විදුලි සේවකයන් 12කට කොරෝනා….

October 12, 2020 at 1:20 pm | lanka C news
විදුලි සේවකයන් 12කට කොරෝනා….

ලංකා විදුලි පෞද්ගලික සමාගමේ කඳාන ශාඛාවේ සේවකයන් 12 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

ඊයේ දින මෙම ආසාදිත පිරිස හඳුනාගත් බවත් ඔවුන් රෝහල්ගත කල ඇති බවත් ජාඇල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කරයි.

ඉන් සේවකයෙකුගේ දියණිය බැන්ඩික්ස් ආයතනයේ සේවය කර ඇති බවත් ඇය ආසාදිත යයි හඳුනා ගෙන තිබූ බවත් ඔහු පැවසීය.

එහි සෙසු සේවකයන්ටද කොරෝනා පරීක්ෂණ සිදුකිරීමට නියමිතව ඇත.

45,223 views

4 Comments to “විදුලි සේවකයන් 12කට කොරෝනා….”

  1. Gunaruwan says:

    Anduwe DREAM concept eka yatathe mulu ratatama Corona hadila thamayi nathara wenne.

  2. ක්‍රිමිනල් says:

    ආණ්ඩුව ෆලෝ කරන්නේ DREAM කන්සෙප්ට් එක, එක හින්දා අවුලක් නෑ , රජයේ මාධ්‍ය කියන විදියට තාම සසමාජයේ කොවිඩ් ප්‍රචාරණය වීමක් නෑ ! එක හින්දා කිසිම දේකට බය වෙන්නෙපා , එලියන්ත වයිට් අද හෙටම කුණ්ඩලීණී යොගයෙන් බ්‍රැන්ඩික්ස් පොකුර සුනු විසුණු කරලා දායි. කැළණියේ රජ මහ විහාරයේ ආසන්නයේ ඇති ගංගාවෙන් මතුවූ , මණිඅක්ඛිත නාග රාජයා විසින් අපට දායද කරන්නට යෙදුනු ධාතූ වහණ්සෙලා ගේ ආණූභාවයෙන් සහ එම ක්‍රියාවේ යෙදුනු බෛඋත්තමයාට අනූකූලව මේ රට සෞභාග්‍යමත් රටක් වන බව නොඅනුමානය.
    මට ඔය ටික කිව්වෙත් තැරිදාර පුන්නක්කු බෛයෙක් ! ✌

  3. Bari kalla says:

    Danwath narakada Dengu Yali Hisa Osawai kiyala Propaganda ekak dunnana saar….Awadanaya vadi nisa

  4. ලංකාපුත්‍ර says:

    ආණ්ඩුවට ඊට වඩා වැඩ තියෙනවා කොහොමහරි 20 සම්මත කරගන්න එපැයි

Main News