සිරසට බනින්නට ගිය රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව හත් පොලේ ගාගෙන නාගනී…
January 25, 2017 at 10:00 am | lanka C news
හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්රන් මහතා රජයේ කිසිදු තනතුරක් හොබවන්නේ නැති බවත් සිරස රූපවාහිනිය විසින් ජනතාව නොමග යවමින් සිටින බවත් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. මේ සම්බන්ධයෙන් රජයේ නිල පුවත් වෙබ් අඩවියේ විශේෂ නිවේදනයක්ද පල කර ඇත. යොමුව මෙතනින්
නමුත් අද එසේ කියන රජයේ නිල පුවත් වෙබ් අඩවියම 2016 ජූලි 31 වැනිදා සදහන් කර ඇත්තේ ඉන්දුනීසියානු සංචාරයක් සදහා අගමැතිවරයා සමග පස් අවුරුදු සැලසුම් ප්රධානී අර්ජුන මහේන්ද්රන් ද සහභාගී වන බවකි. යොමුව මෙතනින්
Ranil ge jon eka rasthiyadu gasimada?
Moooo anunta engili dikkara ape salli walin rasthiyadu gahanawa.
Mahajanayata gindara……………
sirasa yamak harihati nodana botuwata news danne naha.
ඔන්න පුතේ මට මතක් උනා. ඒ කාලෙත් හිටියා නෙව කාර්ය නියමයක් නැති ඇමති කෙනෙක්. මෙයත් කිසිම නිලයක් නැති ඇමති කෙනෙක් ලු නේ? ඒ උනාට ඕනේ පුකක් වුනාදෙන් කියල මෙතුමා ඕනෙම තැනක් ඉන්නවාලු.කතාවක් තියෙනවා අමෙ රතනය අයින් වෙනවලු. එතැටට ලැයිස්තුවෙන් මෙය ඇවිල්ල දැන් ඉන්න සල්ලි ඇමති (වැට් මෑන් ) වෙනුවට අලියාගේ පස්සෙන් නම්බඩාල් බැදුම්කර මාම පත් කරන්න යෝජනාවක් තියෙනවා කියලා. හැබෑද?