මෛත‍්‍රි ජනාධිපති වී හොදක් කරයි කියා හිතුවේ.. ඒත් ලැජ්ජයි..- ඩඩ්ලි

September 28, 2020 at 2:10 pm | lanka C news
මෛත‍්‍රි ජනාධිපති වී හොදක් කරයි කියා හිතුවේ.. ඒත් ලැජ්ජයි..- ඩඩ්ලි

තම සහෝදරයා වන මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති වීමෙන් පසු රටට යහපතක් කරනු ඇතැයි තමන් සිතුවද ඔහු සමඟ එකතු වී සිටි එක්සත් ජාතික පක්ෂ නිසා එසේ කළ නොහැකි වූ බව මෙරට ‍ප‍්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු වන ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.

එම ආණ්ඩුවේ සිදුවූ දෑ ලැජ්ජාවට කාරණයක් බව ද පැවසූ ඔහු තමන් තම සහෝදරයාට රටට යහපතක් කිරීමට උවමනාවක් තිබුන බවද සඳහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ ජනප්‍රිය අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමිනි.

58,239 views

10 Comments to “මෛත‍්‍රි ජනාධිපති වී හොදක් කරයි කියා හිතුවේ.. ඒත් ලැජ්ජයි..- ඩඩ්ලි”

  1. Sam says:

    Unp nethnam ohege malli thawamath nikamma amathiyek witharayi. Eaka putuwe passa thibbe UNP nisayi.

  2. gamarala says:

    මේ යකා හාල් ටික හංගගෙන දැන් උපාසක වෙන්න හදනවා මුන් ඔක්කොම එකයි

  3. kkuruwita says:

    රජවෙන්න හිතල පක්ෂය, යාලුවෝ පවාදීල ගිහින් අන්තිමට රජා බලුවුනා. රට විනාශවුනා . ජීවිත නැතිවුනා , හොරු මගුල් කෑවා. එච්චරයි.

  4. Hora malli Dudliyath, thrasthawadi isos lata saha Saharanta udaw karapu Maithri aiyata weda waradinakota kelinda yanawanam, Maithrige thathwe bhayanaka weganai enne. Mahinda yaluwatawath beraganda bariwei Maithriyawa meparanam.

  5. මැදමුලනෙ මුත්තා says:

    තාත්තා එක්ක තරහවෙලා කුඹුර ගිනි තියාපු එකාගෙන් වෙන මොනවද බලාපොරොත්තු වෙන්න පුළුවන්.
    පැජටි පාරේ ගෙදරම කෝටි ගානක් වටිනවනේ. එහෙම නැතිව පුළුවන්ද නුනුවරඑළියෙ, උනවටුනෙ ඉඩමි අල්ලගන්න.

  6. sira says:

    අයියාට මේ රජ ගේ මල්ලි හදලා ඒ ගෙවත් නැ තව හරි හැටටියට තියාලා කොහොමද මේ සිංදුව….. !!!!

  7. gramaya says:

    පාස්කු බොම්බේ ගැන දැන ගෙන නොදැන වගේ සිංගප්පුරු ගිහිල්ල කරපු පාපයට ඔය අපතය කවද හරි පනුවෝ දාල මැරෙන්නේ.

  8. Elakiri.com says:

    This guy think that he is smart.. blame about old goverment and praise about new government. All thieves and political thugs behind him..he knows that MR support him. Honestly seems Gota has real issue with old gang

    • sunimal says:

      අහිංසක මිනිසුන්ගේ මුදල් ගසා කන/කෑ කැසිනෝ කාරයෙක් රට හදන හැටි කතා කරනවා ..අහිංසක ගොවියන්ගේ හාල් කුණු කොල්ලයට අරන් පෝසතෙක්වූ හිටපු දේශද්‍රෝහී සිරිසේනගේ මල්ලි ගැන කවර කතාද ?

  9. Open mind says:

    ආරය පරිසරය දෙකේම ලක්ෂණ.

Main News