විමල්ට ආණ්ඩුවෙන් යන්නැයි කියයි..

October 4, 2020 at 10:32 pm | lanka C news
විමල්ට ආණ්ඩුවෙන් යන්නැයි කියයි..

ඇමැති විමල් වීරවංශ මහතා අගමැති සිහිනයෙන් හෙළමින් යටිකූට්ටු වැඩ සිදුකරන බව ශ‍්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති මහින්ද පතිරණ මහතා චෝදනා කරයි.

ආණ්ඩුව හොඳ නැත්නම් විමල් වීරවංශ මහතාට අද වුවද ඉන් එලියට යා හැකි බව ද ඔහු සඳහන් කරයි.

තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මෙම අදහස් පළ කර ඇත.

 

283,118 views

111 Comments to “විමල්ට ආණ්ඩුවෙන් යන්නැයි කියයි..”

  1. Sepala says:

    පිහියක් රත්‍රං කියල නැහැය කපාගන්නේ මොන මෝඩයා ද?බැසිල් යනු දියුනු සමාජයටම ගැලපෙන මිනිහෙක්.විමල් යනු ගෝත්‍රිකයෙක් .

  2. පතිනිර මෝඩයා ..! ගොබ්බ බුරුව..! says:

    පතිනිර මෝඩයා ..!
    මී හරක වගේ උඹ නොදන්නා මගුලක් නොකිය හිටු..!

    • වෙරි සොරි says:

      මේ පඩත්තරයා කවුද විමල්ලා හදපු ආණ්ඩුවෙන් විමල්ට යන්න කියන්න? මේ රටේ ජනතාව චන්දේ දුන්නේ ගෝඨභය ජනපතිතුමන්ට හා මහින්ද අගමැතිතුමන්ට ඇතුලු චන්දෙන් පත් වූ රාජපක්ෂවරුන්ටයි . බලු කුක්කො, බලු නට්ටො දම්මලා විමල් ඇතුලු ජනතා නායකයන්ට මඩ ගස්සලා සමහරුන්ගේ “හීන” සැබෑ කරගත නොහැකි බව තේරුම් ගත්තොත් කාටත් හොඳයි.

  3. B. Anthony says:

    යකෝ බලයට ආවට පස්සෙ ඉන්න උරුමක්කාරයො. මුන් ආණ්ඩුව ආවට පස්සෙ රිංගාගෙන වරප්‍රසාද භුක්ති විදින ගමන් අර මුලින් බලයට එන්න කඹුරපු උන්ව එළවන්නත් හදනවා. කොහෙන් ආපු පිංගුත්තරයෙක්ද? විමලෙටත් හොද වඩේ!

  4. kanthi Gunathunge says:

    මෙයා කොහේ ඉදන් ආපු කෙනෙක්ද? විමල් වීරවංශ කියන්නේ මේ ජාතික බලවේගයට පණ පොවපු පතාක යෝධයෙක්. එයාට යන්න කියන්න මෙයා කවුද? නිකම් අනුන් හදාපු වේදිකාවල ඩෙගා නටන්නේ නැතිව ආපු අතක් බලාගෙන ගියා නමි ඉවරයි..

  5. Sudu kolla says:

    Lankawe Political Full Apset malli ?..??????

  6. මෙ යන විදිහට ගියොත් විමල්ට විතරක් නෙමේ ඔක්කොටම යන්න වෙයි.69 ලක්ෂයක ජනතා පතුම දන් සුනු විසුනු වෙගෙන යන්නෙ .