ඉඩම් ඇමති අනුරාධපුරයේ වනාන්තර වනසනවා.. ඉඩම් මංකොල්ලය වෙන්නේ රාජ්‍ය අනුග‍්‍රහයෙන්..

September 30, 2020 at 12:00 pm | lanka C news
ඉඩම් ඇමති අනුරාධපුරයේ වනාන්තර වනසනවා.. ඉඩම් මංකොල්ලය වෙන්නේ රාජ්‍ය අනුග‍්‍රහයෙන්..

ඉඩම් අමාත්‍යවරයා විසින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ වනාන්තර පද්ධතිය කපා දමමින් ඉඩම් මංකොල්ල එක නිරත වන්නේ ඇයි පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් සඳහන් කරති.

මෙරට සිදුවන ඉඩම් මංකොල්ලය සිදු වන්නේ රාජ්‍ය මැදිහත්වීම මත බවත් සුරකිමු ශ්‍රී ලංකා සංවිධානය මාධ්‍ය හමුවක් අමතමින් උන්වහන්සේ කියා සිටියහ.

මෙරට සිදුවන වනාන්තර විනාශය ගැන සාක්ෂි සහිතව තොරතුරු හෙළි කිරීමට තම සංවිධානය සූදානම් යැයිද උන්වහන්සේ පැවසූහ.

රජයේ ඉඩම් වල අනවසරයෙන් පදිංචි පුද්ගලයන්ට නීත්‍යානුකූල භාවය ලබාදීමට මෑතකදී නිකුත් කරන ලද ගැසට් පත්‍ර නිසා වනාන්තර ආශ්‍රිත ඉඩම් අල්ලා ගැනීම වේගයෙන් ඉහළ ගිය බවද උන්වහන්සේ තවදුරටත් කීහ.

23,708 views

8 Comments to “ඉඩම් ඇමති අනුරාධපුරයේ වනාන්තර වනසනවා.. ඉඩම් මංකොල්ලය වෙන්නේ රාජ්‍ය අනුග‍්‍රහයෙන්..”

  1. rata hadamu says:

    මහා පරිසර විනාශයක් ගැන බොරු සමාජගත කරන මෙහෙයුමක්.. පුද්ගලික මාධ්‍ය පෙරමුණේ.. අසත්‍ය පතුරුවන්නන්ට නීතිමය පියවර…
    September 29, 2020 at 3:31 am | lanka C news

    • Gamini says:

      මේ තක්කඩි දේශපාලුවෝ 20 ගෙන ඒමට විරුද්ද වන්නේ විධායක බල ඇති ජනාධිපති කෙනෙක් යටතේ මේ අමනයින්ට රට සූරගෙන කන්ඩ ලැබෙන්නේ නෑ. මහින්ද හොරුන් සමග කියල මේ තක්කඩි දන්නවා. දුප්පත්කමේ පතුලෙම හිටපු ඉතියෝපියාව බංගලදේශය අප පරදවා ගොස් අවසන්. දැන් අප සිටින්නේ සෝමාලියාව තත්වයේ. මෙයට ප්‍රධාන හේතුව තක්කඩි දේශපාලුවන්ගේ දූශනය. දැන් අපිට රට ගොඩ ගැනීමට අවස්‍ය ලී ක්වාව්න් යූ , මහතීර් , ජේ ආර් වගේ පාලකයෙක්. අපට ඒවගේ පාලකයෙක් ලැබුනත් ඔහුට රට ගෙනයාමට බල තල නෑ .එදා ජේ ආර් ට කකුලෙන් අදින අගමැතිවරු හිටියේ නෑ. මේ කාළකන්ණි 20 සංශෝදනය ගෙන ඒමට ඉඩ දෙන්නේ නෑ. මුන්ට අවස්‍ය දියුනුව නොවේ හොරා කෑමයි

  2. Osmand says:

    තිරිකුණාමල මිහින්තලය මාර්ග දෙපස සියලුම ඉඩම් පිටුපස කැලෑවෙන අක්කරයක් සමග දෙමල හා මුස්ලිම් ජනතාවට වන විනාශයත් සමගින් හොර රහසේ බෙදා දෙනතුරු ඔබ වහන්සේලා මුඛ අගුලු දමා සිටියේ ඇයි? ඒවාට වත්මන් ආණ්ඩුව සොයාබලා ඔප්පු දෙනවා විය හැකිය.

