NDB බැංකුවෙන්ද ආසාදිතයෙක්..ශාඛාව වසා දමයි..

October 12, 2020 at 2:10 pm | lanka C news
NDB බැංකුවෙන්ද ආසාදිතයෙක්..ශාඛාව වසා දමයි..

NDB බැංකුවේ මැරීන් ඩ්‍රයිව් ශාඛාවේ සේවකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

එම ආයතනය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.

ඔහු මිනුවන්ගොඩ සිට එම එහි සේවයට පැමිණි පුද්ගලයෙකි.

අද දිනයේ විසබීජහරණය සිදු කොට නැවත හෙට දිනයේ ශාඛාව විවෘත කරන බවද නිවේදනයේ දැක්වේ.

63,381 views

3 Comments to “NDB බැංකුවෙන්ද ආසාදිතයෙක්..ශාඛාව වසා දමයි..”

  1. ලංකාපුත්‍ර says:

    විෂබීජ හරණය කිරීම පමණක් පුමාණවත් වේද?මේ රෝගියා සමග සිටි සෙසු සේවකයන් නිරෝධායනය නොකර?

  2. asanka says:

    ඉතාම සුදුසු දේ රට සතියකට හෝ සම්පුර්ණයෙන් වසා දැමීමයි.මේ වෙලාවේ ආණ්ඩුව ජනතාවට හා රටට අවංක තීරණ නොගත්තොත් තවත් රජයට ඉදිරියට අපහසු වේවි. ලංකාවේ වැඩිම අසාධිතයන් වාර්තා වෙනුයේ දැන් වන අතර ජන්දය පැවැත් වීමට පැවති කාලය ආසන්නයේ නිතර නිතර ජනතාව වෙත ජාතිය අමතා කොරෝනා ගැන කථා කළා පමණක් නොව මිට බෙහෙවින් අඩු අසාධිතයන් වාර්තා උන අවදියක රට වසා දැමුණි .. අවංකව brandix වැරැද්ද පිළි අරගෙන වැරදි අයට අයින් වෙන්න කියලා ජනතා සහය තවදුරටත් රැක ගැනීම අතිශය සුබවාදි බව මගේ හැඟීම. කැහැල පොර වෙන උන් ජනතාව පිළිගන්න එකකුත් නැ

    • nadee says:

      ආර්ථීකය කියලා ගාර්මන්ට් එකට ඉන්දියාවෙන් ගෙන්න දීලා දැන් වෙන්නේ රටේ ආර්ථිකයයි ජනතාවගේ සුවතාව(health ) දෙකම නැතිවෙන එක. ඉතාම සුදුසු දේ රට සතියකට හෝ සම්පුර්ණයෙන් වසා දැමීම ජනතාවගේ සුවතාව(health ) නැතිව කොහොමද ආර්ථීකය හදන්නේ .

Main News