අතවුල්ලාට ඇමතිකමක්..?

September 21, 2020 at 3:50 pm | lanka C news
අතවුල්ලාට ඇමතිකමක්..?

ඒ.එල්.එම්. ආතවුල්ලා මහතාට ඇමැති ධුරයක් හිමි වෙන බවට තොරතුරු පැතිර යමින් ඇත.

20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සම්මත වීමෙන් පසුව ඔහුට මෙම ඇමැති ධුරය ලැබීමට නියමිතව ඇතැයිද ඔහුගේ සමීප ආධාරකරුවන් සදහන් කරයි.

පසුගිය මහ මැතිවරණයේදී ඔහු ජාතික කොංග‍්‍රසය නියෝජනය කරමින් අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු තේරී පත්විය.

ඔහු වත්මන් රජයට සහාය දක්වමින් සිටී.

33,199 views

2 Comments to “අතවුල්ලාට ඇමතිකමක්..?”

  1. Moulavi says:

    පිස්සුද???? පිටි පස්ස දොරෙන් මුස්ලිම්ලා ගෙන්නද යන්නේ? මුංව විස්වාස කරන්න එපා තඹ දොයිතුවකටවත්. හකිමයායි බඩ්ටුටීනයයි පාස්කු දින සූකර සන්නියට වගකිවයුතුයි. දෙවනගල මුස්ලිම් ආක්‍රමනිකයන් පන්නලා දාන්න.

  2. Hichchi kolla says:

    රෙස්පෙක්ට් ස’