‘කොළඹ අති භයංකර තත්වයක.. පැතිරීම පෙරට වඩා පස් ගුණයක් වේගවත්..’- රෝසිගේ හඬපටයක් පිටවේ…[Audio]

October 15, 2020 at 10:26 pm | lanka C news
‘කොළඹ අති භයංකර තත්වයක.. පැතිරීම පෙරට වඩා පස් ගුණයක් වේගවත්..’- රෝසිගේ හඬපටයක් පිටවේ…[Audio]

කොරෝනා වෛරස ව්‍යාප්තිය කොළඹ නගරය පුරා අති භයංකර තත්ත්වයක් ඇති වී තිබෙන බව කොළඹ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා තමන් සමග පැවසූ බව කොළඹ නගරාධිපති රෝසි සේනානායක මහත්මිය සඳහන් කරයි.

පෙර වෛරස ව්‍යාප්තිය වතාව මෙන් පස් ගුණයක් වේගයෙන් මෙවර වෛරසය පැතිරෙමින් ඇතැයි ද වෛද්‍යවරයා තමන් සමග පැවසූ බවද ඇය පවසන හඬ පටයක් සමාජ ජාලා වෙත එක් කර ඇත.

මෙනිසා සියළු මන්ත‍්‍රීවරුන් කොරෝනා පරීක්‍ෂණය කර ගත යුතු බවත් ස්වයං නිරෝධායනය විය යුතු බවත් ඇය සදහන් කර ඇත.

මේ අතර කොළඹ නගර සභාව විසින් අද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ නගර සභාවෙන් සියලුම සේවාවන් ලබා දීම ප්‍රධාන ගොඩනැඟිල්ල අසළ පිහිටි කවුළුවක් මගින් පමණක් සිදුකරන බවයි.

බදු ගෙනීම් අන්තර්ජාලය හරහා සිදු කරන ලෙසද ඉල්ලා ඇත.

කොලඹ නගර සභාවේ සේවකයෙකු කොරෝනා ආසාදිත යයි හෙලි වීමෙන් පසු මෙම තීරණ ගෙන තිබේ.

99,477 views

11 Comments to “‘කොළඹ අති භයංකර තත්වයක.. පැතිරීම පෙරට වඩා පස් ගුණයක් වේගවත්..’- රෝසිගේ හඬපටයක් පිටවේ…[Audio]”

  1. ජානක says:

    ගිය ආන්ඩුව බෝම්බ ගහනකන් බලන් හිටිය.මේ ආන්ඩුව කොරෝනා පැතිරෙනකන් බලන් ඉන්නවා.දෙගොල්ලම එකයි.

    • අනේ ගොනෝ says:

      අනේ බොල නට්ටො, මේ ආණ්ඩුව බලන් හිටියා නම් මෙලහට කොරෝනා හැදිලා තෝත් මැරිලා.

    • Director KM says:

      මොලේ තියෙන්නෙ කොහෙද ? බලපිය ලෝකෙ දිහා.

    • Silva says:

      JANA…KA. UMBE JANA MA – RANA SINGHA PREMADASAGEDA KIYLA AMMAGEN AHALA
      BALAPAN. OOKA PAD SAJIYAGEN AHALA WEDAK NAHA. UGE MOLE PIHITALA TIYENNE
      PAD EKA LANGAMAI.

    • Silva says:

      JANA…KA. UMBE JANA MA – RANA SINGHA PREMADASAGEDA KIYLA AMMAGEN AHALA
      BALAPAN. OOKA PAD SAJIYAGEN AHALA WEDAK NAHA. UGE MOLE PIHITALA TIYENNE
      PAD EKA LANGAMAI.

  2. Gota says:

    Wirus and wiyathuns working hard.

  3. ත්‍රීවීල් says:

    යකෝ මුං හිතාගෙන ඉන්නෙ මිනිස්සු නගර සභාවට එන්නෙ බදු ගෙවන්න විතරයි කියලද?

  4. 2015 මීහරකා says:

    බෝම්බ වගේද කොරෝනා?
    ඒ අය අාවෙ මනා සැලසුම් සහිතව.
    ඒ සැලසුම් හොයාගන්න ඉතින් පැකනිවැල්ම ගන්න ඕන.
    🐮

  5. RED BULL says:

    කෝ මේ ප්ලැකුනිල් පුතාණෝ,යාල පීරන්න වෙයිද හොයා ගන්න​.

  6. ahinsaka janathawa devi pihiten bereewaaaaaaaaaaaa.
    ara 225 dena gen ekekwath thamanta vote kala minisunge gewalata gos udawa padaw karanawad balanna. okkomala hondata kala beela, padi waradana sepa aran gewalwala
    DEEPALL BALAYA AYETH? 225 TAMA corona sedewaaaaaaaaaaaaaaaaaaaaaa abbagathayo wewaaaaaaaaaaaaaaaaaaaa

  7. diske aut diskede says:

    බ්‍රැන්ඩික්ස් පොකුර වාර්තා උනේ පසුව උනාට ආසාදනය වී දැන් මාසයක් ගිහින්.
    අති භයංකර තත්ත්වයක් නම් දැන් කීදෙනෙක් ICU ද?
    කීදෙනෙක් මැරිලද ?

Leave a Comment