කඩුවෙලින්ද කොරෝනා..

October 13, 2020 at 10:40 am | lanka C news
කඩුවෙලින්ද කොරෝනා..

කඩුවෙල පහල බෝමිරිය ප්‍රදේශයේ කාන්තාවකට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

කඩුවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේ ගම්පහ මාකොළ ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක ඇය සේවය කරන අයෙකු බවයි.

ඇයට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වීම හේතුවෙන් රෝහල් ගත කිරීමට කටයුතු කර තිබේ.

ඒ සමග ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් 8 දෙනෙකු ද නිරෝධාය කර කර ඇත.

60,090 views

One Comment to “කඩුවෙලින්ද කොරෝනා..”

  1. Ekala police says:

    ඇඳිරි නීතිය ට වලංගු නැති ඒකල මනාගෙ කසිප්පු ජාවාරම

Main News