රිජ්වේ ආර්යා ළමා රෝහලේ දරුවෙකුට කොරෝනා.. කාර්ය මණ්ඩලය කොරෝනා පරීක්ෂාවට..

October 9, 2020 at 10:00 am | lanka C news
රිජ්වේ ආර්යා ළමා රෝහලේ දරුවෙකුට කොරෝනා.. කාර්ය මණ්ඩලය කොරෝනා පරීක්ෂාවට..

බොරැල්ලේ පිහිටි රිජ්වේ ආර්යා ළමා බොරැල්ලේ පිහිටි රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටි වයස මාස දහයක දරුවෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.හලේ ප්‍රතිකාර ගනිමින් සිටි වයස මාස දහයක දරුවෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

එම බිලිදාගේ පියාට කොරෝනා ආසාදිත වී ඇති බව පරීක්‍ෂණ මගින් හෙලි කරගෙන ඇත.

මේ නිසා එම රෝහලේ බිලිදා සිටි වාට්ටු සංකීර්ණයේ සියලු කාර්ය මණ්ඩලය කොරෝනා පරීක්ෂණ සඳහා යොමු කර තිබේ.

මේ වන විට දරුවා සහ ඔහුගේ පියා අයි ඩී එච් රෝහල වෙත යොමු කර ඇත.

ලමා රෝහල් අධ්‍යක්ෂවරයා මෙම තොරතුරු තහවුරු කළේය.

33,105 views

2 Comments to “රිජ්වේ ආර්යා ළමා රෝහලේ දරුවෙකුට කොරෝනා.. කාර්ය මණ්ඩලය කොරෝනා පරීක්ෂාවට..”

  1. Bison බයියා says:

    එක අතකින් මේ ව‌ෙලාවේ ද‌ෙයියෝ බැලුවා වග‌ෙයි කොරෝනා මතු ව‌ෙච්ච එකත්.
    මේ ඔක්තෝබර් මාසයේ ජාත්‍යන්තර බැදුම්කර වලට ඩොලර් බිලියන 1ක් ග‌ෙවන්න තිය‌ෙනවා.අර‌හ‌ෙන් Moody’s තග දානවා ජංගියත් එක්ක ගලවග‌ෙන තවත් පහලට ඇදලා දානවා කියලා.දැන් ඉතින් කොරෝනා පාත්තරේට කීයකීය හරි වැට‌ෙයි.ඊටත් වඩා අපි ගැන අනුකම්පා කරලා ජාත්‍යන්තර බැදුම්කර වලට ඩොලර් බිලියන 1ක් ග‌ෙවන එකත් ටිකක් පහුකරගන්නත් පුළුවන් වේවි.හනේ වාසනාවන් corona. හා හැමෝම තාල‌ෙට කියමු ..
    එදා මට පෙනුණෙ ඔබව හතුරෙක් වාගෙයි කොරෝනා..
    අද මට පෙනෙන්නෙ ඔබ දෙවියෙක් වාගෙයි කෝරෝනා..ආදර මගේ කොරෝනා,ආදර මගේ කොරෝනා

  2. lotus says:

    කෝ මේ අපේ රටේ ස්වාධීනත්වය ගැන පොරටෝක් දීපු බයියො?
    චීනා මේ හදිස්සියේ එන්නෙ ලංකාවෙ උගස් ඔප්පුව ලියාගෙන යන්න.
    දේශප්‍රේමීයො කසාය බීපු ගොලුවො වගේ.

Main News