සිරසට බනින්නට ගිය රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හත් පොලේ ගාගෙන නාගනී…

January 25, 2017 at 10:00 am | lanka C news
සිරසට බනින්නට ගිය රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හත් පොලේ ගාගෙන නාගනී…

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා රජයේ කිසිදු තනතුරක් හොබවන්නේ නැති බවත් සිරස රූපවාහිනිය විසින් ජනතාව නොමග යවමින් සිටින බවත් රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. මේ සම්බන්ධයෙන් රජයේ නිල පුවත් වෙබ් අඩවියේ විශේෂ නිවේදනයක්ද පල කර ඇත. යොමුව මෙතනින්

නමුත් අද එසේ කියන රජයේ නිල පුවත් වෙබ් අඩවියම 2016 ජූලි 31 වැනිදා සදහන් කර ඇත්තේ ඉන්දුනීසියානු සංචාරයක් සදහා අගමැතිවරයා සමග පස් අවුරුදු සැලසුම් ප්‍රධානී අර්ජුන මහේන්ද්‍රන් ද සහභාගී වන බවකි. යොමුව මෙතනින්

101 views
Main News