48කට කොරෝනා.. 19ක් සුව වී පිට වෙයි.. රෝහල්ගත සංඛ්‍යාව 1000 ආසන්නයේ.. අද වාර්තාව මෙන්න..

June 5, 2020 at 5:30 pm | lanka C news
48කට කොරෝනා.. 19ක් සුව වී පිට වෙයි.. රෝහල්ගත සංඛ්‍යාව 1000 ආසන්නයේ.. අද වාර්තාව මෙන්න..

ඊයේ පෙරවරු 10.00 සිට අද පෙරවරු 10.00 දක්වා කොරෝනා ආසාදිතයන් 48 දෙනෙකු රෝහල් ගත කර තිබේ.

එම කාලයේ දී 19 දෙනෙකු සුවපත් වී රෝහල් වලින් බැහැරව ගොස් ඇත.

ඒ අනුව අද වන විට රෝහල්ගතව සිටින රෝගීන් ප්‍රමාණයක් 928කි.

මෙරට කොරෝනා ආසාදිත වූ මුළු ප්‍රමාණය 1797 කි.

ඉන් 858 දෙනෙකු පූර්ණ වශයෙන් සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ.

වසංගත රෝග විද්‍යා අංශය විසින් නිකුත් කළ වාර්තාවේ මේ බව දැක්වෙයි.

192 views

3 Comments to “48කට කොරෝනා.. 19ක් සුව වී පිට වෙයි.. රෝහල්ගත සංඛ්‍යාව 1000 ආසන්නයේ.. අද වාර්තාව මෙන්න..”

  1. Alapaluwa says:

    Wihilu kata GAWA MUTTRA DUNAMA LEDE HODAI, DAWASAKATA PAYA 3 AWWWE TIYANN ONA

    Ape GU-VP adduwak awoth no KOVID-19 Leddu

    JANATAWATA PRAJATANTRA-WADE KOVID-19 PARAJAYA

    • Alapaluwa says:

      Kiyanda bariund , wada hinda
      Ape GU-VP Nettiya Nati Hadu aiyyage theary ekara anuwa
      Dinakata – Gava Hujja- Lt 2 bonna denna ona

      COVID-19 kajjakada GU-VP-Aiyyalata

  2. බන්ඩා says:

    ඒ පාර මැකො running with the hair and hunting with the hound.

Main News