රට බේරාගත්තේ ද්විත්ව පුරවැසියන්.. රට විනාශ කලේ පූර්ණ ශ‍්‍රී ලාංකිකයන්..- මහින්ද පතිරණ

September 13, 2020 at 10:32 pm | lanka C news
රට බේරාගත්තේ ද්විත්ව පුරවැසියන්.. රට විනාශ කලේ පූර්ණ ශ‍්‍රී ලාංකිකයන්..- මහින්ද පතිරණ

ද්විත්ව පුරවැසියන් නොවන්නට ද ශ්‍රී ලංකාව රටවල් දෙකක් බව පුවත්පත් මණ්ඩලයේ සභාපති කතිකාචාර්ය මහින්ද පතිරණ මහතා සඳහන් කරයි.

රට විනාශ කර සියලුම දෙනා පූර්ණ ශ්‍රී ලාංකිකයන් බවත් ඔහු විසින් තබන ලද ෆේස්බුක් සටහනක දැක්වේ.

යුද්ධය මෙහෙයවූ ගෝඨාභය රාජපක්ෂ මහතා ද්විත්ව පුරවැසිකම බවත් යුද්ධය අවසන් කිරීමට යටිතල පහසුකම් සැපයූ සහ ජාත්‍යන්තර සහාය ලබාගත් බැසිල් රාජපක්ෂ මහතාද ද්විත්ව පුරවැසියෙකු බවත් එම සටහනේ දැක්වෙයි.

47,191 views