රට බේරාගත්තේ ද්විත්ව පුරවැසියන්.. රට විනාශ කලේ පූර්ණ ශ‍්‍රී ලාංකිකයන්..- මහින්ද පතිරණ

September 13, 2020 at 10:32 pm | lanka C news
රට බේරාගත්තේ ද්විත්ව පුරවැසියන්.. රට විනාශ කලේ පූර්ණ ශ‍්‍රී ලාංකිකයන්..- මහින්ද පතිරණ

ද්විත්ව පුරවැසියන් නොවන්නට ද ශ්‍රී ලංකාව රටවල් දෙකක් බව පුවත්පත් මණ්ඩලයේ සභාපති කතිකාචාර්ය මහින්ද පතිරණ මහතා සඳහන් කරයි.

රට විනාශ කර සියලුම දෙනා පූර්ණ ශ්‍රී ලාංකිකයන් බවත් ඔහු විසින් තබන ලද ෆේස්බුක් සටහනක දැක්වේ.

යුද්ධය මෙහෙයවූ ගෝඨාභය රාජපක්ෂ මහතා ද්විත්ව පුරවැසිකම බවත් යුද්ධය අවසන් කිරීමට යටිතල පහසුකම් සැපයූ සහ ජාත්‍යන්තර සහාය ලබාගත් බැසිල් රාජපක්ෂ මහතාද ද්විත්ව පුරවැසියෙකු බවත් එම සටහනේ දැක්වෙයි.

44,611 views

26 Comments to “රට බේරාගත්තේ ද්විත්ව පුරවැසියන්.. රට විනාශ කලේ පූර්ණ ශ‍්‍රී ලාංකිකයන්..- මහින්ද පතිරණ”

    • වයි දිස් කොලවෙරි says:

      Exactly.
      ලංකාවට එරෙහිව යුද්ධ ප්‍රකාශ කරපු ප්‍රභාකරන් මහතා ශ්‍රීලාංකික පුරවැසි.
      කැරලි 2ක් ගහලා 90,000ක් ජීවිත නැති කරපු විජේවීර මහතා ශ්‍රීලාංකික පුරවැසි.

      • " බළලා නොකාපු මීයා " කල වැඩය says:

        උපමාව….
        ගමනක් යමින් සිටි මීයාට ද, බළලාට ද ගඟක් හමු විය. ගඟෙන් එතෙර වීමට මඟක් නොවූ මීයා ද බළලා ද ලොකු අලයක් සොයාගෙන එය හාරා ඔරුවක් තනා ගත්හ. අලයෙන් හදා ගත් ඔරුවෙන් එතෙර යමින් සිටි මීයාට අතරමග දී කුසගිනි දැනුණි. මීයා ඔරුවෙන් ටිකක් කෑවේය. බළලා මීයාට එරෙහි විය. ඔරුව කෑමෙන් සිදුවන විපත බළලා විසින් මීයාට කියා දුන්නේය. එහෙත් කුසගිනි දැනෙන වාරයක් පාසා මීයා ඔරුව කන්නට විය. ගඟ මැදට යන විට ඔරුව හිල් විය. ඔරුව කෑ මීයා ද එසේ නොකළ සහ ඊට එරෙහි වූ බළලා ද යන දෙදෙනාම ගඟෙහි ගිලී මළහ.

        විල්පත්තුව ජාතික වනෝද්‍යාන විනාශය හේතුවෙන් පාරිසරික මෙන්ම සමාජ අර්බුද ද රැසක් උද්ගතවී ඇත.
        වැලි, පස් කැපීම, ගල්කොරි පවත්වා ගෙන යෑම, දැව සංහාරය, රජයේ ඉඩම් අල්ලා ගැනීම, රක්‍ෂිත ඇතුළත හෝටල්, අවන්හල් නිවාඩු නිකේතන තැනීම, රාජ්‍ය වතුයායවල් හිතවතුන්ට බෙදා දෙමින් මධ්‍යම කඳුකර පරිසර පද්ධති අනතුරට ලක්කිරීම, කසළ, පොලිතීන්, ප්ලාස්ටික් අවිධිමත් ලෙස බැහැර කිරීම, වන සත්ත්ව දඩයම, රක්‍ෂිතවල කංසා වගා කිරීම, තෙත් බිම් හා වගුරු බිම් ගොඩකිරීම යනාදී නොයෙක් ක්‍ෂේත්‍ර ඔස්සේ මෙසේ රටේ පරිසර විනාශයේ අක්මුල් විහිද යයි..!