  3. "පුදුම සතුට.." says:

    මේ යනවිදිහට 2050 වෙනකොට සිංහලයට රටක් නැත..!
    සිංහලයා අද උන්ගේ පාරම්පරික ඉඩම් විකුණන්නේ සිංහලයකුටම නොවේය..!
    ඒවා විකුණන්නේ මුස්ළිම් අයටමය..! හේතුව සිංහලයා ඉඩම් ගන්න කියලා ණය මුදලක් බැංකුවලින් ගන්නේ නැත. නමුුත් ලෝකයටම පේන්නම කියලා මළකඩ කන වාහනයක් නම් ණයක් වෙලා හරි ගනියි. ඒකෙ ඉන්‍ෂුවරන්ස්වලට ගෙවන ණයට ගහන පෙට්‍රල් මුදලට ඉඩමක් ගත හැකිය. මේකෙන් වාසිය ලබන්නේ මුස්ලිම් අයයි… ඒ අයට උකුසු ඇසක් ඇත මෙවැනි ඉඩම් ගැන… ඉතින් අට ගුණයක මුදලක් දී ඒ ඉඩම් සිංහලයගෙන් ඔවුන් අල්ලා ගනියි. බොහෝ මෝඩ සිංහලයෝ මුස්ලිම් අයටම ඉඩම් උගසට තියලා මලකඩ කන වාහන ගනී… පස්සේ ඒ ගත් මුදල් ගෙවා ගන්න බැරුවම ඉඩම් ඉබේම ඔවුන්ට සින්නවෙයි..! මේව තමයි ඇත්ත… ගලේවෙල… හෙම්මාතගම… මඩපාත… සිංහල ගම්වලට උනේ ඕකය..! අද 70% ඒ පැතිවල ඉන්නේ මුස්ලිම් අයයි. “

    • sunimal says:

      ඒ විතරක්ද නගර සභා මාර්ගයෙන් ඔවුන් සිංහලයන්ගේ ඉඩම් කොල්ලා කනවා ..ප්‍රාදේශීය මන්ත්‍රීවරු රටේ ඉඩම් මුස්ලිම් ජනතාවට ලබා දී මුදල් හම්බකර ගන්නවා ,ඉඩම් වල ඔප්පු වල අංක වෙනස් කරනවා …එසේ වෙනස් කර ඇති ඉඩම් ඔප්පු ගැන දැන්වත් පරීක්ෂණ ආරම්භ කරන මෙන් වත්මන් ආණ්ඩුවෙන් ඉල්ලමු

    • ත්‍රීවීල් says:

      දැං එතකොට මුස්ලිමුන්ට වාහන ඇත්තෙම නැද්ද??? ඉඩම් විතරද තියෙන්නෙ?

  4. thajudeen avatar says:

    Dan prasad pakayawa marapiyaw. 🥵🥵😡😡😡😡😡😡😡😡😡

  5. කාන්තාර පළඟැටියා says:

    මේ සේරම යහපාලන ආණ්ඩුවකාලේ කටයි පස්සයි වහගෙන හිටියෙ. ඒ යහපාලනය කාලේ මේ කියන ආකාරයේ වන විනාශයන් සිදු වෙච්ච නැති නිසා නෙවෙයි. එව්ව කලෙ මේ පරිසර බට්ටන් ගොටුව අල්ලාගෙන හිටපු යූ.ඇන්.පී තක්කඩියන් නිසයි.