ ලේඛණවල පැහැදිලිව සදහන්වේ. තවද අපගේ අයිතිය ප‍්‍රාදේශීය සභාවේද ලියාපදිංචිවී ඇත. අදාල පුවතට අයත් හන්තාන ඉඩම රජයට අයත් ඉඩමක් නොවේ.

මෙම ඉඩම හන්තාන රක්‍ෂිතයට අදාලව පනවා ඇති රෙගුලාසි අනුව මුහුදු මට්ටමේ සිට අඩි 3000 කට ඉහලින් පිහිටා ඇති බව මා පිළිගන්නා අතර. හන්තාන සුරුකීමේ නීති රීති අනුව හන්තාන රක්‍ෂිත කළාපයේ ගොඩනැගිලි ඉදිකිරීම් තහනම් වුවද, ඉඩමේ හිමිකරුවන් හට හන්තාන සුරැුකීමේ කමිටුවේ නිර්දේශයට යටත්ව තම ඉඩම්හි කාබනික වගා කටයුතු සිදුකිරීමට අයිතිය ඇත. ඒ සදහා මේ වනවිටත් හන්තාන සුරුකීමේ කමිටුව වෙතින් කාබනික වගා කටයුතු සදහා අනුමැතිය අයදුම්කර ඇත.

නව රජය පත්වීමෙන් පසු වගා කටයුතු පිළිබදව රට තුල ඇති කල උද්යෝගයත් සමග මා හට අයත්, මීට පෙර තේ හා ගම්මිරිස් වගාකර තිබූ, හන්තාන ඉඩමට ඇතුළුවීමට තිබූ අපහසුතාවය හේතුකොටගෙන, ඉඩමෙහි යම් යම් කොටස්වල උසට වැවී තිබූ තණ කොළ පමණක්, ඉතා වගකීමෙන් හා සැළකිල්ලෙන් අඩු කරන ලදී. ඉඩමෙහි හිමිකරු වශයෙන් ඒ සදහා මා හට අයිතියක් ඇත.

පරිසරයට ආදරය කරන ශී‍්‍ර ලාංකිකයකු වශයෙන් මාගේ මෙම පෞද්ගලික ඉඩමෙහි කිසිදු ගස් කැපීමක් හෝ කිසිදු පරිසර හානියක් සිදුවී නොමැති බව ඉතා වගකීමෙන් යුතුව ප‍්‍රකාශ කරමි. හන්තාන රක්‍ෂිතය පිළිබද රෙගුලාසි ඇතුලත් ගැසට් පත‍්‍රයේ පිටපතක් මා විසින් මහනුවර පොලිසිය වෙතද ලබාදී ඇත.

පටු දේශපාලන වාසි උදෙසා, විවිධ පාර්ශවයන් විසින් නොයෙක් මාධ්‍ය හරහා මාගේ සහ පවුලේ කීර්තිනාමයට හානි වන ලෙස මෙවැනි අසත්‍ය පුවත් ප‍්‍රචාරය කිරීම පිළිබදව මාගේ කණගාටුව ප‍්‍රකාශ කරමි.

ස්තූතියි,
මෙයට විශ්වාසී,

අධිනීතීඥ ලක්‍ෂ්මන් කිරිඇල්ල
මහනුවර දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ති‍්‍ර,
ශි‍්‍ර ලංකා පාර්ලිමේන්තුවේ විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක

66,927 views

27 Comments to “හන්තානේ ඉඩම මගේ.. එනිසා මා එලි පෙහෙලි කලා.. මීටර 3000ට වඩා උසින් ඇති බව ඇත්තයි..- කිරිඇල්ල”

  1. පොඩි රාජා කිතුල්ගල says:

    ගල්, පස්, වැලි , ගස් , කප්පම් , කුඩු , කසිප්පු , එතනෝල් , හොර අරක්කු , ගණිකා වැනි අනීතික business කරන්නන්ගේ 2/3 පිරිස මැදමුලනේ ඉදුල් භක්ෂකයෝ ; … 2/3 බලයක් දීල දැන්නම් අහවල් කතා ද

    • Angoda Buva says:

      මූ මේ සිරිකොතේ වලං හෝදන එකෙක්ද ?

      මන්ද බුද්ධික සජියාගෙ පුක ලෙව කන එකෙක්ද…?

      එහෙම නැත්තනම් 6 න් දෙකට බැස්ස රතු අලි පැටියන්ගෙ බෙටි කන එකෙක්ද…?

      කියල දැනගන්න පුලුවන්ද ?

    • kamal says:

      පදනමක් නැතිව මිනිසුන්ට ගරහන්නා වසලයෙක් බව නොදනීද ??

    • saji says:

      adi 3000ta ihalin thiyena rakshita bhumiyakin metharam visala idamak sinnakkara gaththe anawasarayen allagena siti wenath ayakugen bawa mohu pili aragena thiyenne. ehema karala tiyenne 1990 di desapalan balaya pavichchi karala. lajja naethi me naaki parayata hena gahapan.

  2. පුංචි මැණිකේ says:

    මූ දේශපාලනයට 80 ගණන් වල. ඒ දවස් වල හොරකම් කරපු සල්ලිවලින් ගත්තු ඉඩමක්

  3. Malvathu Asgiri Girigoris says:

    මූ තමයි ලංකාවේ දැනට ජිවත්ව ඉන්න ලොකුම හොරා.

  4. ගමරාල says:

    මූ තමයි ලංකාවේ දැනට ජිවත්ව ඉන්න ලොකුම හොරා…..

  5. baya wechchpara seka nethi karanna gihin.. okkoma wancha karapu vidiya kiyalama thiyenawa.. mole pawichchi karala kiyawana hemoma..

  6. හී හී හී says:

    මූ බණ්ඩාරගම පැත්තේ. ප්‍රනාන්දු ද කොහෙද. කිරිඅල්ල නම ගත්තා ඡන්දේ ඉල්ලන්න. ගැනී, දුව, මූ ඔක්කොම පට්ට හොරු.

    • ඊරි යකා says:

      මූ ගෑනිගේ වාසගම ගත්තේ ගොවිගම කියාපෙන්නන්න, මූ බන්ඩාරගම ප්‍රනාන්දු වාසගම තියෙන්නේ “හින්න” කුලේ අයට,
      මූත් පේඩිගේ රණසින්හ වගේ කොලේ වහලා ගහනවා, අනේ අම්මපා!

  7. Dilini says:

    Bandaragama indan hanthane idam gaththe kohomada ha kiyapanko balanna ekath. Amathikale hatharawaran gahala ganige namata gaththa neda pal horo?

  8. මූ හොරා. says:

    මූ හොරා.

  9. kariella says:

    ඇල්ලට ඇති වට දෙක නැතිකර ගැනීමට සැරසෙයි

  10. ලොකු හොරා...! says:

    මූ තමයි ලංකාවේ දැනට ජිවත්ව ඉන්න ලොකුම හොරා…!

    ඕකව එල්ලපියව්…!

Main News