    • අඩුමගනනේ ද්විත්ව පුරවැසියෝ රටේ ආර්ථිකයට කොපමණ විදේශ විනිමය ප්‍රමාණයක් සපයනවාද කියලවත් මේ උන්ට විරුද්ධව කථා කරනවුන් දන්නවාද. සියලුම ද්විත්ව පුරවැසියන් පලවෙනි ලෝකයේ රටවල හොද රැකියා කරමින් මුදල් උපයන කොටසකි. ඔවුන් අඩුමවශයෙන් වසරකට වරක්වත් පවුල් පිටින්ම ලංකාවට පැමිනෙන විට කොපමණ මුදලක් මෙරටට රැගෙන එනවාද කියා හිතන්න. ඔවුන්ගේ පුරවැසි අයිතීන් උදුරා ගැනීම ඉතා අසාධාරණ දෙයකි.

      • Nish says:

        එහෙම ගත්තොත් ලන්කාවට වැඩිම ආදායම් ගේන්නේ තේ දලු කඩන කෙල්ලොයි, ගාමන්ට් කෙල්ලොයි. උන් අරක දියව් මේක දියව් කියනවද ඔය වගේ?

  1. US Marine man says:

    It’s so proud to be a US marine.

  2. kdtv says:

    කතාව ලස්සන නිසා යතාර්තය වැහෙනවා..
    එතකොට මහින්ද, ෆොන්සේකා, ජගත් ඩයස්, කමල්, ශවේන්ද,
    රතන හාමුදුරුවෝ ( දැන් මත නෑ ), මානෙල් මල් ව්‍යාපාරය( මතක නෑ ), හසලක ගාමිනී, තව ගින්ගාකේ ගොඩබන්ඩා, පුරන් අප්පු, වාරියපොල හිමි, ජාතික සටනේ නායකයෝ.
    එතකොට ඔය සාන් වැදී ඊලාම් සටනේ හිටිය ලක්ශ ගානත් මතක් කරගන්න

  3. RICHMOND PEIRIS says:

    We need both single and dual citizens to protect and develop the country. I’m a dual citizen and when I visit SL I spend a pretty good amount of money because that money goes to our economy.

  4. saman says:

    ඔබතුමා ඉතාම නිවරදි. දැන්වත් අපි අපෙ වැරදි හද ගමු. සියලුම තනතුරු ද්ත්ව පුරවැසියන්ට පමනක්ම දෙන විදිහට විවස්ථාව වෙනස් කරමු.

  5. පොල්ගහවෙල says:

    එතකොට 20 මොකාද හැදුව ???????????????????????????????? මුන්ට පිස්සු .විල්පතුව . හන්තාන . පුත්තලම ,සිංහරාජය , හම්බන්තොට ………………
    මේවා කපපු කෙනකුත් නැ .20 හදපු එකකුත් නැ .චන්දේ දුන්න එකකුත් මුන්ට කඩේ ගියපු එඋනුත් නැ . පොනයෝ බලාපිය මොකද කරන්නේ මුන් කියලා

  6. Aurora says:

    ද්විත්ව පුරවැසියකු හට මන්ත්‍රී, ජනාධිපති වෙන්න බැහැ කියන 19 ව්‍යවස්ථාව බටහිර සහ යහපාලන කුමන්ත්‍රණයක්. බටහිර රටවල් වල ද්විත්ව පුරවැසි භාවය තියෙන උන්ට ගැති එකෙකුගේවත් එරට පුරවැසි භාවය උන් කවදාවත් එලියට දුන්නෙත් නැහැ, දෙන්නෙත් නැහැ. මේ උගුලෙන් ගැලවෙන්න ඕන.

  7. Chamindask says:

    Me wage aya University Lecturers widihata recruit karapu ayat palamuwa Madu waligayen talanna one.

  8. lotus says:

    රට ගොඩ නැගීමට රණවිරුවන් සිටි.

    ඔබ වැනි මයික් පාලලා අවශය වන්නේ, චන්ද කාලෙට වේදිකාවල පාලු කැපීමට පමණි.

    එනිසා දැන් දෙන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන ඉන්න. ඔබට කොරන්න සුදුසුකම් ඇති භූමිකාවක් දැනට නැත.

    ඊළඟ චන්දයේ වේදිකාවේදී මුණ ගැසෙමු….!!!

  9. Sun says:

    When people have duality they can run away at any time like the bank looters . Common men do not know much about the legal and logical issues well.

Main News