විමල් යලි රිමාන්ඩ් කරද්දී උසාවිය තුලත් විරෝධතා.. පුද්ගලයෙක් අත්අඩංගුවට..

January 24, 2017 at 12:00 pm | lanka C news
විමල් යලි රිමාන්ඩ් කරද්දී උසාවිය තුලත් විරෝධතා.. පුද්ගලයෙක් අත්අඩංගුවට..

පාර්ලිමේන්තු මන්ත‍්‍රි විමල් වීරවංශ මහතා අද දිනයේ යලි අධිකරණයට ඉදිරිපත් කල අවස්ථාවේදී අධිකරණය තුල කෑ ගැසූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එම පුද්ගලයා විසින් පවසා ඇත්තේ අදාල චෝදනාවන්ට වැරදිකරුවන් වන්නේ එකල සංස්ථා සභාපති ආශු මාරසිංහ හා නියෝජ්‍ය ඇමති ලසන්ත අලගියවන්න බවයි.

0 views
Main News