20 සම්මත වුනොත් බූරුවන් පාර්ලිමේන්තුවට රිංගනවා..- මැදගොඩ හිමි…

September 30, 2020 at 3:22 am | lanka C news
20 සම්මත වුනොත් බූරුවන් පාර්ලිමේන්තුවට රිංගනවා..- මැදගොඩ හිමි…

යෝජිත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත වුවහොත් අශ්වයන් පමණක් නොව බූරුවන්ද පාර්ලිමේන්තුව රිංගනු ඇතැයි පූජ්‍ය මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන් සඳහන් කරති.

එනිසා වහ වහාම අලුත් ව්‍යවස්ථාවක් සකස් කරගත යුතු බව ද උන්වහන්සේ පෙන්වා දෙති.

යම් ලෙසකින් නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට නොහැකිව විසිවන සංශෝධනය ඉතිරි වුවහොත් තවත් වසර දහයකින්ද අද තියෙන තත්වය ඉතිරිවනු ඇතැයිද උන්වහන්සේ කීහ.

හිමියන් මෙම අදහස් පළ කරන ලද්දේ උත්සව සභාවක් අමතමිනි.

26,271 views

19 Comments to “20 සම්මත වුනොත් බූරුවන් පාර්ලිමේන්තුවට රිංගනවා..- මැදගොඩ හිමි…”

  1. ‍ත්‍රීවීල් says:

    හාමුදුරුවනේ ඔබ වහන්සේට සාඩින් බයියො කුණු හරපෙන් අමතනවා ළගදිම.
    හරි වැරැද්ද වැඩක් නෑ රාජපක්ෂ ලා කරන සියලු දේ අනුමත් නොකලොත් ඒකා දේශද්‍රෝහිය වෙනවා .

    • Hudson says:

      madagodayata hitapugaman elawa pol penila mage hithe. I think now only he is realizing Buddhism.

    • Banda says:

      හාමුදුරුවනේ. 20 සම්මත උනේ නැත්නම් බූරුවන්ගේ බලතල වැඩිවෙලා ජනාධිපතිගේ කකුලෙන් අදිනවා .ඔබටත් ඕනෑ ඒකමනේ .

      • නිමල් says:

        පාර්ලිමේන්තුවේ යෝජනාවක් ඉදිරිපත් කර තුනෙන් දෙක වැඩි චන්දයෙන් එක්වරම 19 සම්පූර්ණයෙන් අහෝසි කරදැමීමේ හැකියාව තිබිනි.පසුව හදන ව්‍යවස්ථාවක් තුල හොද දේවල් දමා ආයිත් හදන්නටත් පුලුවන්කම තිබිනි.20කියා එකක් හදිසියේ හදන්නට ගොස් ඇනගන්නට හදන්නේ මෝඩකමටද අධිමානයටද.

  2. පොල්ගහවෙල says:

    අපේ හාමුදුරුවනේ දැනට ඔබලා බූරුවන්ද යවලා ඉවරයි .දැන් බලාගෙන ඉන්න විතර්යි තියනේ 69 දුන්නේ .

  3. Amal says:

    කරනවා නම් කළ යුත්තේ අලුත් වයවස්ථාවක් ගෙන ඒම මිසක් පැලැස්තර සංශෝධන ගෙන ඒම නොවේ. රට පාලනය කරන්නේ අයියයි මල්ලියි. 20 වන සංශෝධනය මොන බම්බුවක් ද…කෙලින්ම ව්‍යවස්ථාවක් ගෙනැල්ලා. රට කරන්න උඹලාට ඕනා තරම් බලය දීලා තියන වෙලාවේ නොකලොත් උඹලාට හෙන ගහනවා.

  4. mp says:

    එතකොට දැන් ඉන්නේ අස්සයෝ විතරද…???

    • kamal says:

      නෑ බුරුවො 75 විතර ඉන්නවා, පුත්තලම් බුරුවො දෙන්නෙක් ඉන්නවා, එකෙකුගේ ලපයක් තියනවා අනිකට තියනවා dynamowak තියනවා

  5. saman says:

    මේ පාර පත් උනේ බුරුවෝද? නැද්ද? ජන්දෙ දුන්නේ බුරුවෝද?

  6. ගරසරප says:

    20 ගෙන්නලා වැඩේ නතර උනොත් කවදහරි බූරු පුතාටත් මේ බලතල ලැබෙනවා . ඒ කතාව හරි.

    • Love nature says:

      පොහොට්ටුවත් දැන් යන්නේ වැරදි පාරේ ..ජනතාව ඔවුන් ගැන තිබු විශ්වාසය දැන් නැති වෙමින් පවතී ..බලයට පැමිණි පසු ඔවුන් හිතන්නේ මේ රට ඔවුන්ගේ පුද්ගලික බුදලයක් කියලා ..රටේ අවාසනාව තමයි ..බලා සිටිය යුතුද ? සැම දෙනාම එක්වී රට දැය බේරා ගැනීමට සටන් කරමුද ?

  7. රටට හිතැති says:

    දන්න බිස්නස් එකක් කරගෙන ඉඳපන් ගනයෝ

    • COBRA says:

      ගෞරවනීය සංඝයාවහන්සේ නමකට ගෞරවයෙන් කතා කරන්න ඉගනගනින් කාලකන්නි බූරුවෝ

  8. Alapaluwa says:

    ඒකියන්නෙ ඔබ වහන්සෙ පාර්ලිමේන්තුවට වඩින්න අදහස් කරනවද?

  9. Sena says:

    Now anybody can understand that all ‘ pohottu baiyan’ are donkeys.

  10. weerasinghe says:

    OBA WAHANSE WAGE BURUWO DA ?